Ketiyenma kiwwothමම පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො මෙන්න මේක Nikkor AF-S DX 55-300mm f/4.5-5.6G ED VR
LKR 33,500.00වෙන කොට 70-200 එකක් ඔච්චර ගණන් උනේ කියල . මම කියන්නේ පුලුවන්නම් ලේන්ස් එකක් මිල රඳා පවතින සාධක මොනවාද කියල .
මම පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො මෙන්න මේක Nikkor AF-S DX 55-300mm f/4.5-5.6G ED VR
LKR 33,500.00වෙන කොට 70-200 එකක් ඔච්චර ගණන් උනේ කියල . මම කියන්නේ පුලුවන්නම් ලේන්ස් එකක් මිල රඳා පවතින සාධක මොනවාද කියල .

එකට බලපාන කරුණු කිහිපයක් තියෙනවා.
ඔයා ඔය කිව්ව ලෙන්ස් එකත් ඇතුළුව මිලෙන් අඩු ලෙන්ස් හදන්නේ හොදම කොලිටි අමුද්‍රව්‍ය වලින් නෙමෙයි.හේතුව ඒවා මිලෙන් ගොඩක් අදික වීමයි. අනික ඒවා හදන්නේ ගොඩක්ම automated machines වලින්. මිනිස්සු දායක වෙනවා ගොඩක් අඩුයි.නමුත් සමහර ලෙන්ස් හදන්නේ 90% ක් මිනිස් ශ්‍රමය යොදාගෙන. පොඩි වරදක් ගැන උනත් සැලකිලිමත්. තව දෙයක් ඔයාල දැකලා ඇති මිලෙන් අඩු ලේන්ස් හදන්නේ තායිලන්තේ චිනේ තායිවාන් උනාට මේ මිලෙන් අදික ලෙන්ස් හදන්නේ අනිවා ජපානයේ සුපිරි වැඩ්ඩොන් ගේ අදීක්ෂණය යටතේ. අනික තමයි උපරිම අපචර් එක. ඇපචර් එක විශාල වන තරමට ඒ ලෙන්ස් එක fast ලෙන්ස් එකක් එනවා. ඔය කිව්වා 500-300 එකේ උපරිම අපචර් එක 4.5 . එකත් 300mm වලදී 5.6 වෙනවා. නමුත් 70-200 ලෙන්ස් එක උපරිම අපචර් එක 2.8 . එක 70 ත් 2.8 200 2.8 . මේ වැඩේ කරන්න හිතන තරම් ලේසි නැ. focal length එක වැඩි කරන ගමන් අපචර් එක වැඩි කරනකොට ඉස්සරහ කව්ළුව අතිශය විශාල වනවා. එකියන්නේ විශාල විදුරු කාච බාවිතා කරන්න වෙනවා.උදා විදියට නිකොන් 600mm නිකොන් ලෙන්ස් එක ලංකාවේ මුදලින් මිලියන 1.3ක් විතර වෙනවා. සයිස් එක කොහොමද කියල පල්ලෙහා පින්තුරෙන් හිතාගන්න පුළුවන්නේ.
![]()
එහෙම වෙලත් එකේ උපරිම අපචර් එක 4යි . මේවගේ ලෙන්ස් එකකට 2.8 හරි 1.4 හරි ඇපචර් එකක් දුන්නොත් මිල රු මිලයන 20 ක් සහ එහා මෙහා ගෙනියන්න ලෑන්ඩ් මාස්ටෙර් එකකුත් දෙන්න වෙයි.
තව ඉතින් auto focus ස්පීඩ් එක. nano coating ( flair එක අඩුකරන්න මතුපිටින් තියන ආවරණය) focus මෝටර් , weather seal ( හිරිකඩට ඔරොත්තු දීම ) නිමාව යනාදී එකී නොකී ගොඩක් කරුණු ලෙන්ස් වල මිල වෙනස් වීමට හේතු වෙනවා.






, මනුස්සයෙකට දෙයක් තේරෙන්න කියල දෙන එක හැමෝටම ලේසියෙන් කරන්න බෑ 
? උඹ කැලණිය campus එකේ කරපු workshop එකෙදි ගත්ත එවනෙ නේ. මචන් Canon & Sigma 70-200 ලෙන්ස් දෙක අතර ලොකු වෙනසක් තියෙනවා...
Sigma OS එක 135,000
Canon Non IS 195,000
Canon IS ii 290,000
බලපන් කො ගානෙ වෙනස.ගත්ත අලුත කෝකෙත් එකම ප්‍රතිපල වගේ පෙනෙයි. කල් යද්දි තමා එපා වෙන්නෙ.....
Sigma එක අවුරුද්දක්, දෙකක් විතර පාවිච්චි කරන කොට lens quality එක ඩ්‍රොප් වෙනවා. කොච්චර හොදට පාවිච්චි කරත් අනිවා quality එක බහිනවා. Teli end එකේ quality එක ගන්ඩම දෙයක් නැති වෙනවා. Canon 18-200 EF-S එක පාවිච්චි කරල තියෙන උන් දන්නව ඇති. ඒත් canon L lens වල එහෙම වෙන්නෙ නැ....වට්ටගන්නෙ නැතුව use කලොත් අවුරුදු 10 ක් උනත් එකම quality එක තමා... Sigma වල Zoom micanisam එක තමයි ඉක්මනටම අවුල් යන්නෙ. Flex එහෙම යන්න බලනවා.Weather sealing එකක් නැ.130mm වලින් උඩ F lenght වලදි image quality එක ටිකක් අවුල්... coners වල sharpness මදි.ඒහෙම බලනකොට තව 60,000, 70,000 දීල non IS Canon එකක් ගන්න එක වටිනවා මචන්.....
මෙහමයි මචන්
උබ කියන කතාවේ ඇත්තක් නැත්තේ නැ.. අනිවා මටත් කව්රු හරි නිකොන් හරි සිග්මා හරි 2න් එකක් දුන්නොත් මන් ගන්නෙත් නිකොන් එක තමා. ඔයා ටම්රෝන් 70-200 එකකයි. canon 70-200 එකෙයි lens Vignetting compare කරලා බලන්න. canon එකට වඩා ටම්රෝන් එකේ Vignetting ගොඩක් ( ගොඩක් කිව්වේ ගොඩා.....ක් ) අඩුයි සිග්ම සහ නිකොන් සසදුවොත් එක වගෙයි . අනික chromatic aberration ත් canon එකට වඩා tamron එකේ ගොඩක් අඩුයි. සිග්මා එක autofocus ගොඩක් වේගවත් නිකොන් එකට වඩා. හැබැයි කිව්වත් වගේ sharpness චුට්ටක් අඩුයි. DSL mark එකට අනුව sharpness එක අඩු වෙන්නේ දශම ගානකින්.
![]()
![]()
මේක ගන්න කලින් ලංකාවේ සහ පිටරට ගොඩක් අයගෙන් අහලා ගත්තේ. ඒ හැමෝම කිව්වේ නිකොන් කැනොන් වල වැඩිවෙන 100 000 ට සාපේක්ෂව වාසි නැහැ කියලයි. අනික Lindsay Adler වගේ world famous fashion photographers ලා ගොඩක් සිග්මා එක පාවිච්චි කරනවා කැනොන් නිකොන් වෙනුවට.



උඹට ටැමරොන් එකට යන්න තිබ්බේ බන් සිග්මා ගන්නේ නැතිව...කොහොමුනත් සුබපැතුම්..
(මගෙත් සිහින ලෙන්ස් එකක් තමයි 70-200 2.8)
![]()
tamron ekata wada mata nam sigma eka qulity ban nikon waladi...

එහෙනම් ඉතින් එච්චරයි 


tamron nan build quality eka chater