මචන් මට පොඩි විස්තරයක් දැනගන්න ඕනේ bike finance ගැන
ෆුල් bike finance එකක් දාන්න ...ඕනේ
ඕගොල්ලෝ දන්නා හොද finance කොම්පැනි හරි බැංකු තියනවාද අඩු පොලියට
තව පස්සේ එකපාර වැඩිපුර දීල ඉවර කරන්න පුළුවන් තැන්
වාසිම තැන් කීපයක් කියන්න
මේකයි සීන් එක මම වැඩකරන තැන මට ගෙදර ගන්න ට්රස්පෝර්ට් දෙනවා
නමුත් එකට පඩියෙන් කැපෙනවා සාමාන්යෙන් මාසෙට දොළොස් දාහක් තුන් දාහක් කැපෙනවා
මම ගත්තේ නැත්නම් එක මගේ පඩියට එකතු වෙනවා දැන් මම පොඩි බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නේ එක නිසා මට මේක වැදගත් අනේ
පොඩි හෙල්ප් එකක් දෙන්න