තිලිණි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මටත් කෙල්ලෙක් නැති කාලේ මම හිතාගෙන හිටියෙත් පාරේ යනකොට කෙල්ලෙක්ට අසබ්‍ය විහිලු කරන එක බොහොම කලාතුරකින් වෙන දෙයක් කියල. අනික චාටර් විදියට ඇඳන් යන එවුන්ට විතරයි විහිලු කරන්නේ කියන එකත් කිසිම පදනමක් නැති කතාවක්. මම ඊයේ දැක්ක fb page එකක් බෙහෙත් ගන්න ඉන්න බඩ දරු අම්මකෙනේක්ගේ පස්ස photo එකක් අරන් දාල තිබුන fb page එක්ක :angry:

    හැබැයි මොනවා උනත් අසහනකාරයොන්ට ප්‍රතිචාර දක්වන්න ඕනේ විදිය මේක නෙවේ මචන් :no: ඕක නීතිය ඉදිරියට ගෙනිහින් කරන්න ඕනේ දේවල් කරානම් ඔය කොල්ලට හිතෙයි විනාඩි 45ක් ගුටි කන්න තිබුනානම් මීට වඩා හොඳයි කියල :yes: කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම ඕවා ගැන දැනුවත් කරානම් කොල්ලොත් ඔහොම කරන්න කලින් දෙපාරක් හිතනවා, කෙල්ලොන්ටත් මොනවහරි සිද්දියක් උනොත් ක්‍රියාකරන්න ඕනේ කොහොමද කියල වැටහීමක් ලැබෙනවා :)
    අසහනකාරයොන්ට ප්‍රතිචාර දක්වනවට වඩා අසහනකාරයො ඇතිවෙන එක වලක්වන්න ඕන. විසඳුම් දෙකයි තියෙන්නෙ.

    1. ආදරයට ඇති ඇටකඩුලු මායිම් අයින් කරවල, ලිවින් ටුගෙදර්,වන් නයිට් ස්ටෑන්ඩ් ක්‍රම ගෙනත් ඊටපස්සෙ ගණිකා වෘත්තිය නීතිගතකරන්න පුලුවන්.

    කොටින්ම ලින්ගිකත්වය සාමාන්‍යකරනය කරන්න වෙනව.

    2. ලන්කාවෙ ගෑනු සේරටම හිජාබයක් අඳවල මුලු ඇඟම වහල දැම්මත් හරි.

    වැඩියෙන් හොඳ මොකක්ද?
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අසහනකාරයොන්ට ප්‍රතිචාර දක්වනවට වඩා අසහනකාරයො ඇතිවෙන එක වලක්වන්න ඕන. විසඳුම් දෙකයි තියෙන්නෙ.

    1. ආදරයට ඇති ඇටකඩුලු මායිම් අයින් කරවල, ලිවින් ටුගෙදර්,වන් නයිට් ස්ටෑන්ඩ් ක්‍රම ගෙනත් ඊටපස්සෙ ගණිකා වෘත්තිය නීතිගතකරන්න පුලුවන්.

    කොටින්ම ලින්ගිකත්වය සාමාන්‍යකරනය කරන්න වෙනව.

    2. ලන්කාවෙ ගෑනු සේරටම හිජාබයක් අඳවල මුලු ඇඟම වහල දැම්මත් හරි.

    වැඩියෙන් හොඳ මොකක්ද?

    1.ඔය ඔක්කොම කරලා තියෙන රටවලත් අසහන කාරයෝ ඉන්නවා :dull:

    2.අරාබි රටවල වෙන දේවල් වාර්තා වෙනවා අඩුයි( සමහර විට කෙල්ලගේම නෑදෑයෝ කෙල්ලට ගල් ගහල මරයි) වාර්තා උනත් ඔප්පු කරන්න අමාරුයි (ස්ත්‍රී දූෂණයක් ඔප්පු කරන්න පිරිමි ඇසින් දුටු ශාක්ෂිකාරයෝ 4 දෙනෙක් ඉන්න ඕනේ etc) ඉන්න අසහන කාරයෝ මෙහෙටත් වැඩි ඇති. කූඩු කිරිල්ලි කියල පොතක් කියෙව්වා. සත්‍ය කතාවක්. සසර කල කිරෙනවා. කෙල්ලොත් එච්චරයි. niqab එක ඇරෙන්න අනිත් ටික ගලවල සේරම කරලා බඳින දවසට සත්තුන්ගේ බඩවල් අහවල් තැන් වල ගහගෙන කන්‍යාභාවය ඔප්පු කරන එවුන් ගැනත් තිබ්බා. මෙහෙ කෙල්ලෝ දාහෙන් සම්පතයි කියල හිතුන ඒක කියවද්දී :baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    1.ඔය ඔක්කොම කරලා තියෙන රටවලත් අසහන කාරයෝ ඉන්නවා :dull:

    2.අරාබි රටවල වෙන දේවල් වාර්තා වෙනවා අඩුයි( සමහර විට කෙල්ලගේම නෑදෑයෝ කෙල්ලට ගල් ගහල මරයි) වාර්තා උනත් ඔප්පු කරන්න අමාරුයි (ස්ත්‍රී දූෂණයක් ඔප්පු කරන්න පිරිමි ඇසින් දුටු ශාක්ෂිකාරයෝ 4 දෙනෙක් ඉන්න ඕනේ etc) ඉන්න අසහන කාරයෝ මෙහෙටත් වැඩි ඇති. කූඩු කිරිල්ලි කියල පොතක් කියෙව්වා. සත්‍ය කතාවක්. සසර කල කිරෙනවා. කෙල්ලොත් එච්චරයි. niqab එක ඇරෙන්න අනිත් ටික ගලවල සේරම කරලා බඳින දවසට සත්තුන්ගේ බඩවල් අහවල් තැන් වල ගහගෙන කන්‍යාභාවය ඔප්පු කරන එවුන් ගැනත් තිබ්බා. මෙහෙ කෙල්ලෝ දාහෙන් සම්පතයි කියල හිතුන ඒක කියවද්දී
    :baffled:

    1.අසහනකාරයො සීයට සීයක්ම නැති කරන්න බැහැ. ඒත් ඉල්ලුමට සැපයුම දීම තුලින් අසහනකාරයො අඩු කරන්න පුලුවන්.

    2. ලන්කාවෙත් ගෝත්‍රිකවාදී අදහස් වැඩිවෙන්න වැඩිවෙන්න ලන්කාවත් අරාබියක් වගේ වෙනව. ඉස්සර සින්හල ඉතිහාසෙ කාන්තාවො උඩට ඇන්ඳෙ නැහැ. බහු පුරුෂ/ස්ත්‍රී සේවනයත් තිබුන. එතකොට මේ තරම් අසහනයක් විපරීත කමක් සමාජෙ ඇතුලෙ තිබුනෙ නැහැ. කොටින්ම කෙල්ලෙක්ට උතුරෙ ඉඳල දකුනට තනියම පයින් යන්න පුලුවන්කමක් ඒ කාලෙ තිබුන. ලන්කාවෙ 70/80 ගනන්වල වුනත් ගෑනු මිනිගවුම් ඇන්ඳා. උඹලගෙ අම්මල තාත්තලගෙන් අහල බලපන්. එතකොට කාන්තා සන්විධාන තිබුනෙත් නැහැ. වැඩේ අද සන්ස්කෘතිය සදාචාරෙ කරපින්නගෙන කියවන උදවියට ලන්කාවෙ සින්හල සන්ස්කෘතියයි සුද්දගෙ අහක දාපු වික්ටෝරියානු සන්ස්කෘතියයි පටලවගෙන ඉන්නව. හොඳම උදාහරනෙ සින්හල සන්ස්කෘතියෙ එක ගෙයි කෑම හඳුන්වන්න පුලුවන්. එතන කුහකකම ඉරිසියාව තන්හාව වගේ දේවල් තිබුනෙ නැහැ. කොටුවක් පැනල අහුවුනත් කරන්නෙ මිනිහ හොර මිනිහට පාරක් ගහල එලවල ගෑනිට දෙකක් කියනව. එච්චරයි ඒ කාලෙ මගේ ගෑනිගෙ ඇඟෙ මැස්සෙක්වත් වැහුවොත් මැස්සවයි ගෑනිවයි දෙන්නම මරනව වගේ තියරි තිබුනෙ නැහැ.
    එතකොට රෝම ලන්දේසි නීති තුල එක් විවාහයක් තුලින් පිරිමියා ගැහැනිය්ගේ භාන්ඩයක් බවටත් ගැහැනිය පිරිමියාගෙ භාන්ඩයක් බවටත් බලහත්කාරෙන් පත්කරවල තියෙනව. ඒක නිසා ලින්ගිකත්වයට වටිනාකමක් එකතුවෙනව. හැබැයි වටිනාකම් තිබුනට භාණ්ඩවලට ආධ්‍යාත්මික බැඳීමක් නැහැ. තිබුනත් ඒක විවාහයත් එක්ක අඩුවෙලා යනව. විවාහ වුනාට පස්සෙ මුලින් තිබුන ආදරේ සෙනෙහස අඩුවෙන්න මේක හේතුවක්,

    සුද්දගෙ වික්ටොරියානු සන්කෘතියයි ලන්කාවෙ ක්‍රියාත්මක වෙන රෝම ලන්දේසි නීතියයි දෙකම කරන්නෙ මිනිස්සුන්ව පීඩාවට පත් කරවන එක විතරයි.මුස්ලිම් නීති, අදහස් සින්හල සමාජෙට කාන්දුවෙන එක ඊටත් වඩා බරපතලයි. පරණ කාලෙට යන්න ඕන කියල මම කියන්නෙ නැහැ. ඒත් වෙනස් වෙන්න හුඟක් දේවල් තියෙනව

    සාරාන්ශයක් විදියට බැලුවම ලන්කාව දැන් යන්නෙ මුස්ලිම් අඩිපාරෙ, තව අවුරුදු ගානක් යනකොට ලන්කාවත් ගෝත්‍රිකවාදී අරාබියෙ කඳුලු බින්දුවක් වෙයි.
     
    Last edited:

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    siravatama kella pau ban
    ochchra balu karanna oni naha okata
    ගොන් පොට් කරපු ජිනා මඩම් දැක්කම පොලිස් කාරයෝ සැලියුට් ගහනවා
    මුඩුක්කු වක හරි කෙල්ලක් මචං
    ගනියෙක්ට දෙන්න ඕනි නිසි ගෞරවය දීපන්

    pirimi kamata niga dhena kellkta oita wada dhenda puluwan monada ban ? yako ganu una unama kiyanawa ohoma ekiykta ohema wela madi kiyala . uba methana paw kiyanawa :angry:

    anika athakinwath aelluwanam thawa parak gehuwanam kamak na kiyamu yako " irila neda " kiyala ahapu paliyata ohoma gahanawanam ..........
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    avatar43749_104.gif
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අසහනකාරයොන්ට ප්‍රතිචාර දක්වනවට වඩා අසහනකාරයො ඇතිවෙන එක වලක්වන්න ඕන. විසඳුම් දෙකයි තියෙන්නෙ.

    1. ආදරයට ඇති ඇටකඩුලු මායිම් අයින් කරවල, ලිවින් ටුගෙදර්,වන් නයිට් ස්ටෑන්ඩ් ක්‍රම ගෙනත් ඊටපස්සෙ ගණිකා වෘත්තිය නීතිගතකරන්න පුලුවන්.

    කොටින්ම ලින්ගිකත්වය සාමාන්‍යකරනය කරන්න වෙනව.

    2. ලන්කාවෙ ගෑනු සේරටම හිජාබයක් අඳවල මුලු ඇඟම වහල දැම්මත් හරි.

    වැඩියෙන් හොඳ මොකක්ද?

    1.උඹ මේ කියල තියෙන්නෙ, හොරිය කහනවානම් ඒකට බෙහෙත් කරන්නෙ නැතුව, තව තදට කහගන්න කෝටු කෑල්ලක් දෙනව වගේ වැඩක්.:rofl::rofl:

    ඔය කියන දේවල් කාටවත් අමුතුවෙන් ගේන්න බෑ. ඒව සමාජයේ පරිහානියත් එක්ක ඉබේම ඇතිවෙන දේවල්.

    අනික මොකද්ද ඕයි මේ ලිංගිකත්වය සාමාන්‍යකරණය කරනව කියන කුණුහරපෙ?:baffled::rolleyes::P
    මම දන්න විදිහට කොලු කාරයොන්ට විතරයි ඕක කරන්න පුළුවන්.:P
    if-you-know-what-i-mean.jpg

    ඔක්කොමට මුල රටක සදාචාරය නැති කම. මේව හදන්න ඕන ඉස්කෝලේ ඉඳල. හොඳම ක්‍රමය තමයි රටේ අධ්‍යාපනයට මුල් තැන දෙන එක. උගත් මිනිස්සුන්ට ඔය බොළඳ වැඩ වලින් ආතල් එකක් නෑ.

