Worst People in History

aruna47

Well-known member
  • අරුන මං පිලි ගන්නවා බඩු මිල වැඩියි කියලා
    එහෙම කියලා මෙ වගෙ ලිස්ට් එකකට එන්න බැ කොහෙත්ම :yes:

    උබ වගෙ මූලාශ්‍රයක් නැතිව ඔහෙ ගොනා වඩෙ දොඩවන්නෙ නැ මම...
    උබ දාන ත්‍රෙඩ් නිකං සුරංගනා කතා ගොතලා වගෙ විතරයි කොහෙන් හරි ඇහිදන් ටයිප් කරනවා

    දෙයක් කියනකොට වගකීමක් තියෙන්න ඔනෙ
    බහුබූත දොඩවලා වැඩක් නැ නෙහ්?

    ඇයි බැරි මහින්ද කියන්නේ තොත්ත බබෙක්ද? රටේ දෙමල මිනිස්සු සිංහල මිනිස්සු මැරුවේ නැද්ද? දෙගොල්ලොම මැරුවා. යුද්දේ දිනන දින්නා කියලා හැම එකකටම මහින්ද හොදයි කියන්න එපා බන්. මේ යකා රට හදනවා වෙනුවට කාලා තියෙන්නේ. උබ ලංකාවේද පිට රටද ඉන්නේ? මම නම් දැන් ලංකාවේ. මම දකින දේවල් එක්ක. මේ රට ඉස්සර තිබ්බා වගේ නැහැ. හැම තැනම කඩා වැටිලා. යන යන එකා මහින්දට බනිනවා. මම මේ උබට තුන්වෙනි පාරට කියන්නේ. මේ ත්‍රෙඩ් එක උබට දිරවන්නේ නැතිනම් පුක නොදී වැඩක් බලාගෙන ඉදපන් ;) මේ ත්‍රෙඩ් එක දැම්මේ. උබට නෙමේ නේ ;)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,716
    1
    15,383
    113
    ඉතින් උබට ගොන් පාර්ට් නම් ඇයි කොම්මේන්ට්ස් දාන්නේ. වැඩක් බලන් ඉඩපන්කෝ. උබ එක එකාට චන්දෙ දෙන්නේ නැති උනාට මහින්දට පුක දෙනවා නේ. ඒ චන්දෙ දුන්නා හා සමානයි. කීබෝර්ඩ් එකෙන් ලොකුවට ගහන්නේ මට ඕන හින්දා නේ. අනික මම පොරක් නෙම. හැබැයි උබලා වගේ උන් මේකේ වලිගෙ පාගාගෙන නටනවා. එකට මට කරන්න දෙයක් නැහැ. හොරාට මම හොරා කියනවා හොද එකාට හොදයි කියනවා. මේ poll එක ලංකාවේ දැම්මද නැත්ද මට වැඩක් නැහැ. මම මහින්දට පුක දෙන්නේ නැහැ නේ. මම හැම තිස්සෙම අපේ එකෙක් ගොඩ යනවා නම් ආස. නැතිව වලට යනවට නෙම. මේ වගේ පොන්නයන්ට චන්දෙ දීලා තවත් රට කන්න දෙන්නේ නැති වෙන්නයි ඕන. මුව තව අවුරුදු 6 දුන්නොත්. මේ රට සෝමාලියාව වෙනවා. එක නම් 100% සුවර්

    මං කාටවත් *ක දෙන්නෙ නැ (සයිට් එකෙ ඇඩ්මින්ටවත් නැ)
    මං නම් වලිගෙ පාගෙන නැ අරුන උබ තමයි වලිගෙ පාගගෙන ගොං ත්‍රෙඩ් දාන්නෙ

    මට මේකෙ මගෙ මතය කියන්න තහනම්ද?
    මට වාග් නිදහස තියෙනවා
    පුලුවන් නම් මගෙ කොමෙන්ට් කිරිල්ල නවත්තපන්

    තෙරුම් ගනින්
    රට කන එක නවත්තන්න නම් මහින්දගෙ ආන්ඩුව නෙවෙ ගොනො පෙරලන්න ඔනෙ

    මෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ මොල ගෙඩි ටික

    උබ වගෙ වගකිමක් නැති පචොරිස් කෙනෙක්ට පුලුවන්ද බන් එහෙමක් එකෙක් තියා පන්ති නායකයෙක් වෙන්න!
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    2004 යුද්දේ තියෙනකොට තිබ්බ බඩු මිලයි අද බඩු මිලයි කොච්චර වෙනස්ද?? එදා රුපියල් 98 තිබ්බ ඩොලර් එක අද 135 ගිහින්, ඩිසල් පෙට්රෝල් ගණන් බලපන්, මහින්ද සමුල ගාතනය කරේ නැහැ :rofl::rofl: දෙමල මිනිස්සු කි දෙනෙක් මැරුවද? ලංකාවේ මාධ්‍ය වේදියෝ කි දෙනෙක් මැරුවද?? සිංහල මිනිස්සු කි දෙනෙක් මැරුවද?? එව්වා සමුල ගාතන නෙමේ වෙන්න ඇති එහෙනම්. ඔය යකයි ඔකාගේ පවුලයි මේ රට කනවා. එක තේරෙන්නේ නැත්තේ. රටේ ආර්ථිකේ වැට උඩ තියෙන නිසා. ඕක අනික් පැත්ත ගහපු දවසට මහින්දට වෙන්නේ ගඩාෆිට වෙච්ච එකේ අනික් එක :yes::yes:

    machan meka kiyapan media and sinhala ki denek maraka thiyenawada kiyapanko danaganna,mahindaya jiwath wenna bari krala thiyenawa,pora war eka hariyata kalata arathikya goda danna bari una ungema gahili nisa,eth u samula gathakyek neme,ehenam premadasath ehemane,sinhala ewun 60000k maruna.porath kare karallak mardanaya karapu eka ,war eka lead karaddi wechcha dewal samulagathayanaknam war nokara innada uba kiyanne......uge anduwa peralanna one minissu misak wena ratakin neme,gadafi marala libya wala dan thathwe kohomada ban ?
     
    aruna47

    Well-known member
  • ගයාන් ලක්මාල්;17052036 said:
    උඔ කියන දේවල් බෙරු කියල මම කියන්නේ නෑ. සහතික ඇත්ත. ඒවට සලකන්න තමයි ඡන්දයක් එන්නෙ. ඒත් අපේ රටත් ජාතියත් ලෝකය ඉදිරියේ හෑල්ලු වෙන්න දෙන්න එප‍ා. අපේ පරණ කථාවක් තියෙනවා ගෙයි ගිණි පිටතට නොදෙනු කියල.

    කාලයක් හමුදාව යුධ අපරාධ කරා කියලා කිව්වම. ලන්ඩන් වල අපිත් බෝඩ් අල්ලන් හිටිය. ඒ මහින්ද හින්දා නෙම යුද්ධ හමුදාව වෙනුවෙන්. මහින්ද අණ දුන්නා විතරයි. ඔය අණ දෙන එක චන්ද්‍රිකා කරා නම් අදටත් චන්ද්‍රිකා ජනාධිපති. යුද්දේ කරේ මහින්ද නෙම හමුදාව. හැබැයි යුද්දේ නවත්තපු එකේ ගෞරවය මහින්දට සම්පුර්නවා හම්බ වෙනවා එත් මේ මහින්දගේ ක්‍රියා කලාපය ගඩාෆිට දෙවැනි නැහැ. මුන්ට චන්දෙ දෙන්නේ අපේ බත් කන හරක්. දීලා ඉවර වෙලා අපේ උන්ම කියනවා අපරාදේ දුන්නේ කියලා. :yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,716
    1
    15,383
    113
    ඇයි බැරි මහින්ද කියන්නේ තොත්ත බබෙක්ද? රටේ දෙමල මිනිස්සු සිංහල මිනිස්සු මැරුවේ නැද්ද? දෙගොල්ලොම මැරුවා. යුද්දේ දිනන දින්නා කියලා හැම එකකටම මහින්ද හොදයි කියන්න එපා බන්. මේ යකා රට හදනවා වෙනුවට කාලා තියෙන්නේ. උබ ලංකාවේද පිට රටද ඉන්නේ? මම නම් දැන් ලංකාවේ. මම දකින දේවල් එක්ක. මේ රට ඉස්සර තිබ්බා වගේ නැහැ. හැම තැනම කඩා වැටිලා. යන යන එකා මහින්දට බනිනවා. මම මේ උබට තුන්වෙනි පාරට කියන්නේ. මේ ත්‍රෙඩ් එක උබට දිරවන්නේ නැතිනම් පුක නොදී වැඩක් බලාගෙන ඉදපන් ;) මේ ත්‍රෙඩ් එක දැම්මේ. උබට නෙමේ නේ ;)

    මට පිලිගත හැකි මුලාශ්‍රයකින් තොරතුරු ඇවිත් නැ මහින්ද මිනිමරුවෙක් කරලා අර ලිස්ට් එකට දාන්න??
    උබට තියෙද???

    මම ලංකාවෙ ඉන්නෙ
    රට නම් ඉස්සර තිබබ වගෙ නැ තමයි අපෙ පැත්තෙ නම් හැදිලා
    මහින්දට බනිනවා අපෙ ගෙදරත් :rolleyes:

    මට ඔනෙ නම් මං මෙකෙ කමෙන්ට් කරනවා
    උබට ඔනෙ උබව අප් කරලා තියෙන කොමෙන්ට් විතරක් නම් ඇඩ්මින්ට කියලා උබගෙ යාලුවෙ ටිකට එන්න විතරහක් හදා ගනින්
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එලකිරියේ ඔක්කොමලා දන්නවනේ මාව මගේ ජාතිය. ඇත්තම කිව්වොත් දෙමලෙක් හැටියට උනත් මටම ලැජ්ජයි මම උපන් රටේ උන් මෙහෙමත් ගොන් ද කියලා. ලන්දේසි එලවන්න පෘතුග්‍රීනිට පන්දම ඇල්ලුවා, උන්ව එලවන්න ඉන්ග්‍රීසි උන්ට ලෙව්වා. දැන් ලොක්කව එලවන්න තමිල්නාඩු කොටි බුරුත්ත පස්සේ යනවා..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,716
    1
    15,383
    113
    කාලයක් හමුදාව යුධ අපරාධ කරා කියලා කිව්වම. ලන්ඩන් වල අපිත් බෝඩ් අල්ලන් හිටිය. ඒ මහින්ද හින්දා නෙම යුද්ධ හමුදාව වෙනුවෙන්. මහින්ද අණ දුන්නා විතරයි. ඔය අණ දෙන එක චන්ද්‍රිකා කරා නම් අදටත් චන්ද්‍රිකා ජනාධිපති. යුද්දේ කරේ මහින්ද නෙම හමුදාව. හැබැයි යුද්දේ නවත්තපු එකේ ගෞරවය මහින්දට සම්පුර්නවා හම්බ වෙනවා එත් මේ මහින්දගේ ක්‍රියා කලාපය ගඩාෆිට දෙවැනි නැහැ. මුන්ට චන්දෙ දෙන්නේ අපේ බත් කන හරක්. දීලා ඉවර වෙලා අපේ උන්ම කියනවා අපරාදේ දුන්නේ කියලා. :yes:

    ලංඩන් වල ඉදන් බොර්ඩ් අල්ලන් හිටියා??

    මේක ලොකු කමක්ද
    ගොන් පාර්ට් එකක්ද කියන්න මං දන්නෙ නැ

    ගොනො මං අහන්නෙ මෙ ත්‍රෙඩ් එක ගැන
    මෙ වගෙ ලිස්ට් එකකට දාන්න තරම් මහින්දයා කරපු දෙවල් කියපන්කො???

    ලිස්ට් එකෙ ඉන්න උන් එක්ක බැලුවම
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි යකුනේ තොපිට මොලේ කලදක්වත් තියේද? පකයා උනත් මේ තොපේ රටේ ජනාදිපති. උබලව තමා මූ නියොජනය කරන්නේ ලොකේ ඉස්සරහා. මු මේ ලිස්ට් එකේ එකට ආවා කියන්නේ, මූ නෙමෙයි චාටර්, තොපේ රට. ඒක නොවැටහෙයිද?

    අහො!! බුද්දිමතුන් සිටි ශ්‍රී ලන්කාව. දැන් එකම නරි රැලක් ගානයි..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,716
    1
    15,383
    113
    ඇයි යකුනේ තොපිට මොලේ කලදක්වත් තියේද? පකයා උනත් මේ තොපේ රටේ ජනාදිපති. උබලව තමා මූ නියොජනය කරන්නේ ලොකේ ඉස්සරහා. මු මේ ලිස්ට් එකේ එකට ආවා කියන්නේ, මූ නෙමෙයි චාටර්, තොපේ රට. ඒක නොවැටහෙයිද?

    අහො!! බුද්දිමතුන් සිටි ශ්‍රී ලන්කාව. දැන් එකම නරි රැලක් ගානයි..

    උබ බොරදියෙ මාලු බානවද???
    එහෙම නැතිනම් හොද කොමෙන්ට් එකක්

    මාලු බාන්න හිතන් ඉන්නවා නම් දැන්ම කැපියන්
     
    aruna47

    Well-known member
  • machan meka kiyapan media and sinhala ki denek maraka thiyenawada kiyapanko danaganna,mahindaya jiwath wenna bari krala thiyenawa,pora war eka hariyata kalata arathikya goda danna bari una ungema gahili nisa,eth u samula gathakyek neme,ehenam premadasath ehemane,sinhala ewun 60000k maruna.porath kare karallak mardanaya karapu eka ,war eka lead karaddi wechcha dewal samulagathayanaknam war nokara innada uba kiyanne......uge anduwa peralanna one minissu misak wena ratakin neme,gadafi marala libya wala dan thathwe kohomada ban ?

    සිංහල මරපු ගාන ගණන් කරොත් වැලිවේරියේ ඉදලා පටන් ගන්නවාද නැත්නම් පවුද්ගලික තරහාවල් පිරිමහගත්ත එව්වයින් පටන් ගන්නවද?? රට කාපු එකම මදිද බන්. පවුල් කීයකට රස්සා නැති වෙලා තියෙනවද? රජාගේ වටේ ඉන්න සුළුතරයක් සැප විදිනවා අනික් උන් දුක් විදිනවා. ඩොලර් මිලියනයක් පලස්තිනෙට දුන්නේ අපිට මොනා දීලද?:rofl: ප්‍රේමදාස විතරක් නෙම චන්ද්‍රිකා ජේ.ආර් මේ රට කාපු උන්. එත් ප්‍රේමදාස දුප්පතා වෙන්වෙන් වැඩක් කරා. මහින්ද දුප්පතාව පාගලා තමන්ගේ මඩිය තර කරගන්නවා. ප්‍රේමදාස ලක්ෂයක් නම් ගැහුවේ මහින්ද ලක්ෂ 100 ගැහුවා. යුද්දේ ක්‍රෙඩිට් එක දෙනවා එත් රට කාපු ක්‍රෙඩිට් එක? යුද්දේ යුද්දේ යුද්දේ ඕක ඇරෙන්න මහින්ද මොනාද කරලා තියෙන්නේ මට කියපන්? හයිවේ හදපු එකද?
     
    aruna47

    Well-known member
  • ලංඩන් වල ඉදන් බොර්ඩ් අල්ලන් හිටියා??

    මේක ලොකු කමක්ද
    ගොන් පාර්ට් එකක්ද කියන්න මං දන්නෙ නැ

    ගොනො මං අහන්නෙ මෙ ත්‍රෙඩ් එක ගැන
    මෙ වගෙ ලිස්ට් එකකට දාන්න තරම් මහින්දයා කරපු දෙවල් කියපන්කො???

    ලිස්ට් එකෙ ඉන්න උන් එක්ක බැලුවම

    මහින්ද පොන්නයා නිසා නෙම බෝර්ඩ් අල්ලන් හිටියේ ඔයත් පුක දෙනවා නේ. හමුදාව නිසා කියලා දැක්කේ නැද්ද? ඔයාට කලිනුත් කිව්වා නේ දිරවන්නේ නැතිනම් වැඩක් බලන් යන්න ;)

    බුරුවා අහන දේවල් වලට ගොනා උත්තර දෙන්න ගියොත් බුරුවා මාත් එක්ක හැම ත්‍රෙඩ් එකකම බුරුවෙක් වගේ පස්සෙන් එනවා. එක නිසා බුරුවාගේ වැඩක් බලන් හිටියොත් හොදයි නේද :yes: ඔයාට ලිස්ට් එකක් ඕන නම් මට ඔයාගේ ලිස්ට් එක හදලා දෙන්න මම එකට වැඩියෙන් එකතු කරලා දෙන්නම් ;)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ බොරදියෙ මාලු බානවද???
    එහෙම නැතිනම් හොද කොමෙන්ට් එකක්

    මාලු බාන්න හිතන් ඉන්නවා නම් දැන්ම කැපියන්
    උබලත් එක්ක මට ගේමක් තියනවා. හැබැයි මෙහෙම නෙමෙයි. ඉන්ටනෙට් එකේ රටට මඩ ගහලා උබලගෙන් අපිට ලබාගන්න දෙයක් නැ. ෆේස් ටු ෆේස් සාකච්චාවකින් හරෙන්න, මෙහෙම කැලැ නරි වගේ හැසිරිලා රටක නායකයෙක් පාලකයෙක් පිස්සෙක් කියලා ඔප්පු කරන සිරිතක් මගේ නැ. මොකද මේ වගේ ඔලමොට්ටලකන් වලින් පීචන් වෙන්නේ රට මිසක් මහින්ද නෙමෙයි. රට එක්ක ගැටලුවක් නැ. මම ඉපදුන හැදුන රට. අවුල පාලනයේ මිසක් රටේ නෙමෙයි.. රටේ පාලනය වෙනස් කරන්න කැලැ පත්තර ගහලා බැ..
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සිංහල මරපු ගාන ගණන් කරොත් වැලිවේරියේ ඉදලා පටන් ගන්නවාද නැත්නම් පවුද්ගලික තරහාවල් පිරිමහගත්ත එව්වයින් පටන් ගන්නවද?? රට කාපු එකම මදිද බන්. පවුල් කීයකට රස්සා නැති වෙලා තියෙනවද? රජාගේ වටේ ඉන්න සුළුතරයක් සැප විදිනවා අනික් උන් දුක් විදිනවා. ඩොලර් මිලියනයක් පලස්තිනෙට දුන්නේ අපිට මොනා දීලද?:rofl: ප්‍රේමදාස විතරක් නෙම චන්ද්‍රිකා ජේ.ආර් මේ රට කාපු උන්. එත් ප්‍රේමදාස දුප්පතා වෙන්වෙන් වැඩක් කරා. මහින්ද දුප්පතාව පාගලා තමන්ගේ මඩිය තර කරගන්නවා. ප්‍රේමදාස ලක්ෂයක් නම් ගැහුවේ මහින්ද ලක්ෂ 100 ගැහුවා. යුද්දේ ක්‍රෙඩිට් එක දෙනවා එත් රට කාපු ක්‍රෙඩිට් එක? යුද්දේ යුද්දේ යුද්දේ ඕක ඇරෙන්න මහින්ද මොනාද කරලා තියෙන්නේ මට කියපන්? හයිවේ හදපු එකද?

    ubama kiyapanko maruwa gana,uba dannawanam maruwa maruwa kiyanne nathuwa....premadasage kalenam 60000k marila thiyenawa,unp aya 5000-6000th athara ganak marila thiyenawa.ape ammage pawule 4 denek marila thiyenawa UNP nisa.mahinda chandekin parada karanawa misak Like karala kujitha karanne ape rate president misak mahinda nemene.hora kanne mahindaya athulu amathi mandalema neda ban,oya anduwa athule inna UNP,JVP(NFF) awasathawadi ewun karanneth ekama neda ?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,716
    1
    15,383
    113
    මහින්ද පොන්නයා නිසා නෙම බෝර්ඩ් අල්ලන් හිටියේ ඔයත් පුක දෙනවා නේ. හමුදාව නිසා කියලා දැක්කේ නැද්ද? ඔයාට කලිනුත් කිව්වා නේ දිරවන්නේ නැතිනම් වැඩක් බලන් යන්න ;)

    බුරුවා අහන දේවල් වලට ගොනා උත්තර දෙන්න ගියොත් බුරුවා මාත් එක්ක හැම ත්‍රෙඩ් එකකම බුරුවෙක් වගේ පස්සෙන් එනවා. එක නිසා බුරුවාගේ වැඩක් බලන් හිටියොත් හොදයි නේද :yes: ඔයාට ලිස්ට් එකක් ඕන නම් මට ඔයාගේ ලිස්ට් එක හදලා දෙන්න මම එකට වැඩියෙන් එකතු කරලා දෙන්නම් ;)

    මොනාද බං උබගෙ අනිත් ත්‍රෙඩ් වල වගෙ හැම එකකින්ම පැනලා
    යන්නෙ කොන්දක් නැද්ද??
    කි බොර්ඩ් එක තියලා හරි බැද ගනින්
    උබට වඩා කිබොර්ඩ් එකට හයිය තියෙනව!

    මං ගොඩක් කල් බුරුවෙක් ත්‍රෙඩ් දැක්කා :rolleyes:

    මං මොකටද ලිස්ට් හදන්නෙ මං කාටවත් චොදනා කරලා නැ නෙහ්>
    උබ නෙ දැන් දෙමලු මැරුවා සිංහලු මැරුවා කියලා කොමෙන්ට් දැම්මෙ

    උබ ගත්තු මුලාශ්‍රය කියපන් බලන්න????
     
    aruna47

    Well-known member
  • ඇයි යකුනේ තොපිට මොලේ කලදක්වත් තියේද? පකයා උනත් මේ තොපේ රටේ ජනාදිපති. උබලව තමා මූ නියොජනය කරන්නේ ලොකේ ඉස්සරහා. මු මේ ලිස්ට් එකේ එකට ආවා කියන්නේ, මූ නෙමෙයි චාටර්, තොපේ රට. ඒක නොවැටහෙයිද?

    අහො!! බුද්දිමතුන් සිටි ශ්‍රී ලන්කාව. දැන් එකම නරි රැලක් ගානයි..

    අහ් නොහුකා පල කැරි දෙමළා. එක අපි බලාගන්නම් පුක නොදී වැඩක් බලාගෙන ශිව ලීන්ගේ ලෙවකාලා ඇරෝ හොරා කියලා ඉදපන්. මේක අපේ කතාවක්.දෙමල්ලු මෙව්වට ඕන නැහැ. අනික පොන්නයෝ කොහොමද රට චාටර් වෙන්නේ එහෙනම් හිට්ලර් 1 ඉන්නවා කියලා හිට්ලර් හිටපු රටත් චෝර වෙන්න එපැයි. නිකන් නොදී යනවද :rofl:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    උබලත් එක්ක මට ගේමක් තියනවා. හැබැයි මෙහෙම නෙමෙයි. ඉන්ටනෙට් එකේ රටට මඩ ගහලා උබලගෙන් අපිට ලබාගන්න දෙයක් නැ. ෆේස් ටු ෆේස් සාකච්චාවකින් හරෙන්න, මෙහෙම කැලැ නරි වගේ හැසිරිලා රටක නායකයෙක් පාලකයෙක් පිස්සෙක් කියලා ඔප්පු කරන සිරිතක් මගේ නැ. මොකද මේ වගේ ඔලමොට්ටලකන් වලින් පීචන් වෙන්නේ රට මිසක් මහින්ද නෙමෙයි. රට එක්ක ගැටලුවක් නැ. මම ඉපදුන හැදුන රට. අවුල පාලනයේ මිසක් රටේ නෙමෙයි.. රටේ පාලනය වෙනස් කරන්න කැලැ පත්තර ගහලා බැ..

