Huawei E5573 and SLT 4G Sim

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    මම ගිය සතියෙ යාළුවෙක්ට කුවේට් වලින් Huawei E5770 LTE එකක් ගෙන්නුවා.
    Bell 4G සිම් එකක් දාලා බැලුවම ලස්සනට වැඩ.
    E5573 & E5770 දෙකේ network bands ගොඩක් සමානයි.
    huawei-e5770-unlock-wifi-router-device-with.jpg
     
    • Like
    Reactions: blueray911

    blueray911

    Member
    Dec 2, 2011
    160
    37
    0
    මම ගිය සතියෙ යාළුවෙක්ට කුවේට් වලින් Huawei E5770 LTE එකක් ගෙන්නුවා.
    Bell 4G සිම් එකක් දාලා බැලුවම ලස්සනට වැඩ.
    E5573 & E5770 දෙකේ network bands ගොඩක් සමානයි.
    huawei-e5770-unlock-wifi-router-device-with.jpg

    Thanks bro.. rep added.

    SLT එකේ technoogy එකේ වෙනසක් තියනවද දන්නේ නැ.. ගනිද්දී කිව්වේ නම් phone එකට දාල use කරන්න බෑ කියල... :confused: