අපිට ලොරි ටෝක් දුන් එකෙක් Exposed.
~ අපිට ලොරි ටෝක් දුන් එකෙක් Exposed. ~
ත්‍රෙඩ් වල හම්බයින්ට පළු යන්න බනින...... රේඩියෝ වැඩසටහන්වලදී ලොරි ටෝක් දෙන..... අපේ ඈමසියාගේ සදාදර මිත්‍රයෙක්ගේ නිරුවත අද හෙලි විය.
සත්‍යයේ සටහන..... බුද්ධියේ විමසුමට......!!
කතාව නම් දෝලාවෙන්..... ඒත් ගමන පයින්.......
අපිට ලොරි ටෝක් දෙන එකා ලග; අල්ලාගේ මැනුවල් එකක් තිබී..... මට අතටම මාට්ටු උනා.......
මේ සම්බන්ධයෙන්; අප විසින් අදහස් විමසීමක් කරා අපගේ එලකිරි සාමාජික සාමාජිකාවන් කිහිප දෙනෙක්ගෙන් .......
මුලින්ම අපි දුරකථන මාර්ගයෙන් සම්බන්ධ උනේ; Tharinda76 මහතා සමග; ඒ මහතාට මේ විස්තරය කීමෙන් පසු; ඒ මහතා; එතුමාගේ "බලවත් මෙව්වා එක" ප්‍රකාශ කරන ලෙස දැන්වූවා......
දෙවැනියට අප සම්බන්ධ කර ගත්තා; කුප්‍රකට ගීතයක් නිර්මාණයෙන්; එලකිරියන් කිහිප දෙනෙක් විසින් නඩු මගට දක්කනු ලැබූ සංකපාල මහතාව; ඒ මහතා සුපුරුදු පරිදිම; "මම බස් එක හද හද ඉන්නේ. පස්සේ කතා කරන්න“ යනුවෙන් දුරකථනය විසන්ධි කලේය.
ඊලගට අපි සම්බන්ධ කර ගත්තා අපේ SANJEE හෙවත් කොහු බත් කන්නා මහතාව; ඒ මහතා බියෙන් සලිතව ප්‍රකාශ කරේ; "උඹ නම් ඔය ඉතුරු *ත් ටිකත් ගලවගන්න තමා හදන්නේ" යනුවෙනි.
අපි එලකිරි සාමාජිකාවන් සම්බන්ධ කර ගන්නත් අමතක කරේ නෑ.....
මෙහි නම සදහන් කර නොහැකි සාමාජිකාවක් පැවසූවේ...... "එයා විතරයි අනේ පීට්සා එකක් හරි හදලා ඔෆිස් එකට එවන්න අහන්නේ" යනුවෙනි.
මේ අදාල පුද්ගලයා හා සම වයසේ පසුවන; ashmi ඈන්ටිගෙන් විමසූ විට පැවසූයේ; "කෝ කෝ...කවුරු ගැනද කවුරු ගැනද???ත්‍රෙඩ් එක ඉක්මනට දාන්නකෝ..." යනුවෙනි.
පුද්ගලයා කවුද යෑයි නිගමනය කිරීම මේ ත්‍රෙඩ් එක බලන ඔබට බාර කරමි.
දැන් මේ ත්‍රෙඩ් එක දැක්කහම; රිදිලා දූවගෙන ඈවිත්; සමයන් දොඩවයි......
ත්‍රෙඩ් වල හම්බයින්ට පළු යන්න බනින...... රේඩියෝ වැඩසටහන්වලදී ලොරි ටෝක් දෙන..... අපේ ඈමසියාගේ සදාදර මිත්‍රයෙක්ගේ නිරුවත අද හෙලි විය.
සත්‍යයේ සටහන..... බුද්ධියේ විමසුමට......!!
කතාව නම් දෝලාවෙන්..... ඒත් ගමන පයින්.......
අපිට ලොරි ටෝක් දෙන එකා ලග; අල්ලාගේ මැනුවල් එකක් තිබී..... මට අතටම මාට්ටු උනා.......
මේ සම්බන්ධයෙන්; අප විසින් අදහස් විමසීමක් කරා අපගේ එලකිරි සාමාජික සාමාජිකාවන් කිහිප දෙනෙක්ගෙන් .......
මුලින්ම අපි දුරකථන මාර්ගයෙන් සම්බන්ධ උනේ; Tharinda76 මහතා සමග; ඒ මහතාට මේ විස්තරය කීමෙන් පසු; ඒ මහතා; එතුමාගේ "බලවත් මෙව්වා එක" ප්‍රකාශ කරන ලෙස දැන්වූවා......
දෙවැනියට අප සම්බන්ධ කර ගත්තා; කුප්‍රකට ගීතයක් නිර්මාණයෙන්; එලකිරියන් කිහිප දෙනෙක් විසින් නඩු මගට දක්කනු ලැබූ සංකපාල මහතාව; ඒ මහතා සුපුරුදු පරිදිම; "මම බස් එක හද හද ඉන්නේ. පස්සේ කතා කරන්න“ යනුවෙන් දුරකථනය විසන්ධි කලේය.
ඊලගට අපි සම්බන්ධ කර ගත්තා අපේ SANJEE හෙවත් කොහු බත් කන්නා මහතාව; ඒ මහතා බියෙන් සලිතව ප්‍රකාශ කරේ; "උඹ නම් ඔය ඉතුරු *ත් ටිකත් ගලවගන්න තමා හදන්නේ" යනුවෙනි.
අපි එලකිරි සාමාජිකාවන් සම්බන්ධ කර ගන්නත් අමතක කරේ නෑ.....
මෙහි නම සදහන් කර නොහැකි සාමාජිකාවක් පැවසූවේ...... "එයා විතරයි අනේ පීට්සා එකක් හරි හදලා ඔෆිස් එකට එවන්න අහන්නේ" යනුවෙනි.
මේ අදාල පුද්ගලයා හා සම වයසේ පසුවන; ashmi ඈන්ටිගෙන් විමසූ විට පැවසූයේ; "කෝ කෝ...කවුරු ගැනද කවුරු ගැනද???ත්‍රෙඩ් එක ඉක්මනට දාන්නකෝ..." යනුවෙනි. පුද්ගලයා කවුද යෑයි නිගමනය කිරීම මේ ත්‍රෙඩ් එක බලන ඔබට බාර කරමි.