Android Lag වෙනවද ?(Fixed)

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    ගොඩ දෙනෙක් කියන කතාවක් තමයි ඇන්ඩ්‍රොයිඩ් ටිකක් කල් යද්දී ගොඩක් slow වෙනව කියල :baffled::oo: ඇත්තටම එහෙම වෙනව හරියට පාවිචිචි කරන්න බැරි උනොත් :yes:
    මෙතන දානනම් විස්තර ටිකක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් කට්ට slow නොවී තියාගන්න A to Z Guide එකක් :cool::love:
    සහ පොඩ්ඩක් බැටරි එක save කරගන්න විදිහ ගැන :D


    පළමුවෙන්ම live Wallpaper දාගෙන ඉන්නවනම් වහාම අයින් කරලා දාන්න :angry: ලස්සනයි තමයි ඒත් ram එක කනවා එකෙන් ඒ වගේම බැටරි එකටත් :yes:

    ඊලගට Settings --- Storage වලට යන්න



    Screenshot_2014-08-24-19-39-24_zps9125e9da.png



    Cached Date මකල දාන්න ඔක්කොම ජරාව තියන් ඉන්න තෑනක් :baffled:

    මේ app එකත් install කරගන්න මේකෙනුත් Cached clear කරන්න පුළුවන් :yes:


    1_zpscc400106.png




    :rofl: නොදන්න අයට මේක :D Home Button එක press කරගෙන ඉන්න එතකොට මේ වගේ එකක් එයි


    1_zps5844c6f1.png



    අපුවහම ඔතන මම arrow එකෙන් පෙන්නලා තියන එක ඔබන්න ඕකෙන් වෙන්නෙ ඔයාල open කරලා තියන ඔක්කොම app ටික වැහිල යන එක ;)
    එකක් වත් නැතුවහම මෙන්න මේ වගේ වෙන්න ඕනෙ


    :yes:
    2_zps837e6688.png



    ඊළගට මේ arrow එකේ පේන විදිහට click(Touch) කරන්න ;)
    කරපුවහම මේක එයි :rofl:


    3_zps5a48a6b5.png



    ඕකෙන් Clear memory කරන්න app වලට අරන් තිබ්බ memory එක clear වෙයි :D දෙවනුව Active App වලට ගිහින් ඔයාල use කරන්නේ නැති apps ටික end කරලා දාන්න
    :yes:

    ඊලගට ආයෙ Setting වලට යන්න ගිහින් Developer option කියන එකට යන්න
    එහම එකක් නැතිද :rofl:
    නැතිනම් About Phone කියන එකට යන්න ගිහින් යටම Build Number කියල එකක් ඇති එතන 7-8 පාරක් touch කරගෙන කරගෙන යන්න එතකොට එයි msg එකක් Developer option Active උනා කියල :D
    දෑන් ආපස්සට ගිහින් බලන්න ;) දැන් යටම ඇති මේ වගේ එකක්


    4_zpse2da72e6.png



    එතනින් එකක් click කරපුවහම මේ වගේ පෙනෙයි


    5_zps47dac744.png




    ඒ තුනම off කරල දාන්න :yes:

    7_zps774be9d3.png



    ඔයාල cynagenmod වගේ රොම් එකක් use කරනවනම් ගොඩක්ම අඩු කරලා දාන්න පුළුවන් :cool:මේ වගේ ඒත් stock rom වල එහම පහසුකමක් නෑ
    :sorry:

    6_zps009ba14d.png



    ඒ තුනම :rofl: off කරලා ඊට පල්ලේහයින් මේ වගේ ඇති

    8_zpsd97d25e0.png



    1st එකට හරියක් දාන්න ;)


    2nd එක click කරලා මේ විදිහට දාන්න

    :yes:

    10_zpsbd13d742.png



    අන්තිමට මේ දෙක මේ විදිහට තියෙන්න ඕනෙ :cool:


    9_zps4b432302.png



    ඒ ටික ඉවරයි ආ එතකොට තව sync off කරලා තියාගනිල්ලා gps එහම තමයි battery කනවා පුදුම විදිහට ඔය දෙක :sorry:


