මකුළුවො පන්නන්න උදව්වක් !

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බැසිලික්ස් කෙනෙක් අරන් වරෙන් ගෙදර
    මකුළුවෝ උ වෙතින් පලා යනවා
    පළාතේ ඉන්නේ නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔහොම බය වෙන්න එපා බන්
    හැමදාම කොස්සක අරන් මකුළුදැල් කඩපන්
    ලගට අවොත් චප්ප කරලා දාපන්
    හැමදාම සුද්ද කරනකොට ඕකුන් වද වෙනවා
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    Thread එක කියවලා මෙගෙ ඇහේ මයිලුත් කෙලින් උනා සිංහලු. . .

    දැන් ලැප ලග ඉන්නෙ කකුල් දෙකත් උඩට අරන්, ටේබල් එක යට මකුනෙක් ඇති කියලා හිතෙනවා :D

    මමත් පොර ටෝක් දුන්නට මමත් ගූ බයයි බං මකුනොන්ට, මකුලුවා කියන එකා නම් තාම දැකලා නැ, ඒත් කලු පාර මයිල් තියෙන එකා ඉන්නවා දැක්කොත් මට නම් එදාට නින්ද යන්නෙත් නැ :D

    මම උබලගෙ ගෙදර හිටියා නම් මෙහෙලහකට මැරිලා, මම ඒ තරම් බයයි බං, Thread එක කියවන ගමන් මුලු කාමරෙ දිහාම බැලුවා :D මට සාමන්යෙන් මකුනෙක් සෙට් වෙන්නෙ අවුරුද්දකට පාරක් විතර, ඒත් එදාට බඩුම තමයි, මම ඉතින් මේසයක් උඩ හරි ඇදක් උඩ හරි තමයි එදා දවස ගත කරන්නෙ, ...

    මම නම් ඕකට හොද විසදුමක් ගෙනාවා :D ඒ තමයි මකුනන්ට බය නැති වයිපරයක් ගෙදර ගෙනාවා :D මකුනො දැක්කොත් එතනම ශොට් එක දෙනවා, එහෙම නැත්නම් අල්ලලා එලියට විසිකරනවා :D

    වයිපරේ තමයි මගේ වීරයා.
    (වයිපරේ ලගට කැරපොත්තෙක් ආවොත් මම තමයි ඒකාගෙ ජාතික වීරයා :D, කැරපොත්තොන්ට නම් මම බය නැ, අල්ලලා එලියට දානවා කොච්චර ලොකු එකක් උනත්.)

    People with arachnophobia tend to feel uneasy in any area they believe could harbor spiders or that has visible signs of their presence, such as webs. If arachnophobics see a spider, they may not enter the general vicinity until they have overcome the panic attack that is often associated with their phobia. Some people scream, cry, have trouble breathing, have excessive sweating or even heart trouble when they come in contact with an area near spiders or their webs. In some extreme cases, even a picture or a realistic drawing of a spider can also trigger fear.

    මට නම් තියෙන්නෙ හොදම එකද කොහෙද බං :D බෙහෙත් ටිකක් ගන්න ඕන, ඔය උඩ දාලා තියෙන Photo එකට ඇත්තටම බය උනා:oo::oo::oo::sorry:
     
    Last edited:

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga

    Thread එක කියවලා මෙගෙ ඇහේ මයිලුත් කෙලින් උනා සිංහලු. . .

    දැන් ලැප ලග ඉන්නෙ කකුල් දෙකත් උඩට අරන්, ටේබල් එක යට මකුනෙක් ඇති කියලා හිතෙනවා :D

    මමත් පොර ටෝක් දුන්නට මමත් ගූ බයයි බං මකුනොන්ට, මකුලුවා කියන එකා නම් තාම දැකලා නැ, ඒත් කලු පාර මයිල් තියෙන එකා ඉන්නවා දැක්කොත් මට නම් එදාට නින්ද යන්නෙත් නැ :D

    මම උබලගෙ ගෙදර හිටියා නම් මෙහෙලහකට මැරිලා, මම ඒ තරම් බයයි බං, Thread එක කියවන ගමන් මුලු කාමරෙ දිහාම බැලුවා :D මට සාමන්යෙන් මකුනෙක් සෙට් වෙන්නෙ අවුරුද්දකට පාරක් විතර, ඒත් එදාට බඩුම තමයි, මම ඉතින් මේසයක් උඩ හරි ඇදක් උඩ හරි තමයි එදා දවස ගත කරන්නෙ, ...

