අපිට ලොරි ටෝක් දුන් එකෙක් Exposed.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපිට ලොරි ටෝක් දුන් එකෙක් Exposed.

    ~ අපිට ලොරි ටෝක් දුන් එකෙක් Exposed. ~

    ත්‍රෙඩ් වල හම්බයින්ට පළු යන්න බනින...... රේඩියෝ වැඩසටහන්වලදී ලොරි ටෝක් දෙන..... අපේ ඈමසියාගේ සදාදර මිත්‍රයෙක්ගේ නිරුවත අද හෙලි විය.

    news_first.jpg


    සත්‍යයේ සටහන..... බුද්ධියේ විමසුමට......!! :yes:

    කතාව නම් දෝලාවෙන්..... ඒත් ගමන පයින්....... :angry:

    අපිට ලොරි ටෝක් දෙන එකා ලග; අල්ලාගේ මැනුවල් එකක් තිබී..... මට අතටම මාට්ටු උනා....... :yes: :baffled: :dull:

    72r67l.jpg


    මේ සම්බන්ධයෙන්; අප විසින් අදහස් විමසීමක් කරා අපගේ එලකිරි සාමාජික සාමාජිකාවන් කිහිප දෙනෙක්ගෙන් ....... :yes:


    මුලින්ම අපි දුරකථන මාර්ගයෙන් සම්බන්ධ උනේ; Tharinda76 මහතා සමග; ඒ මහතාට මේ විස්තරය කීමෙන් පසු; ඒ මහතා; එතුමාගේ "බලවත් මෙව්වා එක" ප්‍රකාශ කරන ලෙස දැන්වූවා...... :yes:


    දෙවැනියට අප සම්බන්ධ කර ගත්තා; කුප්‍රකට ගීතයක් නිර්මාණයෙන්; එලකිරියන් කිහිප දෙනෙක් විසින් නඩු මගට දක්කනු ලැබූ සංකපාල මහතාව; ඒ මහතා සුපුරුදු පරිදිම; "මම බස් එක හද හද ඉන්නේ. පස්සේ කතා කරන්න“ යනුවෙන් දුරකථනය විසන්ධි කලේය.


    ඊලගට අපි සම්බන්ධ කර ගත්තා අපේ SANJEE හෙවත් කොහු බත් කන්නා මහතාව; ඒ මහතා බියෙන් සලිතව ප්‍රකාශ කරේ; "උඹ නම් ඔය ඉතුරු *ත් ටිකත් ගලවගන්න තමා හදන්නේ" යනුවෙනි.


    අපි එලකිරි සාමාජිකාවන් සම්බන්ධ කර ගන්නත් අමතක කරේ නෑ..... :yes: මෙහි නම සදහන් කර නොහැකි සාමාජිකාවක් පැවසූවේ...... "එයා විතරයි අනේ පීට්සා එකක් හරි හදලා ඔෆිස් එකට එවන්න අහන්නේ" යනුවෙනි. :baffled: :dull: මේ අදාල පුද්ගලයා හා සම වයසේ පසුවන; ashmi ඈන්ටිගෙන් විමසූ විට පැවසූයේ; "කෝ කෝ...කවුරු ගැනද කවුරු ගැනද???ත්‍රෙඩ් එක ඉක්මනට දාන්නකෝ..." යනුවෙනි.




    පුද්ගලයා කවුද යෑයි නිගමනය කිරීම මේ ත්‍රෙඩ් එක බලන ඔබට බාර කරමි. :yes:


    දැන් මේ ත්‍රෙඩ් එක දැක්කහම; රිදිලා දූවගෙන ඈවිත්; සමයන් දොඩවයි...... :yes: :P :rofl:
     
    • Like
    Reactions: AnGeLHuNteR

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දත් සියල්ල ගලවා මහමග දමා ගිය නිරුවත් තරබාරු පුද්ගලයෙකුගේ මල සිරුරක් කඩුවෙලින් හමුවේ..

    0.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දත් සියල්ල ගලවා මහමග දමා ගිය නිරුවත් තරබාරු පුද්ගලයෙකුගේ මල සිරුරක් කඩුවෙලින් හමුවේ..

    0.jpg

    එම පුද්ගලයා බස් ව්‍යාපාරයේ සහ පරිඝනක සහ
    පරිඝනක උපාංග අලෙවියේ නියුතු අයෙකු බව සැලවෙයි. :sorry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පිංතූරය අරගත්තු එකා කවුද බං..:dull:

    උගුලක්ද දන්නෙ නෑ කොහෙ හරි ඩෙන්ටල් එකකට ගිහින් ඕක අරන් ෆොටෝ ගහල අහිංසක කිඹුලව අහු කරනවා වගේ :rofl:
    (මට දැන් අවුරුදු දෙක තුනක් ෆ්‍රී දත් සර්විස් ගතහැකි:P)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    යාළුවා;17070012 said:

    එම පුද්ගලයා බස් ව්‍යාපාරයේ සහ පරිඝනක සහ
    පරිඝනක උපාංග අලෙවියේ නියුතු අයෙකු බව සැලවෙයි. :sorry:
    8.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;17070016 said:

    උගුලක්ද දන්නෙ නෑ කොහෙ හරි ඩෙන්ටල් එකකට ගිහින් ඕක අරන් ෆොටෝ ගහල අහිංසක කිඹුලව අහු කරනවා වගේ :rofl:
    (මට දැන් අවුරුදු දෙක තුනක් ෆ්‍රී දත් සර්විස් ගතහැකි:P)
    ඔව් ඒවා කියන්න බෑ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක්