ගොඩ දෙනෙක් කියන කතාවක් තමයි ඇන්ඩ්‍රොයිඩ් ටිකක් කල් යද්දී ගොඩක් slow වෙනව කියල 
ඇත්තටම එහෙම වෙනව හරියට පාවිචිචි කරන්න බැරි උනොත්
මෙතන දානනම් විස්තර ටිකක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් කට්ට slow නොවී තියාගන්න A to Z Guide එකක්

සහ පොඩ්ඩක් බැටරි එක save කරගන්න විදිහ ගැන
පළමුවෙන්ම live Wallpaper දාගෙන ඉන්නවනම් වහාම අයින් කරලා දාන්න
ලස්සනයි තමයි ඒත් ram එක කනවා එකෙන් ඒ වගේම බැටරි එකටත් 
ඊලගට Settings --- Storage වලට යන්න
Cached Date මකල දාන්න ඔක්කොම ජරාව තියන් ඉන්න තෑනක්
මේ app එකත් install කරගන්න මේකෙනුත් Cached clear කරන්න පුළුවන්
නොදන්න අයට මේක
Home Button එක press කරගෙන ඉන්න එතකොට මේ වගේ එකක් එයි
අපුවහම ඔතන මම arrow එකෙන් පෙන්නලා තියන එක ඔබන්න ඕකෙන් වෙන්නෙ ඔයාල open කරලා තියන ඔක්කොම app ටික වැහිල යන එක
එකක් වත් නැතුවහම මෙන්න මේ වගේ වෙන්න ඕනෙ

ඊළගට මේ arrow එකේ පේන විදිහට click(Touch) කරන්න
කරපුවහම මේක එයි
ඕකෙන් Clear memory කරන්න app වලට අරන් තිබ්බ memory එක clear වෙයි
දෙවනුව Active App වලට ගිහින් ඔයාල use කරන්නේ නැති apps ටික end කරලා දාන්න

ඊලගට ආයෙ Setting වලට යන්න ගිහින් Developer option කියන එකට යන්න
එහම එකක් නැතිද
නැතිනම් About Phone කියන එකට යන්න ගිහින් යටම Build Number කියල එකක් ඇති එතන 7-8 පාරක් touch කරගෙන කරගෙන යන්න එතකොට එයි msg එකක් Developer option Active උනා කියල
දෑන් ආපස්සට ගිහින් බලන්න
දැන් යටම ඇති මේ වගේ එකක්
එතනින් එකක් click කරපුවහම මේ වගේ පෙනෙයි
ඒ තුනම off කරල දාන්න
ඔයාල cynagenmod වගේ රොම් එකක් use කරනවනම් ගොඩක්ම අඩු කරලා දාන්න පුළුවන්
මේ වගේ ඒත් stock rom වල එහම පහසුකමක් නෑ

ඒ තුනම
off කරලා ඊට පල්ලේහයින් මේ වගේ ඇති
1st එකට හරියක් දාන්න
2nd එක click කරලා මේ විදිහට දාන්න

අන්තිමට මේ දෙක මේ විදිහට තියෙන්න ඕනෙ
ඒ ටික ඉවරයි ආ එතකොට තව sync off කරලා තියාගනිල්ලා gps එහම තමයි battery කනවා පුදුම විදිහට ඔය දෙක
ඔය ටික තමයි normal ම ටික කරන්න පුළුවන් හැම වෙලාවේම app clear කරලා ram clear කරන්න
දෑන් බලන්න ඉස්සරට වඩා පොඩි ගතියක් ඇති
තව අනවශ්‍ය app තියනවනම් අයින්ම කරලා දාන්න 

--------------------------------------------------------------------------------------------------------
Root Users Only

දැන් හැරෙමු ගොඩක් දෙනෙක් නොදන්න පැත්තට ඔයාල දන්නවා ගොඩක් app කොහොම කලත් background run වෙනව කියල
Ex . Viber මේකනං පුදුම වදයක්
ඉතින් ඔය වගේ දේවල් වලට පට්ටම විසදුම මෙන්න මේක battery එක වගේම phone එකේ speed එකටත්

මේකටනම් අනිවාරයෙන් phone එක root කරලා තියෙන්න ඕනෙ

ඉස්සර වෙලාම Xposed Installer එක download කරගෙන install කරගෙන update කරගන්න
මෙන්න ලින්ක් එක
ඊට පස්සේ playstore එකෙන්ම greenify download කරගෙන install කරගන්න
මේකෙ තියනව free එක සහ donation version දෙකක් free එක අපට හොදටම ප්‍රමාණවත්
install කරගෙන ඉස්සර වෙලාම දාගත්ත Xposed එකට ගිහින් active කරගන්න ඕනෙ
ඊට පස්සේ Greenify එකට ගිහින් තමන්ට background run වෙන්න ඕනෙ නැති apps ටික තෝරගන්න
Launcher එකක් දාගෙන ඉන්නවනම් එක තෝරගන්න එපා
හොද Launcher එකක් විදිහටනම් මගේ පෞද්ගලික මතයනම් Nova Launcher prime එක පට්ට speed වැඩි වැඩ නෑ 

