බඹරු එලවන්න ක්‍රමයක්

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    බඹරු එලවන්න ක්‍රමයක්

    සාමාන්‍යයෙන් බඹරු එලවන්න එපා කියල තමයි කියන්නේ

    නමුත් අපේ ගෙදර පිටිපස්සේ කොස් ගහේ බම්බරයක්

    රෑට ලයිට් දාන්න බෑ උන් ලයිට් වලට එනවා

    අද මම ලයිට් දාල වහන්න අමතක වුණා .. දැන් බඹරු ඇවිත්

    අපේ තාත්ත මගේ ජාතිය ඇමතුවා.. මට දැන් හොඳටම මල පැනල තියෙන්නේ..

    මේ කාලකන්නි එලවන්න ක්‍රමයක් කියපල්ලා ..

    මට දැන් මේ බඹරු මරණ කාවහැකි
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලයිට් නිවලා බබරේ කඩපන් ලයිට් දාාපු ගෙවල් වල උන්ට බඩු බනිස්..අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි..
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    Dawalta ooka thiyana gaha yatin gini malayak gahala pol leli daapan dun daanna paththu wuna gaman katiiyama geta ringala janel dorawal okkama wahapan
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    google කරලා හොයා ගනින් ඕකුන්ට රෑට ඇස් පේනවද කියල , පෙන්නේ නැත නම් රෑට ගිහින් එලවල දාපන් :lol:
    bump
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මචන් කරන්ට තියෙන්නේ පව් වැඩක් ... හවස ලාවට අදුර වැටෙනකන් හිටපන් ... ඊ ලගට බබර කුඩය ලගට දිග හොද රිටක් හදාගෙන එකට ලොකු පන්දමක් හදා ගනින් (බබර කුඩය වැහෙන්ට ගිනි ඇවිලෙන්න පන්දමක් හොදේ පොඩි එකක් නෙවෙයි ) මුළු ඇගම කවර වෙන්න කලු පාටට හුරු කිට් එකක් ඇදගෙන පුච්චපන් .. විනාඩි 3න් වැඩේ ඉවරයි ... :yes::yes::yes::yes:
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    මචන් කරන්ට තියෙන්නේ පව් වැඩක් ... හවස ලාවට අදුර වැටෙනකන් හිටපන් ... ඊ ලගට බබර කුඩය ලගට දිග හොද රිටක් හදාගෙන එකට ලොකු පන්දමක් හදා ගනින් (බබර කුඩය වැහෙන්ට ගිනි ඇවිලෙන්න පන්දමක් හොදේ පොඩි එකක් නෙවෙයි ) මුළු ඇගම කවර වෙන්න කලු පාටට හුරු කිට් එකක් ඇදගෙන පුච්චපන් .. විනාඩි 3න් වැඩේ ඉවරයි ... :yes::yes::yes::yes:

    demu wade
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    fight.gif