ප්‍රේමදාස යුගය මතක් වෙනවා. මිනිස්සුට නිදහසේ චන්ද කිරීමේ අයිතිය තහවුරු කරන්න ඕනේ. ඕව කඩපු මෝඩයන්ට තේරෙන්නේ නැහැ,ආණ්ඩු පෙරලිච්ච දවසක උන්ට තමයි බඩු හම්බවෙන්නේ කියල. ආණ්ඩුවේ බහින කාලය තමයි මේ. යන යක කොරහත් බිදගෙන යනවා කියන්නේ මේකට තමයි. මේපාර කියක් මැරෙවිද දන්නේ නැහැ.
මට මතක හැටියට එදා චන්ද්‍රික කලේ SB ගේ වයබ/උව මැතිවරණ මංකොල්ලය, නිරුවත් කරලා විරුද්ද පාක්ෂිකන් පාරේ අවිද්දවිම, JR-ප්‍රේමදාස කලේ මැතිවරණ ඝාතන;බියවැද්දීම් , 1977 -81 මැතිවරණ නිලදරින්ට ගිනි අවි පෙන්වා චන්ද පොල්වලින් පැන්නීම වගේ දේවලුත් ඉස්සරහට වෙන්නේ පුළුවන්.

Last edited: