ඔව් බං.. එහෙම හිතන්නෙ ඉතිං අපේ සමාජයේ වැරැද්ද නිසානේ.. උඹ ඕකට අපෙන් උත්තරයක් බලාපොරොත්තු වුනානේ.. දැන් මේකෙ උන් කිව්වොත් ඔව් ඒකි චාටර් ඇති කියලා කෙල්ලව අමතක කරනවද..? 
සමහර අවස්ථා එනවා බං කෙල්ලට කොල්ලගෙන් කැමැත්ත අහන්න වෙන.. සමහර විට ඒක කොල්ලගෙ පසුබෑමක් නිසා වෙන්න පුළුවන්.. හරියට මේ මට උනා වගේ.. මං කෙල්ලගෙන් කැමැත්ත අහන්න ගියපු දවසෙ මට ඒක කියාගන්න බැරි වුණා.. බයට නෙමෙයි ඒකට වෙන හේතුවක් තිබ්බ නිසා.. ඒ වෙලාවෙදි කෙල්ලට ඒක තේරුනා.. පස්සෙ ඒකි තමා මගෙන් ඇහුවෙ..
ඒ අවස්තාවේ මගේ ඇටේ ඉඳලා සංතෝසයෙන් ඉපිලී ගියා සහෝ..
කැමැත්ත ඇහුවා නම් උඹගෙන් කෙල්ලෙක් අනිවාර්යෙන්ම ඉතිං උඹ කෙල්ලව දන්නවනේ.. ලඟින් ආශ්‍රය කරලත් ඇතිනේ.. ඒකි ගැන දන්නවත් ඇතිනේ.. ආයෙ මක්කයි.. තව ටිකක් ගැඹුරට හොයාලා බලපං.. ඒ වුණාට ලිඳේ පතුලටම බහින්න එපා..

උඹට කැමැත්තක් ඇති වෙයි ඒකි එහෙම කෙල්ලෙක්නං