    :yes::yes::yes::yes:
    uba kiyala thiyenne sirawatanam ubath ekka mekata ekaga wenawa
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,716
    1
    15,383
    113
    උබලත් එක්ක මට ගේමක් තියනවා. හැබැයි මෙහෙම නෙමෙයි. ඉන්ටනෙට් එකේ රටට මඩ ගහලා උබලගෙන් අපිට ලබාගන්න දෙයක් නැ. ෆේස් ටු ෆේස් සාකච්චාවකින් හරෙන්න, මෙහෙම කැලැ නරි වගේ හැසිරිලා රටක නායකයෙක් පාලකයෙක් පිස්සෙක් කියලා ඔප්පු කරන සිරිතක් මගේ නැ. මොකද මේ වගේ ඔලමොට්ටලකන් වලින් පීචන් වෙන්නේ රට මිසක් මහින්ද නෙමෙයි. රට එක්ක ගැටලුවක් නැ. මම ඉපදුන හැදුන රට. අවුල පාලනයේ මිසක් රටේ නෙමෙයි.. රටේ පාලනය වෙනස් කරන්න කැලැ පත්තර ගහලා බැ..

    මගෙත් නැ කි බොර්ඩ් අස්සෙ ඉදං ගොන් පාන වැඩ නම්!
    උබගෙ ගේම පස්සෙ බලමු
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අහ් නොහුකා පල කැරි දෙමළා. එක අපි බලාගන්නම් පුක නොදී වැඩක් බලාගෙන ශිව ලීන්ගේ ලෙවකාලා ඇරෝ හොරා කියලා ඉදපන්. මේක අපේ කතාවක්.දෙමල්ලු මෙව්වට ඕන නැහැ. අනික පොන්නයෝ කොහොමද රට චාටර් වෙන්නේ එහෙනම් හිට්ලර් 1 ඉන්නවා කියලා හිට්ලර් හිටපු රටත් චෝර වෙන්න එපැයි. නිකන් නොදී යනවද :rofl:
    ඔකේ බොස් කැරි ඔන්.. හොප් යු මේක් දිස් චැප් ඇස් නම්බර් වන්..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,716
    1
    15,383
    113
    අහ් නොහුකා පල කැරි දෙමළා. එක අපි බලාගන්නම් පුක නොදී වැඩක් බලාගෙන ශිව ලීන්ගේ ලෙවකාලා ඇරෝ හොරා කියලා ඉදපන්. මේක අපේ කතාවක්.දෙමල්ලු මෙව්වට ඕන නැහැ. අනික පොන්නයෝ කොහොමද රට චාටර් වෙන්නේ එහෙනම් හිට්ලර් 1 ඉන්නවා කියලා හිට්ලර් හිටපු රටත් චෝර වෙන්න එපැයි. නිකන් නොදී යනවද :rofl:

    අඩො උබ නම් හෙන මෝඩයි :rolleyes:
    උබ දන්නවද හිට්ලර් ගෙ රටෙ උන් පසුතැවෙනවද නැද්ද කියලා??

    නිකං චිත්‍ර කතා හදන එකද බං උබ කරන්නෙ?
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    umbata mahindawa me list eke udata danna onakamak tiyanawanam itin meke dala tiyana tags tika atte tama...:yes:

    අරුණ අවජාතකයා, අරුණ කොටිපකා, ඉවොක් අදත් නානවා, කොටි අරුණ, දකුණු ඇටේ නෑ, මන්න පොහින්ද, රන්ගොජා, සක්කිලි බල්ලා, සේල් පකා නායි, illan puke tinkiri
     
    • Like
    Reactions: gayankuwait