Huawei Ascend W1 ඩොලර් 50 ට

yasiru1

Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    මමනම් එකක් ගත්තා .jailbreak කරන්න පුළුවන් කියලා හිතෙන අය විතරක් ගන්න .
    Code එක ගහලා unlock කරන්න බැහැ:baffled::baffled: .Software lock එකක් තියෙන්නේ .:sorry::sorry: Flash
    කරන්නම වෙනවා .ලංකාවේ price එක 29ක් විතර වෙනවා

    http://www.ebay.com/itm/261564528291?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649
     

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    kohomada bns thread eke link diyanko :confused::confused:
    thread hoyanna baha .
    1 . luck ekata kisi awulak natiwa enna puluwan .
    2. Coustom ekedi ahuwenawa .eke inna ekek wa shape eke allagena ekata 500 k dila wade karagannawa . man tab2k release kala .tax eka gewwe 280 i :P
    3. genuine widihata wade karanawa .TRC licence aragena wadeta ,dawasak katta kala 10% tax gewala wade goda danawa
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මමනම් එකක් ගත්තා .jailbreak කරන්න පුළුවන් කියලා හිතෙන අය විතරක් ගන්න .
    Code එක ගහලා unlock කරන්න බැහැ:baffled::baffled: .Software lock එකක් තියෙන්නේ .:sorry::sorry: Flash
    කරන්නම වෙනවා .ලංකාවේ price එක 29ක් විතර වෙනවා

    http://www.ebay.com/itm/261564528291?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649

    උබට සුවර් නේද ගොඩ දගන්න පුළුවන් කියලා
     

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    උබට සුවර් නේද ගොඩ දගන්න පුළුවන් කියලා
    මට sure හින්දා තමයි ගත්තේ .එත් Risk එකක් තියෙනවා .ඔයාට කරන්න පුලුවන්ද කියලා බලලා ගන්න .Android root ,Flash කරනවා තරන් ලේසි වෙන්නේ නැහැ .:dull::dull:
     

    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    ඔයාට කරන්න පුලුවන්ද කියලා බලලා ගන්න .Android root ,Flash කරනවා තරන් ලේසි වෙන්නේ නැහැ .

    Awlak nehe machan! math oya wage dewalma tamayi karanna asa. me wenakota dell streak 5 ekak, RC helicopters 3k, huawei s7 ekak abalan badu widiyata tiyan innava. kawada hari goda danna balagena!! methos ekak set wunoth matath pm karanna
     

    help4u

    Active member
  • Jan 5, 2011
    425
    110
    43
    Kottawa,,Now USA
    huwawei w1

    mage eka nam awa .... sim block ... mokada karanne .. unlock code ekat man gatta . eka gahanna enne naaaaa .. tool ekakin unblock kala . mobitel , dialog , Airtel wada , anikwa wada naaaa ,

    f4pn2h.jpg


    2rm9p2a.jpg


    90vy9v.jpg