kellek kamatta ahuwoth mokada kiyanne?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං.. එහෙම හිතන්නෙ ඉතිං අපේ සමාජයේ වැරැද්ද නිසානේ.. උඹ ඕකට අපෙන් උත්තරයක් බලාපොරොත්තු වුනානේ.. දැන් මේකෙ උන් කිව්වොත් ඔව් ඒකි චාටර් ඇති කියලා කෙල්ලව අමතක කරනවද..? :rolleyes:

    සමහර අවස්ථා එනවා බං කෙල්ලට කොල්ලගෙන් කැමැත්ත අහන්න වෙන.. සමහර විට ඒක කොල්ලගෙ පසුබෑමක් නිසා වෙන්න පුළුවන්.. හරියට මේ මට උනා වගේ.. මං කෙල්ලගෙන් කැමැත්ත අහන්න ගියපු දවසෙ මට ඒක කියාගන්න බැරි වුණා.. බයට නෙමෙයි ඒකට වෙන හේතුවක් තිබ්බ නිසා.. ඒ වෙලාවෙදි කෙල්ලට ඒක තේරුනා.. පස්සෙ ඒකි තමා මගෙන් ඇහුවෙ..:dull:

    ඒ අවස්තාවේ මගේ ඇටේ ඉඳලා සංතෝසයෙන් ඉපිලී ගියා සහෝ..:sorry:

    කැමැත්ත ඇහුවා නම් උඹගෙන් කෙල්ලෙක් අනිවාර්යෙන්ම ඉතිං උඹ කෙල්ලව දන්නවනේ.. ලඟින් ආශ්‍රය කරලත් ඇතිනේ.. ඒකි ගැන දන්නවත් ඇතිනේ.. ආයෙ මක්කයි.. තව ටිකක් ගැඹුරට හොයාලා බලපං.. ඒ වුණාට ලිඳේ පතුලටම බහින්න එපා..:rofl:
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    උබ සල්ලි තියෙන කෙනෙක්ද?
    මට නම් සුවර් නෑ මචන්...
    උබේ ජීවිතේ තීරන උබම ගනින්...අපෙන් අහන්න එපා..අනික උබට දෑන් 26 නෙ..උබ බබා නෙමෙය්නෙ....
    අපෙන් අහල කරල පස්සෙ කෙල උනාම උබ අපිටම බනිය් මෙතන.....
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔව් බං.. එහෙම හිතන්නෙ ඉතිං අපේ සමාජයේ වැරැද්ද නිසානේ.. උඹ ඕකට අපෙන් උත්තරයක් බලාපොරොත්තු වුනානේ.. දැන් මේකෙ උන් කිව්වොත් ඔව් ඒකි චාටර් ඇති කියලා කෙල්ලව අමතක කරනවද..? :rolleyes:

    සමහර අවස්ථා එනවා බං කෙල්ලට කොල්ලගෙන් කැමැත්ත අහන්න වෙන.. සමහර විට ඒක කොල්ලගෙ පසුබෑමක් නිසා වෙන්න පුළුවන්.. හරියට මේ මට උනා වගේ.. මං කෙල්ලගෙන් කැමැත්ත අහන්න ගියපු දවසෙ මට ඒක කියාගන්න බැරි වුණා.. බයට නෙමෙයි ඒකට වෙන හේතුවක් තිබ්බ නිසා.. ඒ වෙලාවෙදි කෙල්ලට ඒක තේරුනා.. පස්සෙ ඒකි තමා මගෙන් ඇහුවෙ..:dull:

    ඒ අවස්තාවේ මගේ ඇටේ ඉඳලා සංතෝසයෙන් ඉපිලී ගියා සහෝ..:sorry:

    කැමැත්ත ඇහුවා නම් උඹගෙන් කෙල්ලෙක් අනිවාර්යෙන්ම ඉතිං උඹ කෙල්ලව දන්නවනේ.. ලඟින් ආශ්‍රය කරලත් ඇතිනේ.. ඒකි ගැන දන්නවත් ඇතිනේ.. ආයෙ මක්කයි.. තව ටිකක් ගැඹුරට හොයාලා බලපං.. ඒ වුණාට ලිඳේ පතුලටම බහින්න එපා..:rofl:

    ඔය දුන්නේ මම කිව්වා වගේම:lol:
    ආදර්ශය හොදයි:cool:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මගෙන් කෙල්ලෙක් කැමතිද කියල ඇහුව ඒකිගේ යාළුවො ලවා:dull:
    මම ඒකිට ආපසු උත්තරේ යැව්වා ඇවිත් මට පුක දියන් කියල:lol:
    සත්‍ය කතාවක්:yes::yes::cool:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පස්සේ කැමැත්ත ඇති උනාම දුක හිතෙයි බොට
    ඒක හින්ද දැන්ම කැමතියි කියපන් :cool:

    oka thamai hama ekatama wenne kellek awith kmaththa ahauwama , muladi akmathi unoth aniwa passe duka hithenawa ita passe ithin kella baha kiyanawa
    :rofl:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193
    113
    virgin ටෙස්ට් එකෙයි, අන්තිමට මෙන්සස් වුන් දවසෙයි ඩොකියුමන්ට්ස් සහ විස්තර එක්ක,අදාළ අවයව වල ෆොටෝස් කිහිපයක් අරගෙන එන්න සලකා බලන්නම් කියපන්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මගෙන් කෙල්ලෙක් කැමතිද කියල ඇහුව ඒකිගේ යාළුවො ලවා:dull:
    මම ඒකිට ආපසු උත්තරේ යැව්වා ඇවිත් මට පුක දියන් කියල:lol:
    සත්‍ය කතාවක්:yes::yes::cool:

    ඒකි හොඳ කෙල්ලෙක් නං උඹ පොන්නයෙක් :rofl::yes::yes:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    dan tika dawasakata kalin girl kenek chocolate ekak dunna mata class ekedi. mama mokuth kiwee naha mama eya gana lokuwata danne naha.but seems to me she is a modest girl.:cool::cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    dan tika dawasakata kalin girl kenek chocolate ekak dunna mata class ekedi. mama mokuth kiwee naha mama eya gana lokuwata danne naha.but seems to me she is a modest girl.:cool::cool:

    ඉස්සර වගේ නෙවෙයි දැන් කෙල්ලොත් කොල්ලොන්ට කැමතියි නම් ඒක බය නැතුව කියනවා. :yes:
    නමුත් කොල්ලා හොදට ඉන්නවා නම් විතරයි, කොල්ලා මැරයෙක් වගේ නම්, language එක සවුත්තු නම්, බඩු කාරයෙක් වගේ නම් එහෙම කොල්ලොන්ට හොද කෙල්ලෝ ඇවිත් කථා කරන්නේ නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    dan tika dawasakata kalin girl kenek chocolate ekak dunna mata class ekedi. mama mokuth kiwee naha mama eya gana lokuwata danne naha.but seems to me she is a modest girl.:cool::cool:

    කන්න කලින් බලපන්, වශියක් දාලද කියලා. කෑමට මතුරලා සමහර එවුන් දෙනවා වශී වෙන්නත්.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ane manda bn mn adarei kiyanna kalin kello dennek adarei kiyala thiyanawa..ekkenek passe boot1 thibba..anith kenaanam ehema kale naa..bt dan ekkenekwath na mata.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කැමතියි නම් කැමතියි නැත්නම් නැහැ........අෆ්ෆා ආදරේ නිසානේ එහෙම ඇවිත් කියන්නේ...එල කෙල්ලෙක්......හිතේ තියන් බොරුවට දුක් විදින් නැහැ:yes::yes::yes:

    උයා එහෙම අහල තියනවද කාගෙන් හරි... :love:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    ටිකක් කල් ඉල්ලගෙන හිතල බලල උඹ කැමති තීරනයක් ගනින්. සමහරවිට ටික දවසක් යනකොට කෙල්ල ගැන කැමැත්තක් එයි. ඒක නිසා හදිස්සිවෙන්න එපා.

    මමනම් කියන්නෙ යාලුවෙලා ටිකක් කල් ආශ්‍රය කරල බලන්න.
     
    යාළුවා;17060798 said:
    එල කෙල්ලෙක්......හිතේ තියන් බොරුවට දුක් විදින් නැහැ :P අපිට ඔහොම එවුන් හම්බෙන්නෙ නෑනෙ :rofl:
    උඹ අකමැති නං ඉතින් කෙල්ලගෙන් අයුතු ප්‍රයෝජන ගන්න කැමතියි කියන්න එපා. :dull: හැබැයි පස්සෙ කැමැත්තක් ඇති උනොත් ඉතින් සොරි තමා.
    ඒක නිසා ඒකිව ආශ්‍රය කරපන් කුප්ප වැඩ නොකර :yes: ටික කාලයක් ආශ්‍රය කරද්දි උඹට තේරෙයි ජීවිතේම ගෙවන්න පුළුවන් කෙල්ලක්ද කියල. එහෙමනං කැමති වෙයන්. මොකද අපි කැමති කෙල්ලො ගොඩක් උන් එක්ක ජීවිතේ ගත කරන්න අමාරුයි.
    ජීවිතේ ගෙවන්න පුළුවන් කෙල්ලෙක් හම්බුනා කියන්නෙ ගොඩ තමා ;) උඹට කැමැත්තක් ඇති වෙයි ඒකි එහෙම කෙල්ලෙක්නං ;)

    හැබැයි පුතා කෙල්ලව අමාරුවෙ දාන සීන් නං කරන්න එපා :rofl:(අයි මීන් බඩ කරන්න එපා:baffled: චාටර් කරන්න එපා සීන් එක,:dull:)

    Bump