තරුණ අසහනේ..දශක කිහිපයක් ඇතුළත මේ ඇතිවුණ මහා සමාජ විපර්යාසය, සංස්කෘතික විපර්යාසය, දේශපාලන විපර්යාසය අපට, විශේෂයෙන්ම අපේ පරපුරේ අයට මානසිකව විශේෂයෙන්ම බලපෑවා කියලා මා විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයයි..
පළමුවෙන්ම කුඩා දරුවාගෙන් පටන්ගත යුතුයි.. ඒ දරුවා තමයි වයස ගිහිල්ලා, අවුරුදු දාහතර, පහළොව වෙනකොට තුවක්කු බෝම්බ අතට අරගෙන එහෙ මෙහෙ දුවලා සමාජය සහ තමන් විනාශ වෙන්නෙ.. ඒ දරුවන්ම තමයි ඒ ආකල්පයන් සහිතව පාර්ලිමේන්තුවට ආවම පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි මුළු රටමත් විනාශ කරන්නෙ..![]()
ඔව් ඒකි සනීපෙන් මං අසනීපෙන් සහෝ..
ජිංගි බිරිස් කරන්නෑ දැන්ම..
ලිඳේ වැටෙනවා හෙට අනිද්දට මේ යන විදියට..

ජිගිලිබිරිස් එක පත්තු උනා නං ඉක්මනට ලිදේ වැටෙන්න තිබ්බා


මෙකත් හරියන්නෙ නැත්නම් අරු නංගි නංගි කියලා බටර් ගාලා අර කෙල්ලව දුශනය කරන්න ඉන්න එකෙක් වෙන්න ඔන






