

මට සාමන්යෙන් මකුනෙක් සෙට් වෙන්නෙ අවුරුද්දකට පාරක් විතර, ඒත් එදාට බඩුම තමයි, මම ඉතින් මේසයක් උඩ හරි ඇදක් උඩ හරි තමයි එදා දවස ගත කරන්නෙ, ...
ඒ තමයි මකුනන්ට බය නැති වයිපරයක් ගෙදර ගෙනාවා
මකුනො දැක්කොත් එතනම ශොට් එක දෙනවා, එහෙම නැත්නම් අල්ලලා එලියට විසිකරනවා
, කැරපොත්තොන්ට නම් මම බය නැ, අල්ලලා එලියට දානවා කොච්චර ලොකු එකක් උනත්.)People with arachnophobia tend to feel uneasy in any area they believe could harbor spiders or that has visible signs of their presence, such as webs. If arachnophobics see a spider, they may not enter the general vicinity until they have overcome the panic attack that is often associated with their phobia. Some people scream, cry, have trouble breathing, have excessive sweating or even heart trouble when they come in contact with an area near spiders or their webs. In some extreme cases, even a picture or a realistic drawing of a spider can also trigger fear.
බෙහෙත් ටිකක් ගන්න ඕන, ඔය උඩ දාලා තියෙන Photo එකට ඇත්තටම බය උනා


Thread එක කියවලා මෙගෙ ඇහේ මයිලුත් කෙලින් උනා සිංහලු. . .
දැන් ලැප ලග ඉන්නෙ කකුල් දෙකත් උඩට අරන්, ටේබල් එක යට මකුනෙක් ඇති කියලා හිතෙනවා
මමත් පොර ටෝක් දුන්නට මමත් ගූ බයයි බං මකුනොන්ට, මකුලුවා කියන එකා නම් තාම දැකලා නැ, ඒත් කලු පාර මයිල් තියෙන එකා ඉන්නවා දැක්කොත් මට නම් එදාට නින්ද යන්නෙත් නැ
මම උබලගෙ ගෙදර හිටියා නම් මෙහෙලහකට මැරිලා, මම ඒ තරම් බයයි බං, Thread එක කියවන ගමන් මුලු කාමරෙ දිහාම බැලුවාමට සාමන්යෙන් මකුනෙක් සෙට් වෙන්නෙ අවුරුද්දකට පාරක් විතර, ඒත් එදාට බඩුම තමයි, මම ඉතින් මේසයක් උඩ හරි ඇදක් උඩ හරි තමයි එදා දවස ගත කරන්නෙ, ...
මම නම් ඕකට හොද විසදුමක් ගෙනාවාඒ තමයි මකුනන්ට බය නැති වයිපරයක් ගෙදර ගෙනාවා
මකුනො දැක්කොත් එතනම ශොට් එක දෙනවා, එහෙම නැත්නම් අල්ලලා එලියට විසිකරනවා
![]()
වයිපරේ තමයි මගේ වීරයා.
(වයිපරේ ලගට කැරපොත්තෙක් ආවොත් මම තමයි ඒකාගෙ ජාතික වීරයා, කැරපොත්තොන්ට නම් මම බය නැ, අල්ලලා එලියට දානවා කොච්චර ලොකු එකක් උනත්.)
එල එල...අර කුමාරි හාමිට call කරන්න' වැඩේ ගොඩ![]()






