බඹරු එලවන්න ක්‍රමයක්
සාමාන්‍යයෙන් බඹරු එලවන්න එපා කියල තමයි කියන්නේ
නමුත් අපේ ගෙදර පිටිපස්සේ කොස් ගහේ බම්බරයක්
රෑට ලයිට් දාන්න බෑ උන් ලයිට් වලට එනවා
අද මම ලයිට් දාල වහන්න අමතක වුණා .. දැන් බඹරු ඇවිත්
අපේ තාත්ත මගේ ජාතිය ඇමතුවා.. මට දැන් හොඳටම මල පැනල තියෙන්නේ..
මේ කාලකන්නි එලවන්න ක්‍රමයක් කියපල්ලා ..
මට දැන් මේ බඹරු මරණ කාවහැකි