එරෝසන් ge challenge

World.Peace

Banned
Aug 10, 2014
69
8
0
මම ඊයේ එරෝසන් මහතාට PM එකක් හරහා අභියෝගයක් ඉදිරිපත් කළා. එතුමා එම අභියෝගය බාර ගත්ත. ඒ මොකුත් නොවෙයි ආර්ථික විද්‍යාව ගැන ප්‍රසිද්ද වාදයකට. සම්පුර්ණයෙන්ම ස්කයිප් හරහා තමයි වැඩේ සිද්ද වෙන්නේ. පැය එකහාමාරක පමණ කාලයක් තමයි මේ විවාදය පවතින්නේ. මේ සඳහා නිවේදක මහතකුගේ සේවය අවශ්‍ය වෙලා තියනවා. කවුරු හරි ස්වේච්චාවෙන් ඉදිරිපත් පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඉදිරිපත් වෙන්න.

මේ සඳහා පහසු වෙලාවක් ඉදිරිපත් කරන ලෙස එරෝසන් මහතාගෙන් ඉල්ලා සිටිමි.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පව් යකෝ වූ මත ඌ ඇතුළු කඩේ යන කට්ටියට බැනලා ත්‍රෙඩ් එකක් දැම්ම එකපාරක්
    එට පස්සෙයි මන් උගේ ආර්ථික විද්‍යා සංකල්ප දැක්කේ
    කාලින් දැක්කනම් කීයටවත් මුකුත් කියන්නේ නැහැ

    මන් නම් උ එක්ක තර්ක කරන්න යන්නේ නැහැ කවදාවත්
    හිනාවෙලා විහිළුවක් කරන ඇරෙන්න
    ඔය වගේ උන්ට කියන වඝන අපරාදේ බන්

    නොසලකා හරිරිනවා අනුකම්පා කරනවා
    අර උතුමාණනි මම උබේ කීකරු බලු කුක්ක වෙම් වගේ ඩයල්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :cool::cool:
    මම aruna 47 මහතාගේ සහ ක්‍රේසි බඩි සහෝගේ නම් යෝජනා කරනවා
    (හැබැයි එරෝ විවාදයට එන්නේ නැහැ බන්)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    හුටා..... උගේ කත්යාදිපත්කාරේ ගැනත් අහගන්න පුලුවන් වෙයි..... :yes: :lol: අපිටත් පුලුවන්ද ස්කයිප් හරහා ඕක අහන්න..... ලයිව් බ්‍රෝඩ්කාස්ට් නැද්ද.......??
     
    World.Peace

    Banned
    Aug 10, 2014
    69
    8
    0
    හුටා..... උගේ කත්යාදිපත්කාරේ ගැනත් අහගන්න පුලුවන් වෙයි..... :yes: :lol: අපිටත් පුලුවන්ද ස්කයිප් හරහා ඕක අහන්න..... ලයිව් බ්‍රෝඩ්කාස්ට් නැද්ද.......??

    I'm planing to upload the record. any one can provide us some technical support for live broad casting.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    විවාදයක් කරන්න ඔනේ දැනුමක් තියන උන්. කොයි පැත්තේ උනත්. ඉරොසන් කියන්නේ මහින්දගේ බහිශ්‍රවයත් පිගානට බෙදාගන්න පොරක්. අනික් පැත්තෙන් උබ. උබට මහින්ද නයාට අදුකොල වගේ. දැන් උබලා දෙන්න ආර්තිකේ ගැන කතා කරන්නේ දේශපාලනේ අන්ත දෙකක ඉදගෙන. තෙරුමක් නැනේ මෙයා. ඔතන යන්නේ දේශ්පාලනික විවාදයක් මිසක ආර්තික කෙන් ගෙඩියක් නෙමෙයි. ආර්තිකේ ගැන කතා කරන්න ඔනේ නම් ඒ සම්බන්ද විශාරදයෙකුට ආරාදනා කරහන්.. ෆැන් බෙල්ට් එකට වැල්ඩින් තියන්න උපදෙස් දුන්න උන්, කිලොවොට් මෙගාවොට් අදුරන්නේ නැති උන් ඉන්න රටකට උබලා ආර්තික උපදේශකලා වීමත් අරුමයක් නෙමෙයි..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    විවාදයක් කරන්න ඔනේ දැනුමක් තියන උන්. කොයි පැත්තේ උනත්. ඉරොසන් කියන්නේ මහින්දගේ බහිශ්‍රවයත් පිගානට බෙදාගන්න පොරක්. අනික් පැත්තෙන් උබ. උබට මහින්ද නයාට අදුකොල වගේ. දැන් උබලා දෙන්න ආර්තිකේ ගැන කතා කරන්නේ දේශපාලනේ අන්ත දෙකක ඉදගෙන. තෙරුමක් නැනේ මෙයා. ඔතන යන්නේ දේශ්පාලනික විවාදයක් මිසක ආර්තික කෙන් ගෙඩියක් නෙමෙයි. ආර්තිකේ ගැන කතා කරන්න ඔනේ නම් ඒ සම්බන්ද විශාරදයෙකුට ආරාදනා කරහන්.. ෆැන් බෙල්ට් එකට වැල්ඩින් තියන්න උපදෙස් දුන්න උන්, කිලොවොට් මෙගාවොට් අදුරන්නේ නැති උන් ඉන්න රටකට උබලා ආර්තික උපදේශකලා වීමත් අරුමයක් නෙමෙයි..
    :lol::rofl:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361

    පට්ට කථාව rep ++ :rofl::rofl::rofl::rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    විවාදයක් කරන්න ඔනේ දැනුමක් තියන උන්. කොයි පැත්තේ උනත්. ඉරොසන් කියන්නේ මහින්දගේ බහිශ්‍රවයත් පිගානට බෙදාගන්න පොරක්. අනික් පැත්තෙන් උබ. උබට මහින්ද නයාට අදුකොල වගේ. දැන් උබලා දෙන්න ආර්තිකේ ගැන කතා කරන්නේ දේශපාලනේ අන්ත දෙකක ඉදගෙන. තෙරුමක් නැනේ මෙයා. ඔතන යන්නේ දේශ්පාලනික විවාදයක් මිසක ආර්තික කෙන් ගෙඩියක් නෙමෙයි. ආර්තිකේ ගැන කතා කරන්න ඔනේ නම් ඒ සම්බන්ද විශාරදයෙකුට ආරාදනා කරහන්.. ෆැන් බෙල්ට් එකට වැල්ඩින් තියන්න උපදෙස් දුන්න උන්, කිලොවොට් මෙගාවොට් අදුරන්නේ නැති උන් ඉන්න රටකට උබලා ආර්තික උපදේශකලා වීමත් අරුමයක් නෙමෙයි..

    :rofl::yes::yes::yes::yes::yes:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    විවාදයක් කරන්න ඔනේ දැනුමක් තියන උන්. කොයි පැත්තේ උනත්. ඉරොසන් කියන්නේ මහින්දගේ බහිශ්‍රවයත් පිගානට බෙදාගන්න පොරක්. අනික් පැත්තෙන් උබ. උබට මහින්ද නයාට අදුකොල වගේ. දැන් උබලා දෙන්න ආර්තිකේ ගැන කතා කරන්නේ දේශපාලනේ අන්ත දෙකක ඉදගෙන. තෙරුමක් නැනේ මෙයා. ඔතන යන්නේ දේශ්පාලනික විවාදයක් මිසක ආර්තික කෙන් ගෙඩියක් නෙමෙයි. ආර්තිකේ ගැන කතා කරන්න ඔනේ නම් ඒ සම්බන්ද විශාරදයෙකුට ආරාදනා කරහන්.. ෆැන් බෙල්ට් එකට වැල්ඩින් තියන්න උපදෙස් දුන්න උන්, කිලොවොට් මෙගාවොට් අදුරන්නේ නැති උන් ඉන්න රටකට උබලා ආර්තික උපදේශකලා වීමත් අරුමයක් නෙමෙයි..

    ඔය එකක්වත් නෙවෙයි මූ එරෝසාන් එක්ක ISIS ගැන කතා කරලා ඇන ගත්ත. මූට තියෙන්නේ ඒ මල. :D:D
    http://www.elakiri.com/forum/showthread.php?t=1630704
     
    waligamaya

    Well-known member
  • විවාදයක් කරන්න ඔනේ දැනුමක් තියන උන්. කොයි පැත්තේ උනත්. ඉරොසන් කියන්නේ මහින්දගේ බහිශ්‍රවයත් පිගානට බෙදාගන්න පොරක්. අනික් පැත්තෙන් උබ. උබට මහින්ද නයාට අදුකොල වගේ. දැන් උබලා දෙන්න ආර්තිකේ ගැන කතා කරන්නේ දේශපාලනේ අන්ත දෙකක ඉදගෙන. තෙරුමක් නැනේ මෙයා. ඔතන යන්නේ දේශ්පාලනික විවාදයක් මිසක ආර්තික කෙන් ගෙඩියක් නෙමෙයි. ආර්තිකේ ගැන කතා කරන්න ඔනේ නම් ඒ සම්බන්ද විශාරදයෙකුට ආරාදනා කරහන්.. ෆැන් බෙල්ට් එකට වැල්ඩින් තියන්න උපදෙස් දුන්න උන්, කිලොවොට් මෙගාවොට් අදුරන්නේ නැති උන් ඉන්න රටකට උබලා ආර්තික උපදේශකලා වීමත් අරුමයක් නෙමෙයි..

    :rofl::rofl::yes::yes::yes:
    rep denna bAlu
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පට්ට ඔයි විවාදෙ කොරන්නෙ කාත් එක්කද මම උබත් එක්කද, :rofl::rofl: ෆේක් එකක් එක්ක කවුද ඔයි විවාද කොරන්නෙ, හරි එකෙන් වරෙන්,:P:P