මෙතනින් pending වෙලා පෙන්නන්නෙ තවම hibernate වෙලා නැති apps යටින් පෙන්වන්නේ hibernate වෙලා තියන ඒවා
pending ටිකත් hibernate කරන්න Zzzz එක ඔබන්න 
මේවගේ shortcut එකක් හදාගෙන ඕනෙ වෙලාවට අපට apps hibernate කරන්න පුලුවන් මේක පට්ට app එක
කියන්න බැරි තරම් useful 
උඩ එකේ කිව්වනේ එපා app මකල දාපල්ල කියල මේක දාගත්තට පස්සේ මොන app තිබ්බත් app කීපයක් තිබ්බත් අවුලක් නෑ
හැබැයි memory එක full වෙනව phone එකේ 
ඒකට SD card එකට app ටික දාගන්න පුළුවන් විදිහට හදාගනිල්ලා
දෙන්නම් අතත් රිදෙනව කමක් නෑ තොපි රෙප් දෙද්දි comment කරද්දී ආතල් නෙ හිහී
කාට හරි help එකක් වෙයිනෙ

මේකත් app එකක් අනිවාර්යෙන් ම Xposed app එක තියෙන්න ඕනෙ මේකෙන් වෙන්නෙ අපි phone එක on කරද්දීම app run වෙන එක නතර වෙන එක
ඉස්සර වෙලාම Xposed ekata gihin Download එකට යන්න ගිහින් search කරන්න BootManger කියල
download කරලා install කරගන්න කරගෙන active කරලා phone එක restart karanna
ඊට පස්සේ open කරගෙන app ටික select කරන්න එච්චරයි වැඩේ ඉවරයි

දෑන් ලස්සනට use කරන්න පුළුවන් වෙන්න ඕනෙ ඔය slow කියන අය පොඩ්ඩක් බලන්න පොඩි phone එකක් උනත් මේ tika කලොත් speed වෙනව අනිවා නෝ slow
තව දෙයක් ඔය setting අනිවාරයෙන්ම තියනව එත් phone model එකෙන් එකට වෙනස් වෙනව
image පොඩ්ඩක් ලොකු ඇති ගණන් ගන්න එපා
පැය දෙකක් ගියා මට මේටික ලියල මේ ටික කරන්න ඒක නිසා Thanks කරලා REP එකක් දීල යන්න 30Sec අරගෙන කරලා පලයල්ලා

රෙප් දෙන්න මෙතන ඔබන්න

copy කරලා උස්සන අයට මේක මමම පන කඩන් ලියපු එකක් එක නිසා කරුණාකරලා දානවනම් වෙන තැනක එළකිරි එකේ නම සදහන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි

මාගේ අනෙකුත් thread

Mobile Hacked ( Android ) ♥
වල් අයට පමණයි
බොන අයට පමණයි
Office එකේ හොරෙන් Net යමුද?(Hacked)♥

Code:
http://repo.xposed.info/module/de.robv.android.xposed.installer
ඊට පස්සේ playstore එකෙන්ම greenify download කරගෙන install කරගන්න
මේකෙ තියනව free එක සහ donation version දෙකක් free එක අපට හොදටම ප්‍රමාණවත්

install කරගෙන ඉස්සර වෙලාම දාගත්ත Xposed එකට ගිහින් active කරගන්න ඕනෙ
ඊට පස්සේ Greenify එකට ගිහින් තමන්ට background run වෙන්න ඕනෙ නැති apps ටික තෝරගන්න
Launcher එකක් දාගෙන ඉන්නවනම් එක තෝරගන්න එපා
හොද Launcher එකක් විදිහටනම් මගේ පෞද්ගලික මතයනම් Nova Launcher prime එක පට්ට speed වැඩි වැඩ නෑ 

මෙතනින් pending වෙලා පෙන්නන්නෙ තවම hibernate වෙලා නැති apps යටින් පෙන්වන්නේ hibernate වෙලා තියන ඒවා
pending ටිකත් hibernate කරන්න Zzzz එක ඔබන්න 
මේවගේ shortcut එකක් හදාගෙන ඕනෙ වෙලාවට අපට apps hibernate කරන්න පුලුවන් මේක පට්ට app එක

කියන්න බැරි තරම් useful 
උඩ එකේ කිව්වනේ එපා app මකල දාපල්ල කියල මේක දාගත්තට පස්සේ මොන app තිබ්බත් app කීපයක් තිබ්බත් අවුලක් නෑ

හැබැයි memory එක full වෙනව phone එකේ 
ඒකට SD card එකට app ටික දාගන්න පුළුවන් විදිහට හදාගනිල්ලා

දෙන්නම් අතත් රිදෙනව කමක් නෑ තොපි රෙප් දෙද්දි comment කරද්දී ආතල් නෙ හිහී
කාට හරි help එකක් වෙයිනෙ

මේකත් app එකක් අනිවාර්යෙන් ම Xposed app එක තියෙන්න ඕනෙ මේකෙන් වෙන්නෙ අපි phone එක on කරද්දීම app run වෙන එක නතර වෙන එක

ඉස්සර වෙලාම Xposed ekata gihin Download එකට යන්න ගිහින් search කරන්න BootManger කියල
download කරලා install කරගන්න කරගෙන active කරලා phone එක restart karanna
ඊට පස්සේ open කරගෙන app ටික select කරන්න එච්චරයි වැඩේ ඉවරයි

දෑන් ලස්සනට use කරන්න පුළුවන් වෙන්න ඕනෙ ඔය slow කියන අය පොඩ්ඩක් බලන්න පොඩි phone එකක් උනත් මේ tika කලොත් speed වෙනව අනිවා නෝ slow
තව දෙයක් ඔය setting අනිවාරයෙන්ම තියනව එත් phone model එකෙන් එකට වෙනස් වෙනව
image පොඩ්ඩක් ලොකු ඇති ගණන් ගන්න එපාපැය දෙකක් ගියා මට මේටික ලියල මේ ටික කරන්න ඒක නිසා Thanks කරලා REP එකක් දීල යන්න 30Sec අරගෙන කරලා පලයල්ලා

Last edited: