මම දැකපු හොඳම කමෙන්ට් එකක් මේක. එක පිටරට ඉන්න කෙනෙකුට තමයි ගොඩක් තේරෙන්නේ. මම දැක්ක වාරියපොළ සිද්දියේදී ගොඩක් කොල්ලෝ මහා සක්කිලි විදිහට කමෙන්ට්ස් දාල තිබ්බ. ඕව දාන්නේ කොන්දක් පන නැති හීනමානයෙන් පෙලෙන උන්.
මම නෙදර්ලන්තයේ අවුරුදු 8 විතර හිටිය. එහෙ කිසිම මනුස්සයෙක් කෙල්ලෙකුට මොනවත් කියන්නේ නැහැ. එහෙම කිවොත් සේක්ෂුවල් හැරස්ට්මන්ට් කියල අල්ල ගන්නවා. අනෙක එහෙ මිනිස්සුන්ට ඔය වගේ චාටර් විහිලු කරන්න අවශ්යත් නැහැ. ගොඩක් සුද්දියෝ ලංකාවේ ඉන්දියන් වගේ උන්ට බයයි. කොයි වෙලාවෙත් ගිලින්න වගේ බලන් ඉන්නවා.
කොහෙවත් යන සක්කිලියකුට ඇති රුදාව මොකක්ද මේ කෙල්ල ඕන එකක් ඇඳන් ගියාම. mmaxx . මම උබේ කමෙන්ට් එකට ගරු කරනවා.







