bike finance help machan.. help me plz

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන් මට පොඩි විස්තරයක් දැනගන්න ඕනේ bike finance ගැන
    ෆුල් bike finance එකක් දාන්න ...ඕනේ
    ඕගොල්ලෝ දන්නා හොද finance කොම්පැනි හරි බැංකු තියනවාද අඩු පොලියට
    තව පස්සේ එකපාර වැඩිපුර දීල ඉවර කරන්න පුළුවන් තැන්
    වාසිම තැන් කීපයක් කියන්න

    මේකයි සීන් එක මම වැඩකරන තැන මට ගෙදර ගන්න ට්‍රස්පෝර්ට් දෙනවා
    නමුත් එකට පඩියෙන් කැපෙනවා සාමාන්යෙන් මාසෙට දොළොස් දාහක් තුන් දාහක් කැපෙනවා
    මම ගත්තේ නැත්නම් එක මගේ පඩියට එකතු වෙනවා දැන් මම පොඩි බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නේ එක නිසා මට මේක වැදගත් අනේ
    පොඩි හෙල්ප් එකක් දෙන්න
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    machan mama nam danna widiyata Asian Finance thama aduma

    eth dan nama wenas karala TKS kiyala..

    http://www.tksfinance.com/

    podak katha karala balapan...oke mama danna widiyata gaduma rate eka

    bike walata full leasing denawada? eka nam danne ne. eth ban installment eka 10kta kittu wei neh. ara 12k ithuru kara ganna nam amaru wei. leasing + petrol+ maintenance = 15kwath ei

    full nam denne ne bn kohewath

    bike walata full finance num denne na machan danna widhita ...

    thanks ban.. :)
    ehanam 50k wath deela karaganna bari wei da full nathnam
     
    ASR

    Active member
  • Feb 21, 2007
    742
    244
    43
    බයික් වලට ෆිනෑන්ස් දාල ගන්න එක නම් මම අනුමත කරන්නේ නෑ බන්. පලමු අයිතිකරු අලුත්ම තත්වයේ තියෙන පාවිච්චි කරපු බයික් එකක් ගන්න පුලුවන් 1-1.30 අතර වගේ ගානකට. ඔයා බිස්නස් කරන්න යනව නම් ලාභ පාඩු ගැන තේරෙනව ඇතිනේ. තවත් ටිකක් පරණ එකක් වුනත් ලක්ෂ 1 කට අඩුවෙන් ‍හොයා ගන්න පුලුවන්. උදා- ඩිස්කවර් V නම්බර් එකක් 75-85 අතර ගානකට වගේ හොයා ගන්න පුලුවන්. ඔයා අලුත් එකක් ෆිනෑන්ස් දාල අරන් අවුරුදු 3-4 කින් විකුණන කොට ලක්ෂ 1.5-2 කට ආසන්න පාඩුවක් විද දරාගන්න වෙයි.

    උඩින් කීව කතාව උබේ ප්‍රශ්නෙට අදාල නෑනේ. පොඩ්ඩක් හිතල බලන්න කීවේ.

    බයික් එකක් ෆිනෑන්ස් දානවට වඩා ලාභයි බෑන්ක් ලෝන් එකක් අරන් ගන්න එක. සමහර සමූපකාර බැංකු වලින් බයික් ගන්න ලෝන් දෙනව. නැත්තම් රත්තරන් බඩු තියෙනව නම් ඒව උගස් කරල බයික් එක ගත්තත් ෆිනෑන්ස් දානවට වඩා ලාභයි.
     
    thanks ban advice ekata ...
    eeth ban smahara bike eg pulser 150 wage ewa 2nd hand unath denna puluwan demand ekak thiyagana

    fiance ekak baluwe machoo ikmanata ganna puluwan nisa

    mokadda ban samupakara banku oya bike ganna loan dena ..
    puluwannam hoyala kiyapanko
    loku uddawaak
     
    මම දන්න කෙනෙක් එකක් ගත්තා මම හරියටම අහල කියන්නම් කොහොමද වෙන්නෙ කියල.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අලුතින් නම් ගන්න එපා සහෝ

    පාවිච්චි කරපු එකක් ගනින්
    සල්ලි ඉතුරුයි

    රුපියල් 15000ක් වෙනකොට පුලු එංජින් රෙපයාර් එකක් කරගන්න පුලුවන්

    ඒක නිසා බය නැතුව ගනින්

    අනික පාවිච්චි කරපු ඒවට ෆිනෑන්ස් දෙනවා සමහර තැන් වල
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මන් දන්න එකෙක් හිටිය melstaregal එකෙ, මගෙ යලුවෙක්ගෙ වැඩකට මන් මිට ටික කලෙකට කලින් උගෙන් අහුව උ නම් කිව්වෙ මුලින් 25% වගෙ ගෙවන්න වෙනව කියල
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,465
    17,460
    113
    Auckland
    lease karoth oya indian kattak gewala iwara wenakota 4-5laks iwara wenawa, aya sell karanakota 1-2laks adu wela, moda wadak

    parana bike ekak ganna 1lak walata aduwen puluwan running condition bike ekak ganna, cg125 ekak gaththa nam petrol gahuwa diwwa