ආණ්ඩුවට සිකිලා වගේ නේද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ප්‍රේමදාස යුගය මතක් වෙනවා. මිනිස්සුට නිදහසේ චන්ද කිරීමේ අයිතිය තහවුරු කරන්න ඕනේ. ඕව කඩපු මෝඩයන්ට තේරෙන්නේ නැහැ,ආණ්ඩු පෙරලිච්ච දවසක උන්ට තමයි බඩු හම්බවෙන්නේ කියල. ආණ්ඩුවේ බහින කාලය තමයි මේ. යන යක කොරහත් බිදගෙන යනවා කියන්නේ මේකට තමයි. මේපාර කියක් මැරෙවිද දන්නේ නැහැ.

    මට මතක හැටියට එදා චන්ද්‍රික කලේ SB ගේ වයබ/උව මැතිවරණ මංකොල්ලය, නිරුවත් කරලා විරුද්ද පාක්ෂිකන් පාරේ අවිද්දවිම, JR-ප්‍රේමදාස කලේ මැතිවරණ ඝාතන;බියවැද්දීම් , 1977 -81 මැතිවරණ නිලදරින්ට ගිනි අවි පෙන්වා චන්ද පොල්වලින් පැන්නීම වගේ දේවලුත් ඉස්සරහට වෙන්නේ පුළුවන්.

    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තමන්ම ගහගෙන තමන්ම කෑගසාගනිති, බාල ප්‍රචාරක ක්‍රම.:P

    අඩුම ගානේ විවේචනයක් කරද්දි ඒක විධිමත් විදියට කරපන් , සාක්ෂී සහිතව. ඔහොම කියන එකෙන් පේන්නේ උබේ පක්ෂපාතිභාවයයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩුම ගානේ විවේචනයක් කරද්දි ඒක විධිමත් විදියට කරපන් , සාක්ෂී සහිතව. ඔහොම කියන එකෙන් පේන්නේ උබේ පක්ෂපාතිභාවයයි.
    දැන් කියන එවුන්ට ශාක්ශි තියෙනවද ආණ්ඩුවෙන් ගැහුව කියන්ඩ , ඉදිරිපත් කරපන් බලන්ඩ ශාක්ශි.:D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැන් කියන එවුන්ට ශාක්ශි තියෙනවද ආණ්ඩුවෙන් ගැහුව කියන්ඩ , ඉදිරිපත් කරපන් බලන්ඩ ශාක්ශි.:D

    ඊට කලින් මම අහපු එකට උත්තරයක් දීපන්, උබට සාක්ෂී තියෙනවද ඕක ආණ්ඩුවෙන් කරේ නෑ කියලා කියන්න?
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    mahinda_rajapaksa.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ප්‍රේමදාස යුගය මතක් වෙනවා. මිනිස්සුට නිදහසේ චන්ද කිරීමේ අයිතිය තහවුරු කරන්න ඕනේ. ඕව කඩපු මෝඩයන්ට තේරෙන්නේ නැහැ,ආණ්ඩු පෙරලිච්ච දවසක උන්ට තමයි බඩු හම්බවෙන්නේ කියල. ආණ්ඩුවේ බහින කාලය තමයි මේ. යන යක කොරහත් බිදගෙන යනවා කියන්නේ මේකට තමයි. මේපාර කියක් මැරෙවිද දන්නේ නැහැ.

    මට මතක හැටියට එදා චන්ද්‍රික කලේ SB ගේ වයබ/උව මැතිවරණ මංකොල්ලය, නිරුවත් කරලා විරුද්ද පාක්ෂිකන් පාරේ අවිද්දවිම, JR-ප්‍රේමදාස කලේ මැතිවරණ ඝාතන;බියවැද්දීම් , 1977 -81 මැතිවරණ නිලදරින්ට ගිනි අවි පෙන්වා චන්ද පොල්වලින් පැන්නීම වගේ දේවලුත් ඉස්සරහට වෙන්නේ පුළුවන්.

    :rofl::rofl:

    මේ කතාවට එකඟ වෙන්න පුලුවන්, ඒකාධිපති මුහුවරක් තියෙන ඕනම ආන්ඩුවක් වැටෙන්න යනකොට මේ වගේ ලක්ෂන පහල වෙනව. හරියට ගත්තොත් මේ ආන්ඩුවට තවත් යුද්ධෙ මාකට් කරගෙන ඉස්සරහ යන්න බව තේරිලා තියෙනව. ඒක නිසා ආන්ඩුව බලන්නෙ කොහොමහරි හොඳින් හරි නරකින් හරි බලේ රැඳිල ඉන්න.ඊටපස්සෙ ගේම් ගහනව,මගෝඩි වැඩකරනව, චන්ඩි පාට් දානව. ඉස්සරහට එන මහමැතිවරණෙදි හොඳ හොඳ සෙල්ලම් බලන්න පුලුවන්.

    ශෂීන්ද්‍ර රාජපක්ෂ බාප්පගෙන් හයියෙන් ඔලුව ඉදිමගෙන ඉන්න බව කතාවෙන් පේනව. ඒවගෙම කවදාවත් දේශපාලන වාදෙකට එන්නෙ නැහැ.සේරගෙන්ම මගාරිනව.
    :eek:
     
    කසිප්පු මුදලාලිලා, කුඩු බිස්නස් කාරයෝ, මැර යක්කු දේශපාලනයට ආපු කාලෙක ඉතින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන් ඉන්න එපා උබල කොහොමටත්.
    අපි හම්බ කරගත්තොත් අපි කයි. එච්චර තමයි.

    එහෙම කියන්නත් දැන් බැහ නේද මචන්.. අපි හම්බ කරලා අමාරුවෙන් ඉතිරි කරගන්න ඊ.පී.එෆ් එකටත් දේශපාලුවෝ විදිනකොට​.. නොදකින්...
     
    thanujaka

    Well-known member
  • එහෙම කියන්නත් දැන් බැහ නේද මචන්.. අපි හම්බ කරලා අමාරුවෙන් ඉතිරි කරගන්න ඊ.පී.එෆ් එකටත් දේශපාලුවෝ විදිනකොට​.. නොදකින්...

    එකත් ඇත්ත බන්.
    ගොවි විශ්‍රාම වටුපපත් කෙලපු උන් නේ.