එලකිරි Night Club VIII

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වල් ඉබ්බෙක් දවසක් පප්පි බලන්නට යන්න වෙලෙන් ගොඩ වුනා,,,,,, :)
    පප්පා කොහෙද සිකුරාදා යන්න අඩගහන්නේ ?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන්... ගිය සතියෙ මෙඩිකල් එක කලා
    එල එල......මේ සැර ගමනාන්ත‍ය කොහෙද......:rolleyes:
    වල් ඉබ්බෙක් දවසක් පප්පි බලන්නට යන්න වෙලෙන් ගොඩ වුනා,,,,,, :)
    පප්පා කොහෙද සිකුරාදා යන්න අඩගහන්නේ ?
    මුගෙන් මල කරදරේ බන්.....:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යන්න එපා උඹව අපචාරයට ලක් කරන්න හදනවා වගෙයි..save ur ass man:dull::rofl:
    පප්පිට වත්ත වටේට ඉන්න එවුන් ටීක් කොලාට පස්සේ මානසික අසහන‍යක් හැදිලලු ඉන්නේ.......:baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පප්පිට වත්ත වටේට ඉන්න එවුන් ටීක් කොලාට පස්සේ මානසික අසහන‍යක් හැදිලලු ඉන්නේ.......:baffled:

    ada ඉරිදා වෙලත් කුකුල්ලු තාම නිදිද?සද්දයක් නැහැ :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ada ඉරිදා වෙලත් කුකුල්ලු තාම නිදිද?සද්දයක් නැහැ :dull:
    වැස්සේ සීතලටත් එක්ක හොඳට පොරවගෙන නිදි ඇති බන්.......:baffled::rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වල් ඉබ්බෙක් දවසක් පප්පි බලන්නට යන්න වෙලෙන් ගොඩ වුනා,,,,,, :)
    පප්පා කොහෙද සිකුරාදා යන්න අඩගහන්නේ ?

    උබට සෙනසුරාද ඉරිදා නිවඩුද කියපන්කො :rolleyes:
     
    Status
    Not open for further replies.