mmaxx's Comment

World.Peace

Banned
Aug 10, 2014
69
8
0
FKpmRSo.jpg


මම දැකපු හොඳම කමෙන්ට් එකක් මේක. එක පිටරට ඉන්න කෙනෙකුට තමයි ගොඩක් තේරෙන්නේ. මම දැක්ක වාරියපොළ සිද්දියේදී ගොඩක් කොල්ලෝ මහා සක්කිලි විදිහට කමෙන්ට්ස් දාල තිබ්බ. ඕව දාන්නේ කොන්දක් පන නැති හීනමානයෙන් පෙලෙන උන්.

මම නෙදර්ලන්තයේ අවුරුදු 8 විතර හිටිය. එහෙ කිසිම මනුස්සයෙක් කෙල්ලෙකුට මොනවත් කියන්නේ නැහැ. එහෙම කිවොත් සේක්ෂුවල් හැරස්ට්මන්ට් කියල අල්ල ගන්නවා. අනෙක එහෙ මිනිස්සුන්ට ඔය වගේ චාටර් විහිලු කරන්න අවශ්‍යත් නැහැ. ගොඩක් සුද්දියෝ ලංකාවේ ඉන්දියන් වගේ උන්ට බයයි. කොයි වෙලාවෙත් ගිලින්න වගේ බලන් ඉන්නවා.

කොහෙවත් යන සක්කිලියකුට ඇති රුදාව මොකක්ද මේ කෙල්ල ඕන එකක් ඇඳන් ගියාම. mmaxx . මම උබේ කමෙන්ට් එකට ගරු කරනවා.
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔව් මචං උ මොලේ තියන කොල්ල්ක්(mmaxx)

    ඒ වගේම මේකත් කියන්න ඕනි
    කොල්ලකේ විහිළුවක් කරන එක නම් වැරැද්දක් නැහැ
    ජරා කතාවක් කිවුවා නම් වැරදි

    කෙල්ලේක් උනත් එට වඩා ටිකක් හොදට හැසිරෙන්න් දැනගන්න ඕනි

    ඔතන වැඩිපුර වැරැද්ද පිටින් ඉදන් ඒකිට වෙස පාර තියපු වුන්ගේ
    කොහොම උනත් දැන් ඕක එවරයි
    උන් දෙන්නටම පාඩුවේ ඉන්න දීපල්ලා
    මොකද්ද සිද්දවුනේ කියලා දන්නේ නැතුව කාව වත් සුද්ද කරන්න යන්න එපා
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕක original එකෙන්ම ඇවිත් කිව්වා නම් තමයි ,නේද mmaxx.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :rofl::rofl:

    අනේ මන්ද, මගේ නම දාලම thread එකක් open කලාම නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ.:P

    මොනව උනත් comment එකට බොහොම ස්තුතියි.:yes:

    ඒත් අර maxboysl කිව්ව වගේ අලුතෙන් threads දාල දිගට ගෙනියන්න ඕන case එකක් නෙමෙයි මේක. උන්ට උන්ගෙ පාඩුවේ ඉන්න දෙන්න කාලෙ හරි දැන්. :)
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඕක original එකෙන්ම ඇවිත් කිව්වා නම් තමයි ,නේද mmaxx.

    ඔය fake හැදිලි, double game දෙන එක මට සංකීර්ණ වැඩියි බන්. :P
    කියන්න තියන දෙයක් මේකෙන් ඇවිත් කියන එක තමයි මට පුරුදු.
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    අවුරුදු 8 නෙදර්ලන්තෙ ඉඳලත් ඔයිට වඩා හොඳ කමෙන්ට් එකක් දැකගන්න බැරිවුන එක ගැනයි කණගාටුව. :( :(
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,183
    22,611
    113
    mmaxx echchara peechan dial ekak nemei bn :baffled::dull:

    අනිවා. හොද කොල්ලෙක්. :yes::yes:

    (අඩෝ මොකක්ද බන් ඔය සීන් එක? මං දන්නෙ නෑනෙ :baffled:)