tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    බිසේෆලස් Bucephalus

    හරි තරහ වෙන්න එපා අපි මෙහෙම පටන් ගමු. මේක ඇවිල්ල ඇත්තටම නමක්, එහෙම කිවුවට නිකන්ම නිකන් නමක් නෙවෙයි මේක ඇවිල්ල මෙතුවක් කාලෙකට ලෝකේ පහල වුන ප්‍රසිද්දම ඒ වගේම නිර්බිතම අශ්වයාගේ නම.

    හරි කවුද මේ "Bucephalus" කියන්නේ මෙයා අශ්වයෙක් කියල දැන් ඔයාල දන්නවනේ, හරි නමුත් මොකද මෙය මෙච්චර ප්‍රසිද්ද, ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි මෙය තමයි මහා ඇලෙක්සැන්ඩර් අදිරාජ්යගේ(Alexander the Great) අශ්වයා. දැන් ඉතින් ඔයාලට ටිකක් තේරෙනවා ඇතිනේ මොකද මෙය ප්‍රසිද්ද කියල.

    Alexander the Great එයාගේ අතිශය විශාල වූ අදිරාජ්‍ය ගොඩනගා ගන්න ලෝකේ පුරා සටන්වලට සැතපුම දහස් ගණනක් ගමන් කරේ මේ අශ්වයාගේ පිටේ ඒ වගේම ඒ හැම සටනකටම වගේ සටන් වැදුනෙත් මේ අශ්වයා සමගයි. එකට හේතුව තමයි පුරාවෘතයන් වලට අනුව "Bucephalus" බය වෙලා තියෙන්නේ ඔහුගේම හෙවනැල්ලට විතරයි.

    "Bucephalus" කියන්නේ ඉතාම නිර්බිත කප්පාදු නොකළ අශ්වයෙක්. මෙයා මිය ගියේ යුදපිටියේදී සිදුවූ තුවාලයක් නිසයි ඒ 326 B.C. මෙයා මියගියේ Alexander the Great විසින් මෙහෙයවන ලද අවසාන යුද්දයේදී. ඒක නිසා Alexander the Great මෙයාව මිහිදන් කරන තැනට "city of Bucephala" කියල නම් කරනවා ඒ ඔහුගේ ආශ්චර්යමත් අශ්වයාව සිහිවීමට(මෑත යුගයේදී මේ ප්‍රදේශය Jhelum, Pakistan). එමෙන්ම Alexander the Great මේ අශ්වයා අමරණිය සත්වයෙක් කියල විශ්වාස කරා.


    අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....


    zpage310.gif


    bucephalus.jpg


    කප්පාදු නොකළ අශ්වයෝ (stallion horse)කියන්නේ මෙන්න මේ වගේ කට්ටියට

    Wildflowers700.jpg


    337_1wild_stallion_portrait_b___w_web.jpg


    Black-Beauty-Horse-Picture27520188_2012117224430.jpg


    A20101231194033.jpg


    Very-Beautiful-Horse-Picture70114837_201311104630.jpg


    අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කප්පාදු කල හා නොකළ කියන්නේ මොකද බන්
    ඒ ගැන දාපන් විස්තරයක්

    එක්මනටම දාපන්
    ]වැඩ පටන් ගත්තම එළකිරි තියා ගෙදර වත් එන්නේ වෙන්නේ නැහැ
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    දැන් බලපං

    හොදයි මචන් මම ට්‍රය් කරන්නම් මොකද
    01. වැඩිය මමත් දන්නේ නැහැ.
    02. මමත් මේ ඔෆිස් එකේ ෆ්‍රී ටයිම් එකේදී තමයි මේවා හොයල ලියන්නේ