අරුන මං පිලි ගන්නවා බඩු මිල වැඩියි කියලා
එහෙම කියලා මෙ වගෙ ලිස්ට් එකකට එන්න බැ කොහෙත්ම
උබ වගෙ මූලාශ්‍රයක් නැතිව ඔහෙ ගොනා වඩෙ දොඩවන්නෙ නැ මම...
උබ දාන ත්‍රෙඩ් නිකං සුරංගනා කතා ගොතලා වගෙ විතරයි කොහෙන් හරි ඇහිදන් ටයිප් කරනවා
දෙයක් කියනකොට වගකීමක් තියෙන්න ඔනෙ
බහුබූත දොඩවලා වැඩක් නැ නෙහ්?
ඇයි බැරි මහින්ද කියන්නේ තොත්ත බබෙක්ද? රටේ දෙමල මිනිස්සු සිංහල මිනිස්සු මැරුවේ නැද්ද? දෙගොල්ලොම මැරුවා. යුද්දේ දිනන දින්නා කියලා හැම එකකටම මහින්ද හොදයි කියන්න එපා බන්. මේ යකා රට හදනවා වෙනුවට කාලා තියෙන්නේ. උබ ලංකාවේද පිට රටද ඉන්නේ? මම නම් දැන් ලංකාවේ. මම දකින දේවල් එක්ක. මේ රට ඉස්සර තිබ්බා වගේ නැහැ. හැම තැනම කඩා වැටිලා. යන යන එකා මහින්දට බනිනවා. මම මේ උබට තුන්වෙනි පාරට කියන්නේ. මේ ත්‍රෙඩ් එක උබට දිරවන්නේ නැතිනම් පුක නොදී වැඩක් බලාගෙන ඉදපන්
මේ ත්‍රෙඩ් එක දැම්මේ. උබට නෙමේ නේ 