    2.ඔලුවේ ඉඳන් බිමටම ගැනුන් වහගෙන ගියත් විසේ තියන උන් විහිළු කරන ඒක නවත්තන්නේ නෑ බන්. උන් තව වල් වෙනව.:rofl::rofl:
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    තමන්ගෙ වර්ගෙ පාවල දෙන්නෙ නැතුව පිරිමියෙක් නම් ගෑනුන්ට කඩේ යන එක නවත්තපන්.:cool:

    :rofl::rofl:

    පිරිමි කියල වෙනම වර්ගයක් තියනවද බන්?

    උඹත් ඉඳල ඉඳල මාර කතා තමයි කියන්නෙ.:rolleyes:

    මේව උඩ බලන් කෙළගහනව වගේ වැඩ.

    මේක වැඩි දුර නොහිත, ආතල් එකට කියාපු එකක් කියල මම හිතනව.

    මොකද, බැරි වෙලාවත් උඹේ අම්ම මේක දැක්කනම් උඹව ඉපද්දුව එක ගැන දුක් වෙනව.:no:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    යකෝ ඉස්සලාම කොන්ද පන තියන පිරිමියෙක් වෙයන් බන්. නපුංසකයෙක් වෙන්න එපා. සමහර වෙලාවට උබත් මේ වගේ කෙල්ලොන්ට නොමනා අසභ්‍ය විහිලු කරනවා ඇති. යකෝ කුණුහරුප කොහොමද විහිලු වෙන්නේ.

    උබ දන්නේ නැතුව් ඇති මම මගේ කෙල්ල හම්බවෙන්න යනකොට සමහරක් දවසට පරක්කු වෙනවා. එවෙලාවට මන් එනකන් දෙහිවල නොලිමිට් එක ලගට වෙලා බලන් ඉන්නවා. එටිකට එතනින් යන පර බල්ලෝ ඒකිට එක එක කුණු වල් කතා කියනවා. යමුද අහනවා. එක එක දේවල් කියන යනවා. බලපන් කෙල්ලෙක් කොච්චර එකෙන් මානසිකව වැටෙනවද කියල.

    පිරිමි අපිට ඕව කවදාවත් තේරෙන්න නැහැ. පස්සේ මම ඔය සිද්දිය කෙල්ලෝ 5-6 දෙනෙකුගෙන්ම අහල බැලුව. උන්ටත් එහෙමයි. ලංකාවේ ඉන්න සක්කිලි වලටත අශිලාචාර හැත්තට පුදුම අමාරුවක් තියෙන්නේ. කරුමේ යකෝ මේක අපේ කරුමේ.

    ලංකාවේ දිනකට මස 5 ළදරුවාගේ සිට අවුරුදු 85 මැහැල්ල දක්වා දුෂණය කරනවා. ගොඩක් ඒවා අනාවරණය වෙන්නේ නැහැ. බලන් ගියාම ඉන්දියාවට වැඩ ලංකාව චාටෙර්. වෙනස තියෙන්නේ ලංකාවේ වාර්තා වෙනවා අඩුයි.

    උඔ දවල්ටද යන්නේ කෙල්ල හම්බු වෙන්න පරක්කු වෙලා..නෝ ලිමිට් එක ළඟටම වෙලා ඉන්නෙ මොකෝ ..ඒකෙ වැඩ කරන හම්බ කොළු පැටියෙකුට කියලා පොල් ගාව ගන්නද...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    1.උඹ මේ කියල තියෙන්නෙ, හොරිය කහනවානම් ඒකට බෙහෙත් කරන්නෙ නැතුව, තව තදට කහගන්න කෝටු කෑල්ලක් දෙනව වගේ වැඩක්.:rofl::rofl:

    ඔය කියන දේවල් කාටවත් අමුතුවෙන් ගේන්න බෑ. ඒව සමාජයේ පරිහානියත් එක්ක ඉබේම ඇතිවෙන දේවල්.

    අනික මොකද්ද ඕයි මේ ලිංගිකත්වය සාමාන්‍යකරණය කරනව කියන කුණුහරපෙ?:baffled::rolleyes::P
    මම දන්න විදිහට කොලු කාරයොන්ට විතරයි ඕක කරන්න පුළුවන්.:P

    ඔක්කොමට මුල රටක සදාචාරය නැති කම. මේව හදන්න ඕන ඉස්කෝලේ ඉඳල. හොඳම ක්‍රමය තමයි රටේ අධ්‍යාපනයට මුල් තැන දෙන එක. උගත් මිනිස්සුන්ට ඔය බොළඳ වැඩ වලින් ආතල් එකක් නෑ.

    2.ඔලුවේ ඉඳන් බිමටම ගැනුන් වහගෙන ගියත් විසේ තියන උන් විහිළු කරන ඒක නවත්තන්නේ නෑ බන්. උන් තව වල් වෙනව.:rofl::rofl:

    1.මිනිස් අවශ්‍යතා සපුරන්න බැරි සදාචාරයෙන් බම්බු ගහන්නද? ඕන තැනක අන්ක එක වෙන්න ඕන, මිනිස් උවමනාවන් මිසක් සන්කෘතිය සදාචාරෙ ආගම් වගේ දේවල් නෙමෙයි. හොරියට තියෙන කෙනාට බෙහෙත මේක තමයි. විසෙන් විස නැසෙනව කියල අහල තියෙනවද?

    කොලුකාරයොයි ලින්ගිකත්වෙ සාමාන්‍යකරනය කරන එකෙයි සම්බන්ධෙ මොකක්ද?

    අනේ හුකේ, ලන්කාවෙ උගත් මිනිස්සු නූගත් මිනිස්සු කියල නැහැ. අසහනකාරයො හැමතැනම ඉන්නව. ඩොකාල ගෑනු ටොයිලට් වල කැමරා හයිකරනව, අගවිනිසුරු පාර්ක් වල අහවල් එක කොරල මාට්ටුවෙනව. ලින්ගික අල්ලස් ඉහල හැම තැනකම තියෙනව. වෙනස උගත් මිනිස්සු කරන ඒව එලියට එනව අඩුයි:rofl::rofl:

    02.නීතිවලින් විතරක් මිනිස්සු පාලනය කරන්න බැහැ කියල ඔප්පු වෙනව. මිනිස්සුන්ට හුරු කරන්න ඕන ස්වයන් හික්මීම මිසක් වෙන දෙයක් නෙමෙයි.
     
    1.සදාචාරය තියනකොට මිනිස් අවශ්‍යතා වලට ඔය වගේ විසේකාර දේවල් එන්නේ නෑ. ඒකට තමයි සදාචාරේ කියන්නේ. එහෙම නැතුව බලෙන් වැරදි නොකර තියාගැනීම නෙමෙයි. එහෙම කරන්න ගිහින්නේ දැන් හිර ගෙවල් පිරිල තියෙන්නේ.

    උගත් කම කියන එකයි, ඉගෙන ගත්ත කියන එකයි දෙකක්. ගොඩක් මිනිස්සු ඔය දෙකේ වෙනස දන්නේ නැති නිසා තමයි ලෝකෙ මෙතනට වැටිල තියෙන්නෙ. අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද මෙතනින් හොඳට පේනවා. ජීවිතේට ඉස්කෝලේ ගිය නැති එකෙක් දොස්තරයෙක්ට වැඩිය උගත් වෙන්න පුළුවන්.

    2. ඔය ස්වයං හික්මීමත් සදචරේම කොටසක් තමයි. ඔයාම පිළිගන්නවනේ ඒක. :)
     
    1.සදාචාරෙ නෙමෙයි මොන මගුල තිබ්බත් දැන් මිනිස්සුන්ගෙ අදහස් වෙනස් වෙන එක නවත්තන්න බැහැ. මිනිස් අවශ්‍යතා අනුව සියලු දේ හැඩගැහෙන්න ඕන

    මම හිතන්නෙ ඔය කියන්නෙ උගත්කමයි බුද්ධිමත් කමෙයි වෙනස. ලන්කාවෙ අධ්‍යාපන ක්‍රමය තුලින් බිහිවෙන්නෙ උගත්තු විතරයි. බුද්ධිමතුන් බිහිවෙනව අඩුයි.

    2.ස්ව‍යන් හික්මීම තිබුනම හොඳටම ප්‍රමානවත් සදාචාරෙ ඇතුලෙ තියෙන අනෙත් දේවල් වැඩක් නැහැ.