    20_zpsc8c3212d.png



    ඔය ටික තමයි normal ම ටික කරන්න පුළුවන් හැම වෙලාවේම app clear කරලා ram clear කරන්න :yes: දෑන් බලන්න ඉස්සරට වඩා පොඩි ගතියක් ඇති :love: තව අනවශ්‍ය app තියනවනම් අයින්ම කරලා දාන්න :oo:

    :yes:
    --------------------------------------------------------------------------------------------------------


    Root Users Only ;):love:

    දැන් හැරෙමු ගොඩක් දෙනෙක් නොදන්න පැත්තට ඔයාල දන්නවා ගොඩක් app කොහොම කලත් background run වෙනව කියල
    Ex . Viber මේකනං පුදුම වදයක් :baffled::dull:
    ඉතින් ඔය වගේ දේවල් වලට පට්ටම විසදුම මෙන්න මේක battery එක වගේම phone එකේ speed එකටත් :yes:;):love:

    මේකටනම් අනිවාරයෙන් phone එක root කරලා තියෙන්න ඕනෙ :rolleyes::yes:

    ඉස්සර වෙලාම Xposed Installer එක download කරගෙන install කරගෙන update කරගන්න
    මෙන්න ලින්ක් එක


    Code:
    http://repo.xposed.info/module/de.robv.android.xposed.installer
    11_zps467ce46b.png





    ඊට පස්සේ playstore එකෙන්ම greenify download කරගෙන install කරගන්න
    මේකෙ තියනව free එක සහ donation version දෙකක් free එක අපට හොදටම ප්‍රමාණවත් :yes:


    12_zps9234d0c7.png


    14_zps729e9200.png



    install කරගෙන ඉස්සර වෙලාම දාගත්ත Xposed එකට ගිහින් active කරගන්න ඕනෙ

    13_zps3300169e.png



    ඊට පස්සේ Greenify එකට ගිහින් තමන්ට background run වෙන්න ඕනෙ නැති apps ටික තෝරගන්න



    15_zps5fd37405.png




    Launcher එකක් දාගෙන ඉන්නවනම් එක තෝරගන්න එපා :no: හොද Launcher එකක් විදිහටනම් මගේ පෞද්ගලික මතයනම් Nova Launcher prime එක පට්ට speed වැඩි වැඩ නෑ :love::yes:


    මෙතනින් pending වෙලා පෙන්නන්නෙ තවම hibernate වෙලා නැති apps යටින් පෙන්වන්නේ hibernate වෙලා තියන ඒවා :cool: pending ටිකත් hibernate කරන්න Zzzz එක ඔබන්න ;)


    16_zpsc12a602f.png



    මේවගේ shortcut එකක් හදාගෙන ඕනෙ වෙලාවට අපට apps hibernate කරන්න පුලුවන් මේක පට්ට app එක :love::yes: කියන්න බැරි තරම් useful ;)


    17_zps7aace764.png



    උඩ එකේ කිව්වනේ එපා app මකල දාපල්ල කියල මේක දාගත්තට පස්සේ මොන app තිබ්බත් app කීපයක් තිබ්බත් අවුලක් නෑ :yes::love: හැබැයි memory එක full වෙනව phone එකේ :sorry:
    ඒකට SD card එකට app ටික දාගන්න පුළුවන් විදිහට හදාගනිල්ලා :cool::cool:

    දෙන්නම් අතත් රිදෙනව කමක් නෑ තොපි රෙප් දෙද්දි comment කරද්දී ආතල් නෙ හිහී :rofl: කාට හරි help එකක් වෙයිනෙ :) :cool:


    මේකත් app එකක් අනිවාර්යෙන් ම Xposed app එක තියෙන්න ඕනෙ මේකෙන් වෙන්නෙ අපි phone එක on කරද්දීම app run වෙන එක නතර වෙන එක ;)

    ඉස්සර වෙලාම Xposed ekata gihin Download එකට යන්න ගිහින් search කරන්න BootManger කියල :yes: download කරලා install කරගන්න කරගෙන active කරලා phone එක restart karanna



    18_zpsf3950418.png



    ඊට පස්සේ open කරගෙන app ටික select කරන්න එච්චරයි වැඩේ ඉවරයි ;)


    19_zps4a90de95.png




    :yes::yes:

    දෑන් ලස්සනට use කරන්න පුළුවන් වෙන්න ඕනෙ ඔය slow කියන අය පොඩ්ඩක් බලන්න පොඩි phone එකක් උනත් මේ tika කලොත් speed වෙනව අනිවා නෝ slow :love: :cool:
    තව දෙයක් ඔය setting අනිවාරයෙන්ම තියනව එත් phone model එකෙන් එකට වෙනස් වෙනව :dull: image පොඩ්ඩක් ලොකු ඇති ගණන් ගන්න එපා


    පැය දෙකක් ගියා මට මේටික ලියල මේ ටික කරන්න ඒක නිසා Thanks කරලා REP එකක් දීල යන්න 30Sec අරගෙන කරලා පලයල්ලා :sorry::cool::rofl:


    රෙප් දෙන්න මෙතන ඔබන්න :cool::cool::love::love:







    copy කරලා උස්සන අයට මේක මමම පන කඩන් ලියපු එකක් එක නිසා කරුණාකරලා දානවනම් වෙන තැනක එළකිරි එකේ නම සදහන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි :) :)






    මාගේ අනෙකුත් thread :yes:;)

    Mobile Hacked ( Android ) ♥
    වල් අයට පමණයි
    බොන අයට පමණයි
    Office එකේ හොරෙන් Net යමුද?(Hacked)♥

     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    වටිනා තේ‍ර්ඩ් එකක් කට්ටියට දැන්නම් ccleaner එකත් තියෙනව :yes::yes: rep++
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    පට්ට ලක්මාලය.. :rofl::rofl:
    මාර වටිනවා.. :dull::dull:
    රේප් කරලා උබව කලින්.. එල...:yes:
    bookmark කරගත්ත.. ;);)
    නිතරම phone එකට එක එක rom දාල බලන නිසා නිතරම ඕන වෙන නිසා,,,,:cool::cool::cool:


    You must spread some Reputation around before giving it to 1118lakmalkumara again.
     
    • Like
    Reactions: 1118lakmalkumara

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    good thread.35000 ta ganna oya recomend karan phone eka mokadda.man android wath windows wath use karala na meta kalain:).
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    nyama post aka macan supirima widiyata karala tyanawa
    pahadili patta
    lasiyanma ona kanakta maka kyawala karannat puluwan
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    Thanks machan
    :D

    :D
    :) elaaaaa :D
    :D
    dakina dakina app ebuwama tamay bn oya lag wenawa kiyanne :)
    :rofl:
    :D
    සුපිරියි මචන්.
    13+
    :D;)
    ;)
    Lucky Indian using only iPhone :)
    :eek::rolleyes:

    වටිනා තේ‍ර්ඩ් එකක් කට්ටියට දැන්නම් ccleaner එකත් තියෙනව :yes::yes: rep++
    :yes:;)

    Watina thread ekak, Bookmark kargaththa :yes:
    ;):yes::D

    :D

    පට්ට ලක්මාලය.. :rofl::rofl:
    මාර වටිනවා.. :dull::dull:
    රේප් කරලා උබව කලින්.. එල...:yes:
    bookmark කරගත්ත.. ;);)
    නිතරම phone එකට එක එක rom දාල බලන නිසා නිතරම ඕන වෙන නිසා,,,,:cool::cool::cool:


    You must spread some Reputation around before giving it to 1118lakmalkumara again.
    ela machan ;)
    good thread.35000 ta ganna oya recomend karan phone eka mokadda.man android wath windows wath use karala na meta kalain:).
    machan second hand s3 ekak ganna puluwan wei dennam oya ganata :yes:
    nyama post aka macan supirima widiyata karala tyanawa
    pahadili patta
    lasiyanma ona kanakta maka kyawala karannat puluwan

    thanks machan

     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මම රෙප් 7+ දුන්න පෙරලා ලැබෙයි නේද අපිටත් ? :rofl: මචං ෆෝන් එකක් root කරලම පාවිච්චි කරන එක හොඳද ? එතකොට warranty නැතිවෙනවද ? :eek:
     
    • Like
    Reactions: 1118lakmalkumara

    samanx

    Junior member
  • Apr 1, 2010
    139
    17
    18
    ඒ ටික ඉවරයි ආ එතකොට තව sync off කරලා තියාගනිල්ලා gps එහම තමයි battery කනවා පුදුම විදිහට ඔය දෙක :sorry:

    GPS sync nathuwa pawichchi karanna nam android ekak ganna ona nehane.