මම ඊයේ එරෝසන් මහතාට PM එකක් හරහා අභියෝගයක් ඉදිරිපත් කළා. එතුමා එම අභියෝගය බාර ගත්ත. ඒ මොකුත් නොවෙයි ආර්ථික විද්‍යාව ගැන ප්‍රසිද්ද වාදයකට. සම්පුර්ණයෙන්ම ස්කයිප් හරහා තමයි වැඩේ සිද්ද වෙන්නේ. පැය එකහාමාරක පමණ කාලයක් තමයි මේ විවාදය පවතින්නේ. මේ සඳහා නිවේදක මහතකුගේ සේවය අවශ්‍ය වෙලා තියනවා. කවුරු හරි ස්වේච්චාවෙන් ඉදිරිපත් පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඉදිරිපත් වෙන්න.
මේ සඳහා පහසු වෙලාවක් ඉදිරිපත් කරන ලෙස එරෝසන් මහතාගෙන් ඉල්ලා සිටිමි.
මේ සඳහා පහසු වෙලාවක් ඉදිරිපත් කරන ලෙස එරෝසන් මහතාගෙන් ඉල්ලා සිටිමි.


අපිටත් පුලුවන්ද ස්කයිප් හරහා ඕක අහන්න..... ලයිව් බ්‍රෝඩ්කාස්ට් නැද්ද.......??




