IDM අලුත් එක with crack (ඊයේ ආවේ)

මේවා කරලා බලන්න මචන්.

වල්පාල;17050874 said:
Thanks machan!!
Crome 1ke extension 1th damma.. YouTube videos download links anne na ne? help 1k denna puluwanda?

# chrome version එක මොකක්ද මචෝ..:confused: chrome update කරලා බලන්න. :yes:
Menu එකට ගිහින් about google chrome යන්න. එතකොට auto update වෙනවා.;)
--------
# මෙනු එකට ගිහින් extension වලට ගිහින් IDM extension එක enable කරලද බලන්න මචෝ. :D (පහල screen shot එකේ අංක 1 )
--------
# IDM extension එකේ ignition on කරලද බලන්න (පහල screen shot එකේ අංක 2 ):yes:
--------
# ඒ දෙකම කරලා හරිගියේ නැත්නම් පහල screen shot එකේ අංක 3 click කරලා extension එක delete කරලා.:sorry: C:\Program Files (x86)\Internet Download Manager ඔන්න ඔතනට යන්න. ඔතන තියෙනවා IDMGCExt.crx කියලා ෆයිල් එකක් ඒක drag & drop කරන්න chrome ekata.(extension page එකට. එතකොට ආයේ extension එක install වෙනවා අලුතින්.:cool:)
ඊට පස්සේ උඩ කිව්වා වගේ enable කරලා ignition on කරලද බලන්න.
;)
--------

2u6nzsx.jpg