Worst People in History

Max_r

Well-known member
  • May 10, 2007
    12,716
    1
    15,383
    113
    උබ හිතන විදියට වෙනවා නම් හරි මචං
    එත් කොටි හිතවාදියෝ තමයි ඕක දන්නා ඇත්තේ

    ලංකාවෙ ඇතුලෙ වෝට් එකක් තිබ්බනම් හරි බන් එහෙනම් මහින්දයා උඩ
    ප්‍රබාකරන් ලිස්ට් එකෙ 257 :sorry: (අපිටම ලැජ්ජයි)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    01. උබේ තාත්තාව ටයර් ඇතුලේ දාල පුච්චපු එකට
    02. උබට තාත්තා කෙනෙක් නැති උනාට
    03. අක්කව දුෂණය කරාට
    04. අම්මට මිනිහෙක් නැති උනාට

    මේ ටික ඇතිද?
    අප්පා. එහෙනම් මිනිහා සැහෙන දරුනුයිනෙ.. උබට ඔච්චර මහින්ද නොදිරවන්නේ, උබලගේ අම්මටත් මුකුත් ආපදාවක් මිනිහගෙන් උනාද? උනා නම් බය නැතුව වරෙන්. අපු උබව UNHRC එකට දාන්නම්..
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    අප්පා. එහෙනම් මිනිහා සැහෙන දරුනුයිනෙ.. උබට ඔච්චර මහින්ද නොදිරවන්නේ, උබලගේ අම්මටත් මුකුත් ආපදාවක් මිනිහගෙන් උනාද? උනා නම් බය නැතුව වරෙන්. අපු උබව UNHRC එකට දාන්නම්..

    :rofl::rofl::rofl::rofl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හිට්ලර් කියන්නේ නරක කෙනෙක් නෙවෙයි.පිටසක්වල ජීවීන් හියුමන්ස්ලට ගහන්න එවපු හියුමන් කෙනෙක්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මු හෙන ව්‍යාපාරිකයා ලු ඒ වුනාට ඉන්ටර්නෙට් අබිලිං .:rofl:
    මේ දවස්වල ඉවොක් ප්‍රයිස් කොහොමද? මිනිහගේ මමීට අරහේ බාප්පොච්චා තියාගෙන් අරිනවා, මේ යකා මහින්දව මෙලො රහකට නැති රැන්ක් ලිස්ට් එකක උඩට කන්න හදනවා.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    businessman kenek welath pudumai mahindage patteta katha kerenne nathi eka..:P

    ඔව් බන් දැන් ඉන්න ඔක්කෝම බිස්නස්මන්ලා මහින්දට කොක්ක ගහගෙන ඉන්නේ .නැත්නම් කොහොමද අවු20 ගාණක් බිස්නස් කරන්නේ.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ඔව් බන් දැන් ඉන්න ඔක්කෝම බිස්නස්මන්ලා මහින්දට කොක්ක ගහගෙන ඉන්නේ .නැත්නම් කොහොමද අවු20 ගාණක් බිස්නස් කරන්නේ.

    mahindata wiruddawa businessman kenek innawa kiwwamath pudumai me dawas wela...moko danne na meya wirudda mahin da ekka?:rolleyes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ දවස්වල ඉවොක් ප්‍රයිස් කොහොමද? මිනිහගේ මමීට අරහේ බාප්පොච්චා තියාගෙන් අරිනවා, මේ යකා මහින්දව මෙලො රහකට නැති රැන්ක් ලිස්ට් එකක උඩට කන්න හදනවා.

    :rofl::rofl:එක තමයි බන් මු 24X7 fb එකේ නැත්නම් එලකිරි එකේ .
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    කුහකයෝ වෙන්න එපා බන් මමත් මහින්දයට කැමැති නැ නමුත් මුට යටින් ඉන්න උන් කරලා තියන වැඩවලින් හතරේන් එකක් වත් මහා රජා කරලා නැ... ඔය Vlad the Impaler තාම dracula කියල හදුන්වන්නේ ...එයකාත් මහින්දයට පල්ලේ ...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mokakda e scene eka?:confused:
    ඒ පලවෙනි වතාව නෙමෙයි මිනිහා ඇදගෙන නාන. මිනිහා මුර කරන සේල් එකේ තිබ්බ ලැන්ඩ් රොවර් ඉවොක් එකක් මිනිහා ගත්තා කියලා ෆොටො වගයක් දාලා චාටර් වෙලා සති ගානක් නැවිත් හිටියා..
     
    aruna47

    Well-known member
  • උබ හිතන විදියට වෙනවා නම් හරි මචං
    එත් කොටි හිතවාදියෝ තමයි ඕක දන්නා ඇත්තේ

    මොකා දැම්මත් බන්, මුන් හිතන් ඉන්නේ මහින්ද සාන්ත දාන්ත තීන්ත කුප්පියක් කියලා. මේකේ ඔය comments දාන උන් ඉන්නේ රටවල් වල. ඉතින් internet තියන දේවල් වලින් විතරක් මුන් මහින්දව මනින්නේ. අනික මේ වගේ එකක් දාපු ගමන් ඌ කොටියා.:rofl::rofl: අනේ හුකේ මහින්ද ලොජික්. සක්කිලි වැඩ කරන්න හොදයි කියන්න නරකයි. හොරාට හොරා නොකියා මොනා කියන්නද? :rolleyes:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඇයි බන් Vlad the Impaler දාලා තියෙන්නේ ඔතනට? ඌ තමයි මුස්ලිම් එවුන්ගෙන් යුරෝපය බේරගත්තේ, ඌ නැත්නම් උන් තව උතුරට ගිහින් එහෙනම් ඒකත් අරාබියක් කරනවා.

    uu neda ban Count Dracular ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :rofl::rofl:එක තමයි බන් මු 24X7 fb එකේ නැත්නම් එලකිරි එකේ .
    ඔය මූ මුල් පොස්ට්වල කියලා තියනවා නේද බොඩ් අල්ලගෙන ලන්ඩන්වල හිටපු කතාවක්, කතාව ඇත්ත නම්, මූ වෙන්න ඔනේ එකෙක්, කොටි ඩැස්පොරා යක්කු ලන්ඩන් ආවොත් මරනවා කියලා ලෙටර් එව්ව. මූ එන්ගලන්තේ නොයන කතාව එහෙනම් හරි..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මොකා දැම්මත් බන්, මුන් හිතන් ඉන්නේ මහින්ද සාන්ත දාන්ත තීන්ත කුප්පියක් කියලා. මේකේ ඔය comments දාන උන් ඉන්නේ රටවල් වල. ඉතින් internet තියන දේවල් වලින් විතරක් මුන් මහින්දව මනින්නේ. අනික මේ වගේ එකක් දාපු ගමන් ඌ කොටියා.:rofl::rofl: අනේ හුකේ මහින්ද ලොජික්. සක්කිලි වැඩ කරන්න හොදයි කියන්න නරකයි. හොරාට හොරා නොකියා මොනා කියන්නද? :rolleyes:
    ඔවා දෙනු පරහට තමා සම්මතයේ සිට පොන්ස්...