හොඳ Portable speakerඑකක් ගන්න ඕන මචන්ලා...මට හොඳ Portable speaker එකක් ගන්න ඕන Nokia Lumia 925 එකට ebay එකෙන්. ගත්ත අය ඉන්නවනම් help එකක් දෙන්නකෝ