අසහනකාරයොන්ට ප්‍රතිචාර දක්වනවට වඩා අසහනකාරයො ඇතිවෙන එක වලක්වන්න ඕන. විසඳුම් දෙකයි තියෙන්නෙ.මටත් කෙල්ලෙක් නැති කාලේ මම හිතාගෙන හිටියෙත් පාරේ යනකොට කෙල්ලෙක්ට අසබ්ය විහිලු කරන එක බොහොම කලාතුරකින් වෙන දෙයක් කියල. අනික චාටර් විදියට ඇඳන් යන එවුන්ට විතරයි විහිලු කරන්නේ කියන එකත් කිසිම පදනමක් නැති කතාවක්. මම ඊයේ දැක්ක fb page එකක් බෙහෙත් ගන්න ඉන්න බඩ දරු අම්මකෙනේක්ගේ පස්ස photo එකක් අරන් දාල තිබුන fb page එක්ක![]()
හැබැයි මොනවා උනත් අසහනකාරයොන්ට ප්‍රතිචාර දක්වන්න ඕනේ විදිය මේක නෙවේ මචන්ඕක නීතිය ඉදිරියට ගෙනිහින් කරන්න ඕනේ දේවල් කරානම් ඔය කොල්ලට හිතෙයි විනාඩි 45ක් ගුටි කන්න තිබුනානම් මීට වඩා හොඳයි කියල
කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම ඕවා ගැන දැනුවත් කරානම් කොල්ලොත් ඔහොම කරන්න කලින් දෙපාරක් හිතනවා, කෙල්ලොන්ටත් මොනවහරි සිද්දියක් උනොත් ක්‍රියාකරන්න ඕනේ කොහොමද කියල වැටහීමක් ලැබෙනවා
![]()
1. ආදරයට ඇති ඇටකඩුලු මායිම් අයින් කරවල, ලිවින් ටුගෙදර්,වන් නයිට් ස්ටෑන්ඩ් ක්‍රම ගෙනත් ඊටපස්සෙ ගණිකා වෘත්තිය නීතිගතකරන්න පුලුවන්.
කොටින්ම ලින්ගිකත්වය සාමාන්‍යකරනය කරන්න වෙනව.
2. ලන්කාවෙ ගෑනු සේරටම හිජාබයක් අඳවල මුලු ඇඟම වහල දැම්මත් හරි.
වැඩියෙන් හොඳ මොකක්ද?
Last edited:
ඕක නීතිය ඉදිරියට ගෙනිහින් කරන්න ඕනේ දේවල් කරානම් ඔය කොල්ලට හිතෙයි විනාඩි 45ක් ගුටි කන්න තිබුනානම් මීට වඩා හොඳයි කියල
කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම ඕවා ගැන දැනුවත් කරානම් කොල්ලොත් ඔහොම කරන්න කලින් දෙපාරක් හිතනවා, කෙල්ලොන්ටත් මොනවහරි සිද්දියක් උනොත් ක්‍රියාකරන්න ඕනේ කොහොමද කියල වැටහීමක් ලැබෙනවා