    මම නම් ඕකට හොද විසදුමක් ගෙනාවා :D ඒ තමයි මකුනන්ට බය නැති වයිපරයක් ගෙදර ගෙනාවා :D මකුනො දැක්කොත් එතනම ශොට් එක දෙනවා, එහෙම නැත්නම් අල්ලලා එලියට විසිකරනවා :D

    වයිපරේ තමයි මගේ වීරයා.
    (වයිපරේ ලගට කැරපොත්තෙක් ආවොත් මම තමයි ඒකාගෙ ජාතික වීරයා :D, කැරපොත්තොන්ට නම් මම බය නැ, අල්ලලා එලියට දානවා කොච්චර ලොකු එකක් උනත්.)

    yako mama baya karipoththantanee guuuuuuu yanawa 10 denek awoth nam makuluwo aulak naaaaaa
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මචන් උදව් ඕනේ නම් මට එක මකුලුවෙක්ගේ පැහැදිලි ෆොටෝ එකක් අරන් එවපන්...මගේ මාමා සත්ව විසට බෙහෙත් කරන කෙනෙක්..මන් එයට කිව්වා..එයට පිලියමක් කියන්න මකුළුවා මොකද කියල බලන්න ඕනේ කිව්වා... ඉතින් ෆොටෝ එකක් එවහන්..උඹේ රූම් එකත් ෆොටෝ එවන්න..මොකද බෙහෙත් දැම්මට මදි එන තැන වහන්නත් ඕනේ....
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සබන් වතුර ගහපන්..ඕකුන් එතනම මැරෙනව.. කාලකන්නි යක්කු මාත් පන බයයි ඕකුන්ට.. මම hand spray can එකකට සැර සබන් වතුර දියකරල standby තියාගෙන ඉන්නෙ.. මකුලු සුයන්නෙක් දැක්කොත් ඌට spray කරනව සබන් පාර..බඩුම තමා.. දැන් වැඩිය එන්නෙ නෑ උන්ව මකබෑවෙන්න වැඩේ දීල තියෙන්නෙ.
    ඕක මන් හොයාගත්තෙ අහම්බෙන්.. bathroom එකේ මකුළුවෙක් ඉදල කරන්න දෙයක් නැතිව සබන් වතුර ගැහුව.. මෙන්න බොලේ විනාඩියෙන් ඌට බඩු..
    පස්සෙ එදාම කඩේ ගිහින් spray can එකක් ගෙනත් සබන් spray එකක් හැදුව.. සබන්, detergent powder ඕන එකක් වැඩ..

    :/ මරන්න නං බෑ බං..

    lamaine sathun maranna eka nam hoda wadak nemei oon, pinganak wage loku makuluwek nam maga jeewithekata akala naa koluwo ,maath oya kalaa rodawal wala karak gahala thiyanawa oni tharam ath ohoma ekeknam dakala naaa koluwo

    පිඟානක් සයිස් කිව්වෙ ඇඟ නෙමේ බං.. අඬු ටික දික් කරගෙන බිත්තියෙ ඉන්දැද්දි.. මාත් එදා තමා මුල්ම වතාවට එච්චර පත එකෙක්ව දැක්කෙ..
    ඌව දැකපු වෙලාවෙ භය වුනු භය වෙල්ලට ෆොටෝ එකක්වත් ගන්න බැරිවුනා බං :( ආයෙත් දැක්කොත් කොහොම හරි හොඳ සිහියෙන් ෆොටෝ එකක්වත් ගහගන්න ට්‍රයි එකක් දෙන්නං..