සබන් වතුර ගහපන්..ඕකුන් එතනම මැරෙනව.. කාලකන්නි යක්කු මාත් පන බයයි ඕකුන්ට.. මම hand spray can එකකට සැර සබන් වතුර දියකරල standby තියාගෙන ඉන්නෙ.. මකුලු සුයන්නෙක් දැක්කොත් ඌට spray කරනව සබන් පාර..බඩුම තමා.. දැන් වැඩිය එන්නෙ නෑ උන්ව මකබෑවෙන්න වැඩේ දීල තියෙන්නෙ.
ඕක මන් හොයාගත්තෙ අහම්බෙන්.. bathroom එකේ මකුළුවෙක් ඉදල කරන්න දෙයක් නැතිව සබන් වතුර ගැහුව.. මෙන්න බොලේ විනාඩියෙන් ඌට බඩු..
පස්සෙ එදාම කඩේ ගිහින් spray can එකක් ගෙනත් සබන් spray එකක් හැදුව.. සබන්, detergent powder ඕන එකක් වැඩ..
lamaine sathun maranna eka nam hoda wadak nemei oon, pinganak wage loku makuluwek nam maga jeewithekata akala naa koluwo ,maath oya kalaa rodawal wala karak gahala thiyanawa oni tharam ath ohoma ekeknam dakala naaa koluwo
ආයෙත් දැක්කොත් කොහොම හරි හොඳ සිහියෙන් ෆොටෝ එකක්වත් ගහගන්න ට්රයි එකක් දෙන්නං..මම උබටත් වඩා මකුළුවොන්ට බයයි
අපේ ගෙදරටත් ඉඳල හිටලා එනවා ඔය කළු පාට පිගානක් සයිස් උන්..එක දවසක් එකෙක් අවා උගේ බඩේ බිත්තරෙකුත් තිබ්බා..අම්මෝ මතක් වෙනකකොටත් බයයි..ඊට පස්සේ දවසේ බලද්දී හැම තැනම පොඩි පොඩි පැටවු
මකුළු සුට්ටෝ කොස්ස දිගේ එයි කියලා..කොස්සෙන් අයින් කරන්නත් බයයි බං
අපේ අම්මා මට බනිනවා මකුළුවොන්ට බයයි කියලා..මොනා කරන්නද මගේ බය දන්නේ මම විතරයි නේ
වැඩේ කියන්නේ මම උන්ව මරන්නත් බයයි..උන් හයියෙන් දුවනවා අනික උන්ගේ පනත් හයියයි
මෝටින් ෆාස්ට් කිල් එක ගනින්..දැන් එකේ කහ පාට බටයක් තියෙනවා..එක නිසා දුර ඉඳන් වුනත් ප්රහාර එල්ල කරන්න පුළුවන්..
හැබයි පුතෝ ගහලා පැත්තකට වෙයන්..මාරු විකල් වුනාම උන් මහා හයියෙන් දුවනවා..එක දිගට ගහපන් ටික කාලයක් යද්දී අඩු වෙලා යයි..අනික කාමරේ තියෙන කවුළු වලට හිනී දැල් ටිකක් ගහපන්

හුලං කපොලු ටිකයි ජනේලෙ තීරු ටිකයි සීල් තිබ්බ. දොර තමා ප්රශ්නෙකට තියෙන්නෙ..ubata pissuda ban. oya kiyana jathiye makuluwange photo ekak dapan. mun hena ahinsakayi
බැසිලික්ස් කෙනෙක් අරන් වරෙන් ගෙදර
මකුළුවෝ උ වෙතින් පලා යනවා
පළාතේ ඉන්නේ නැහැ
පොටර්හෙඩ් කෙනෙක්.. දකින්නත් සතුටුයි යකෝ.. සිරාවටම මම කැමතිම සතා බැසිලිස්ක්.. 


ඔහොම බය වෙන්න එපා බන්
හැමදාම කොස්සක අරන් මකුළුදැල් කඩපන්
ලගට අවොත් චප්ප කරලා දාපන්
හැමදාම සුද්ද කරනකොට ඕකුන් වද වෙනවා
mewage ma kubinta behethak nedda ?
Thread එක කියවලා මෙගෙ ඇහේ මයිලුත් කෙලින් උනා සිංහලු. . .
දැන් ලැප ලග ඉන්නෙ කකුල් දෙකත් උඩට අරන්, ටේබල් එක යට මකුනෙක් ඇති කියලා හිතෙනවා
මමත් පොර ටෝක් දුන්නට මමත් ගූ බයයි බං මකුනොන්ට, මකුලුවා කියන එකා නම් තාම දැකලා නැ, ඒත් කලු පාර මයිල් තියෙන එකා ඉන්නවා දැක්කොත් මට නම් එදාට නින්ද යන්නෙත් නැ
මම උබලගෙ ගෙදර හිටියා නම් මෙහෙලහකට මැරිලා, මම ඒ තරම් බයයි බං, Thread එක කියවන ගමන් මුලු කාමරෙ දිහාම බැලුවා මට සාමන්යෙන් මකුනෙක් සෙට් වෙන්නෙ අවුරුද්දකට පාරක් විතර, ඒත් එදාට බඩුම තමයි, මම ඉතින් මේසයක් උඩ හරි ඇදක් උඩ හරි තමයි එදා දවස ගත කරන්නෙ, ...
මම නම් ඕකට හොද විසදුමක් ගෙනාවා ඒ තමයි මකුනන්ට බය නැති වයිපරයක් ගෙදර ගෙනාවා මකුනො දැක්කොත් එතනම ශොට් එක දෙනවා, එහෙම නැත්නම් අල්ලලා එලියට විසිකරනවා
වයිපරේ තමයි මගේ වීරයා.
(වයිපරේ ලගට කැරපොත්තෙක් ආවොත් මම තමයි ඒකාගෙ ජාතික වීරයා , කැරපොත්තොන්ට නම් මම බය නැ, අල්ලලා එලියට දානවා කොච්චර ලොකු එකක් උනත්.)
Quote:
People with arachnophobia tend to feel uneasy in any area they believe could harbor spiders or that has visible signs of their presence, such as webs. If arachnophobics see a spider, they may not enter the general vicinity until they have overcome the panic attack that is often associated with their phobia. Some people scream, cry, have trouble breathing, have excessive sweating or even heart trouble when they come in contact with an area near spiders or their webs. In some extreme cases, even a picture or a realistic drawing of a spider can also trigger fear.
මට නම් තියෙන්නෙ හොදම එකද කොහෙද බං බෙහෙත් ටිකක් ගන්න ඕන, ඔය උඩ දාලා තියෙන Photo එකට ඇත්තටම බය උනා

මචන් උදව් ඕනේ නම් මට එක මකුලුවෙක්ගේ පැහැදිලි ෆොටෝ එකක් අරන් එවපන්...මගේ මාමා සත්ව විසට බෙහෙත් කරන කෙනෙක්..මන් එයට කිව්වා..එයට පිලියමක් කියන්න මකුළුවා මොකද කියල බලන්න ඕනේ කිව්වා... ඉතින් ෆොටෝ එකක් එවහන්..උඹේ රූම් එකත් ෆොටෝ එවන්න..මොකද බෙහෙත් දැම්මට මදි එන තැන වහන්නත් ඕනේ....
ඌ දැකපු ව්එලාවෙ ෆොටෝ එකක් ගහන්න තරං හොඳ සිහියකින් නෙමේ බං හිටියෙ.. ආයෙත් ආවොත් ෆොටෝ එකක් ගන්න ට්රයි කරන්නම්...ගුල වටේට සිද්ධාලේපහරි වික්ස් හරි ගාපං.. උන් ගුල අතෑරල යන්න යනව..
paw eki reta heenenuth baya wenawa... mekta behethak nedda bannn







ඉතින් බන් වටේට ගෑවම උන් කොහොමද යන්නෙ?
marapan ban karadarayan nam
mage kellath pattata makuluwnta bayai bannn.. paw eki reta heenenuth baya wenawa... mekta behethak nedda bannn
උනුත් ජීවත් වෙන්න එපායැ බං..
ලෝකෙ හැදිල තියෙන්නෙ මිනිස්සුන්ටම විතරක් නෙමේනෙ..
මනෝ ඩොක්කුන්ට හෙන ගහන්න ඕනෙ මෙහෙම දරුණූ වැඩ කරනවට..


