Top 10 Safest Countries in the World!

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඉස්සර විදිහට නම් ඕක හරි. එත් දැන් නෝර්වේ ගොඩක් ආරක්‍ෂිත රටක් නෙවෙයි. ඉස්ලාම් ප්‍රශ්නේ හින්ද නිතරම වගේ බයෙන් ඉන්නේ. අවුරුදු දෙකකට කලින් 76ක් වෙඩි තියල මැරුවෙත් ඒකයි. ඔයිට වඩා ආරක්ෂාව අතින් හොඳයි කිරබාස්, වනුවතු වගේ රටවල්. ඉස්ලාම් නෑ.




    Rep Added and back///Thanks
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    hm eka aththa , eth api lankawe saralawa jeewath wena ekath mata nam athi ban..:yes::yes::yes::yes::yes:

    නැහැ බන් මම කිව්වේ රටේ වැරද්දක් නෙමේ.අපි ඉපදුන රට අපිට හොදයි ඔය අනිත් රටවලට වඩා..අපි ඒ රටවලට ගියත් අපිට අපේ රට වගේ හැගීමක් දැනෙන්නේ නැහැනේ.අපේ රටේ ඉන්න සමහර මිනිස්සු ඒ වගේම රට පාලනය කරන අය හින්දා තමා රට එපා වෙන්නේ..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Sri Lanka. :D

    Discover-Refreshingly-Sri-Lanka.png

    Sri Lanka, officially the Democratic Socialist Republic of Sri Lanka, is an island country in the northern Indian Ocean off the southeast coast of the Indian subcontinent in South Asia.
     
    • Like
    Reactions: kash123