    මම උබටත් වඩා මකුළුවොන්ට බයයි
    අපේ ගෙදරටත් ඉඳල හිටලා එනවා ඔය කළු පාට පිගානක් සයිස් උන්..එක දවසක් එකෙක් අවා උගේ බඩේ බිත්තරෙකුත් තිබ්බා..අම්මෝ මතක් වෙනකකොටත් බයයි..ඊට පස්සේ දවසේ බලද්දී හැම තැනම පොඩි පොඩි පැටවු
    මකුළු සුට්ටෝ කොස්ස දිගේ එයි කියලා..කොස්සෙන් අයින් කරන්නත් බයයි බං
    අපේ අම්මා මට බනිනවා මකුළුවොන්ට බයයි කියලා..මොනා කරන්නද මගේ බය දන්නේ මම විතරයි නේ
    වැඩේ කියන්නේ මම උන්ව මරන්නත් බයයි..උන් හයියෙන් දුවනවා අනික උන්ගේ පනත් හයියයි
    මෝටින් ෆාස්ට් කිල් එක ගනින්..දැන් එකේ කහ පාට බටයක් තියෙනවා..එක නිසා දුර ඉඳන් වුනත් ප්‍රහාර එල්ල කරන්න පුළුවන්..
    හැබයි පුතෝ ගහලා පැත්තකට වෙයන්..මාරු විකල් වුනාම උන් මහා හයියෙන් දුවනවා..එක දිගට ගහපන් ටික කාලයක් යද්දී අඩු වෙලා යයි..අනික කාමරේ තියෙන කවුළු වලට හිනී දැල් ටිකක් ගහපන්

    මාත් කොස්සෙන් පන්නන්නෙත් පණ භයේ බං.. ඒ කාලකන්නි එක පාරට බිත්තියට කකුල් ටික තද කල්ල පයිනව බං.. :O
    ඇඟට එහෙම පැන්නොත් බුදු අම්බෝ.. මං නං අනික් පැත්තට දුවන්න බලාගෙන රෙඩි පිට තමා කොස්සෙන් පන්නන්නෙත් :(

    දැන් නං අවුලක් නෑ වගේ බං.. :) හුලං කපොලු ටිකයි ජනේලෙ තීරු ටිකයි සීල් තිබ්බ. දොර තමා ප්‍රශ්නෙකට තියෙන්නෙ..

    ubata pissuda ban. oya kiyana jathiye makuluwange photo ekak dapan. mun hena ahinsakayi

    දැකපු වෙලාවෙ භය වුනු භය වෙල්ලට ෆොටෝ ගහනව තියා දුවන්නෙ කොහෙන්ද කියලත් අමතක වුනා ඕයි... ආයෙත් දැක්කොත් කොහොම හරි ෆ්ඔටෝ එකක් ගන්න බලන්නං..

    බැසිලික්ස් කෙනෙක් අරන් වරෙන් ගෙදර
    මකුළුවෝ උ වෙතින් පලා යනවා
    පළාතේ ඉන්නේ නැහැ

    අම්මට හුඩු :D පොටර්හෙඩ් කෙනෙක්.. දකින්නත් සතුටුයි යකෝ.. සිරාවටම මම කැමතිම සතා බැසිලිස්ක්.. :)
    මං හිතන්නෙ ඌට මකුළුවො භය නිසා තමා මං උට ඒ තරම්ම කැමති :D

    අයි ♥ බැසිලිස්ක්ස් :D

    ඔහොම බය වෙන්න එපා බන්
    හැමදාම කොස්සක අරන් මකුළුදැල් කඩපන්
    ලගට අවොත් චප්ප කරලා දාපන්
    හැමදාම සුද්ද කරනකොට ඕකුන් වද වෙනවා

    මුන් දැල් බඳින උන් නෙමේ බං :/ පත කළු බූල් තියෙන උන්.. මං නං දැකල නෑ දැල් බැඳගෙන ඉන්නව..

    mewage ma kubinta behethak nedda ?

    අම්මට හුඩු :O කූඹින්ට භයයිද ?
    කූඹින්ට පාර වෙනස් කරන්න ඕන්නං ඌ යන පාර හරහා හුනු කූරකිං (ඉස්සර ඉස්කෝල වල තිබ්බ බ්ලැක් බෝඩ් [කළු ලෑල්ල] කියල එකක්. එව්වගෙ ලියන්න පුළුවන් පිහ දැම්මාම මැකෙන චෝක් කෑලි ජාතියක්) ඉරක් ඇඳපං.. උන් පාර වෙනස් කරනව..

    ගුල වටේට සිද්ධාලේපහරි වික්ස් හරි ගාපං.. උන් ගුල අතෑරල යන්න යනව..

    Thread එක කියවලා මෙගෙ ඇහේ මයිලුත් කෙලින් උනා සිංහලු. . .

    දැන් ලැප ලග ඉන්නෙ කකුල් දෙකත් උඩට අරන්, ටේබල් එක යට මකුනෙක් ඇති කියලා හිතෙනවා

    මමත් පොර ටෝක් දුන්නට මමත් ගූ බයයි බං මකුනොන්ට, මකුලුවා කියන එකා නම් තාම දැකලා නැ, ඒත් කලු පාර මයිල් තියෙන එකා ඉන්නවා දැක්කොත් මට නම් එදාට නින්ද යන්නෙත් නැ

    මම උබලගෙ ගෙදර හිටියා නම් මෙහෙලහකට මැරිලා, මම ඒ තරම් බයයි බං, Thread එක කියවන ගමන් මුලු කාමරෙ දිහාම බැලුවා මට සාමන්යෙන් මකුනෙක් සෙට් වෙන්නෙ අවුරුද්දකට පාරක් විතර, ඒත් එදාට බඩුම තමයි, මම ඉතින් මේසයක් උඩ හරි ඇදක් උඩ හරි තමයි එදා දවස ගත කරන්නෙ, ...

    මම නම් ඕකට හොද විසදුමක් ගෙනාවා ඒ තමයි මකුනන්ට බය නැති වයිපරයක් ගෙදර ගෙනාවා මකුනො දැක්කොත් එතනම ශොට් එක දෙනවා, එහෙම නැත්නම් අල්ලලා එලියට විසිකරනවා

    වයිපරේ තමයි මගේ වීරයා.
    (වයිපරේ ලගට කැරපොත්තෙක් ආවොත් මම තමයි ඒකාගෙ ජාතික වීරයා , කැරපොත්තොන්ට නම් මම බය නැ, අල්ලලා එලියට දානවා කොච්චර ලොකු එකක් උනත්.)

    Quote:
    People with arachnophobia tend to feel uneasy in any area they believe could harbor spiders or that has visible signs of their presence, such as webs. If arachnophobics see a spider, they may not enter the general vicinity until they have overcome the panic attack that is often associated with their phobia. Some people scream, cry, have trouble breathing, have excessive sweating or even heart trouble when they come in contact with an area near spiders or their webs. In some extreme cases, even a picture or a realistic drawing of a spider can also trigger fear.
    මට නම් තියෙන්නෙ හොදම එකද කොහෙද බං බෙහෙත් ටිකක් ගන්න ඕන, ඔය උඩ දාලා තියෙන Photo එකට ඇත්තටම බය උනා

    මකුණො කියන්නෙ මේ පොඩි සත්තු ජාතියක්නෙ බං.. o_O
    මං නං මකුණව දැකල නෑ.. ඉස්සර සෑහෙන්න හිටියලු.. ඉබේම වඳවෙලා ගිහිං..

    උඹ කෝට් කල්ල තියෙන ටිකෙන් නම් හුස්ම ගන්න සිද්ධිය තියේ.. මකුළුවෙක් දැක්කත් ඇති පට්ට විදිහට පපුව ගැහෙන්න ගන්නව.. මාර වේගෙන් හුස්ම ගැනෙනව. පින්තූර වලටත් තරමක භයක් තියේ.. :)

    මචන් උදව් ඕනේ නම් මට එක මකුලුවෙක්ගේ පැහැදිලි ෆොටෝ එකක් අරන් එවපන්...මගේ මාමා සත්ව විසට බෙහෙත් කරන කෙනෙක්..මන් එයට කිව්වා..එයට පිලියමක් කියන්න මකුළුවා මොකද කියල බලන්න ඕනේ කිව්වා... ඉතින් ෆොටෝ එකක් එවහන්..උඹේ රූම් එකත් ෆොටෝ එවන්න..මොකද බෙහෙත් දැම්මට මදි එන තැන වහන්නත් ඕනේ....

    :( ඌ දැකපු ව්එලාවෙ ෆොටෝ එකක් ගහන්න තරං හොඳ සිහියකින් නෙමේ බං හිටියෙ.. ආයෙත් ආවොත් ෆොටෝ එකක් ගන්න ට්‍රයි කරන්නම්...

    එන්න තිබ්බ හුලං කපොලු ටිකයි, ජනේලෙ තීරු ටිකයි සීල් කලා මැස්සෙක්ටවත් එන්න බැරිවෙන්න..

    දොර තමා කේස් එක..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    ගුල වටේට සිද්ධාලේපහරි වික්ස් හරි ගාපං.. උන් ගුල අතෑරල යන්න යනව..

    ඉතින් බන් වටේට ගෑවම උන් කොහොමද යන්නෙ?
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මෙන්න මූට අරෙන්න මම වෙන මොකෙක්ටවත් බය නෑ.ඵොටො එකක් දෑක්කත් මයිල් කෙලින් වෙනව බන්ස්. :shocked::shocked::shocked::shocked:

    images

    හෑබයි මම පොඩි කලෙ ඔකුන්ව අල්ල්ල චප්ප කරනවලු.:cool::cool::cool::cool:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඇයි බන් මකුළුවෝ හිටියට මොකාද වෙන්නෙ උන් කන්නෙ නෑනෙ, මගෙ කාමරේත් ඉන්නව තඩි මකුළුවෙක් හිටපු ගමන්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතින් බන් වටේට ගෑවම උන් කොහොමද යන්නෙ?

    උන්ට හාරන්න පුළුවන් බං..මං ගාල බැලුව.. ඊලඟ දවසෙ බලද්දි ගුලේ කූඹිත් නෑ.. ගුලට කූඹි එන්නෙත් නෑ..

    හිරවෙයි කියල භයයි නම් යන්න ඉඩක් ඉතුරු කල්ල pie එකක් වගේ හැඩේට සිද්ධාලේප ගාපං.. :3

    marapan ban karadarayan nam

    උනුත් ජීවත් වෙන්න එපායැ බං..
    ලෝකෙ හැදිල තියෙන්නෙ මිනිස්සුන්ටම විතරක් නෙමේනෙ..

    mage kellath pattata makuluwnta bayai bannn.. paw eki reta heenenuth baya wenawa... mekta behethak nedda bannn

    ප්‍රතිකාරනම් තියෙනව බං.. ලඞ්කාවෙ නම් හරියටම කොහොමද දන්නෑ :/
    මෙහෙ මානසික රෝග තියෙන උන් බෙහෙත් ගන්නැතුව සාස්තර පොට් දාගන්න වාතාවරණයක්නෙ බං තියෙන්නෙ.. ඉතිං බං එහෙම උග්‍ර මානසික රෝගවලිං පෙලෙන උන් ඉන්දැද්දි ඇරැක්නෆෝබියා වගේ පොඩි එහෙකට ප්‍රතිකාර කරයි කියල හිතන්න අමාරුයි බං..
    මං දන්න එකෙක්වත් නෑ ෆෝබියාවකට බෙහෙත් ගත්තු..
    උඹට වෙලාව තියේ නම් කෙල්ලව මනෝ වෛද්‍යවරයෙක් ගාවට එක්ක පලයං..
    හැබැයි යකෝ කරන ප්‍රතිකාර ඇහුවාම ඩොකාව මරං කන්න හිතෙනව යකෝ... :O

    උන් මකුළුවන්ගෙ ෆොටෝ පෙන්නනවලු..
    රබර් මකුළුවො අල්ලන්න දෙනවලු :O හම්මෝ..
    ඊට පස්සෙ ඇත්තම මකුළුවොත් අතට ගන්න දෙනවලු... :'(

    මං නං යන්නෑ.. බුදු අම්බෝ..
    මනෝ ඩොක්කුන්ට හෙන ගහන්න ඕනෙ මෙහෙම දරුණූ වැඩ කරනවට..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113

    උනුත් ජීවත් වෙන්න එපායැ බං..
    ලෝකෙ හැදිල තියෙන්නෙ මිනිස්සුන්ටම විතරක් නෙමේනෙ..

    :yes::yes::yes::yes:

    මනෝ ඩොක්කුන්ට හෙන ගහන්න ඕනෙ මෙහෙම දරුණූ වැඩ කරනවට..

    :eek::lol::eek: