මහත්තයෙක්

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    මහත්තයෙක්
    දිලිසෙන කලු කලිසමට යටකරපු ඉරි ෂර්ට් එක,
    පස්ස පැත්ත පිම්බෙන්න බස්සපු පර්ස් එක,
    හිඳගෙන උන් මගෙ ලගින් හිටගෙන,
    ඔහුගේ දෙකලවාව තදවෙයි මගේ උරහිසට,
    හිටගත් සෙනඟක් නොමැති බස් රියේ,
    මගෙ ඇඟට බර වෙයි, තෙරපෙයි, ඇඹරෙයි.
    ඔක්කාරෙට එයි මට.

    කොලුවෙක්
    නහර පෑදුණු කලු දෑත්, අඳුරු කමිසයක් හඩු ගඳ ඩෙනිමට උඩින්,
    මා හිඳින අසුනේ කවුළුව පැත්තේ,
    මාරුවෙන් මාරුවට බලයි,
    අසුනේ ඇඹරෙන මා දෙස,
    මට වාරුවී සිටින මිනිහා දෙස.
    ටිකකින් අසුනින් නැගුණා කොලුවා.
    'ඔයා මෙහාට වෙන්න' විධානයක්!
    මට අසුනේ කෙලවර දී,
    මගේ තැන ඔහු අරගෙන.
    පහසුව සැලසුවා මට.
    හඩු ගඳ ආයෙ ආවේ නෑ.
    මහත්තයෝ, පැය එකහමාරක්
    ආදරේ කලා මං නුඹට!
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    patta rep+

    aththatama denimak hadu unama ganda enawada laga inna kenata :dull:
     
    Last edited:
    • Like
    Reactions: mayuri.

    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    lassanai..
    aththa incident ekakda..
    ++

    :yes::yes:

    පට්ට රේප් +++

    Thank you.


    niyama adahasak.... :)
    ada wechcha deyakda koheda..... :D

    ඇත්ත අත්දැකීමක් නම් තමා ඒත් අද උන දෙයක් නෙමේ..


    Thank you.

    patta rep+

    aththatama denimak hadu unama ganda enawada laga inna kenata :dull:

    වචන රස වෙන්න යොදපු සිතුවිල්ලක් විතරයි, හිත රිදුමක් උනානම් සමාවෙන්න.

    සිරා සිතුවිල්ලක්

    Thank you.

    lassanata liyala....
    bus vala yanakota ithin high pressure eke thamay yanna wenne...:angry:

    ඔව් ඒක ඇත්ත ඒත් හැමෝම එක වගේ නැහැ, සමහර අය කරන වැරදි වලට හැමෝම දිහා වපර ඇහින් බලන්න එපා. :yes: