My reply to all haters. Here is a part of my life story. Enjoy

තාමත් එළකිරියේ ඉන්න එක සෑහෙන්න වටිනව බන් 

onna metenta enakan tamai malli mama hitiye
ada kale kisima kenek waturwat nikan denne nati kota mama baluwa me SEO gana full video series ekak nikan karane mokada kiyala
ea unata oya ea video tika kale oyata seo business ganna saha oyage nama promite kara ganna eth hitana taramata business labunet na labuna business walinut results pennana bari unama oyata me wade epa una.
itin kisima labayak nathuwa videos dala wadak nathi nisa video karana eka nawatuwa
onna okai atta katawa
anik eka me videos 4 or 5 kala neda
SEO kiyane mokada kiyalawat hariyata ekakin wat explain wat kale na
antima video ekat tiyene domain ekak ganna eka ganai hosting ganna eka ganai
minisunwa wate yawala video series eka nawatuwa
dan itin godak kattiya oyawa contact karai wistara ahanna itin oya ita pase kiyai mewa nikan kiwama agayak na eka nisa ganak charge karanwa kiyala
onna okai katandare
mewada bn SEO 
machan umbala wage ewun thamai one. thaman witharak goda yann netiwa puluwan widiyat a anit ewuntat udaw karana ewun apita oone. umbe video series 1 hinda godak dewal igena gatta. nawattanna epa machan. umba ahala atine pala ati rukata gal gahanne kiyala. salenda epa machan.
machan please dont stop posting the tutorials...the videos were very helpful for most of us.. so machan continue posting tuts i highly appreciate your time and money waged on this...
mekata nan sahenna ridei irisiyaa karana unta![]()
අම්මට සිරි මේ zonta නේ. zonta ගැන නම් අහල, කියවල තියෙනව මචෝ. එළකිරියෙත් ත්‍රෙඩ් එකක් නෙමේ කීපයක්ම ගිහින් තිබ්බා. skype user id එක දැක්කම මටත් නිකන් අවුල් ගියා. බලනකොට zonta තමයිතාමත් එළකිරියේ ඉන්න එක සෑහෙන්න වටිනව බන්
මචං ශාලික මේක නවත්වන්න එපා. අනික ඔයාට සුපිරියට දෙයක් තේරෙන්න පිළිවෙලකට ස්ටෙප් බයි ස්ටෙප් කියල දෙන්න දන්නව. සෑහෙන්න දෙයක් මම ඉගෙන ගත්ත ඒ දැනගත්ත දේවල් වලට අනුව තව දේවල් මම හොයල ඉගෙන ගත්ත. ඒ නිසා මේ කරන්නේ ලොකු දෙයක් අපි වගේ කොල්ලොන්ට.
තමන් කරන්නෙත් නැතිව කරන කෙනාට අකුල් හෙලන උන් ඕන තරම් ඉන්නව මචෝ. සැලෙන්න එපා. ශාලික කියන නම උනත් අපි දැනගත්තේ මේ වීඩියෝ සීරීස් එකෙන්. මේ කරන දේවල හොඳ විපාක උබට මේ ජීවිතේම ලැබෙයි මචං. ඒනිසා මේක නවත්වන්න එපා. අපි ඉන්නව ඔයත් එක්ක.![]()
shalika Please don't do that.
anek ayata udaw karana shalika wage minissu godak adui. ma self study karala web site karana kenek. adsense thibunath ma thawama earning karanne na hariyatama. ma godak dewal igenagaththa video series aken.
Aththatama a wenuwen godak mahansi wela thibuna. thaman danna de pudhgalikawa kisima deyak balaporoththu nowi anek ayata kiyala dena eka loku deyak.
a dewal balagena inna beri kuhakayo innawa. unwa ganan ganna epa. oyata me video series akata godaka yagen hoda feed back labunane.
ithin ai oya wenuwen katha karana godak aya iddi, arthaamarthakami kuhakayo gena withrak hithanne.
onna metenta enakan tamai malli mama hitiye
ada kale kisima kenek waturwat nikan denne nati kota mama baluwa me SEO gana full video series ekak nikan karane mokada kiyala
ea unata oya ea video tika kale oyata seo business ganna saha oyage nama promite kara ganna eth hitana taramata business labunet na labuna business walinut results pennana bari unama oyata me wade epa una.
itin kisima labayak nathuwa videos dala wadak nathi nisa video karana eka nawatuwa
onna okai atta katawa
anik eka me videos 4 or 5 kala neda
SEO kiyane mokada kiyalawat hariyata ekakin wat explain wat kale na
antima video ekat tiyene domain ekak ganna eka ganai hosting ganna eka ganai
minisunwa wate yawala video series eka nawatuwa
dan itin godak kattiya oyawa contact karai wistara ahanna itin oya ita pase kiyai mewa nikan kiwama agayak na eka nisa ganak charge karanwa kiyala
onna okai katandare
අනිවා බන්. technical දැනුම නැති එක සාදාරනයි කියන්න පුළුවන්. එත් ලංකාවේ ඉන්න මනුස්සයෝ හිතන්නේ මහා පුදුම විදිහට.
කොහොම නමුත්, මින් මත්තට ලංකාවෙ ප්‍රොජෙක්ට්ස් බාර නොගෙන ඉන්න උඹ ගත්තු තීරණය නම් අන්තිම බුද්ධිමත් එකක්!!!
Monada YAKO LAJJA NADDA

අනිවා බන්. technical දැනුම නැති එක සාදාරනයි කියන්න පුළුවන්. එත් ලංකාවේ ඉන්න මනුස්සයෝ හිතන්නේ මහා පුදුම විදිහට.

සෙකන් හෑන්ඩ් පීසී/ලැප්ටොප් කියන්නේ මචන් කොහොමත් කාලයක් යනකොට ලෙඩ එන්න පුලුවන්! මට ගැජට් එකේ කොලිටි එක පෙනුනට ඒකේ අනාගතේ පේන්නෑ නේ බන්.....! ඉතින්, අවුරුදුදෙක තුනක් ගිහින් මුන් මැශින් එකට කෙලවා ගත්තම, අතිනුත් කයිට් වෙලාඅ මුන් වෙනුවෙන් හරක් බලපු මමයි පලි....!