සිරාවටම ඒ දෙක පුදුම රහක් තියෙන්නෙ...
ඊලග පාර යද්දි යන්ද ? කාර් දෙක ?![]()
එල එල යමු......!! 
හා හා එළකිරිඔය නාන්න එන්නේ දැරණියගල ටවුමට පොඩ්ඩක් මෙහා තියෙන පාලම යටින් නම්; මම ඉන්නේ ඊට අඩි කිහිපයක් එහා හොදේ.....
![]()
![]()



සගවපු ආයුද හොයන්න එක්කන් යයි වගේ......
![]()
එහෙමවත් උනොත් ලොකු දෙයක් 
මගේ මොලේ තව හැදෙන්න
මට මොනවා හරි කරන්න.
අපේ වැට කොනකින් කඩාගත්
තඩි පොල්ලකින් ගහන්න.
මට හැකිය හොදට කන්න
කම්මැලිය වැඩ කරන්න
ගොරවා පොරවං
දවසක්ම හැක නිදන්න
මට ඕනේ හොදට බොන්න
සිව් පයින් ගෙදර යන්න
වැඩිවී ගියෝතින්
හැක කානුවෙත් ලගින්න
හයියෝ සල්ලි...... 
ආන්න ට්‍රිප්.. වලායි.. මංඤොක්කයි රෝස් පානුයි..එල එල යමු......!!
![]()

අර කුරානය ගැන වචනයක් කියලා යන්න බැරි වෙයිද ?තව සති දෙකක විරාමයකින් නැවත හමු වෙමු.....
තෙපි සියළු ම දෙනාට යථාලාභසංතුෂ්ඨිමත් සුභ අනාගතයක් මැ වේවා!!!!!!


මං හිතන්නෙ එයා අර 2000 වසර ආසන්න රාමුවට කොටු වෙලා ශෝ එක කරපු නිසා තමා ඒක එහෙම උනේ..මැක්ස් බෝයි ගේ ගීත ටික නම් හොඳයි. හැබැයි ත්‍රේඞ් වල මැක්ස් බෝයිගේ දරපු ආකල්ප මම මේ ගීත තුලින් දැක්කේ නෑ. මීට වඩා වෙනස් ආකාරයේ ගීත එකතුවක් පෙළගස්සවයි කියලා තමයි මම මුලින් බලාපොරොත්තු වුනේ,
කොහොම වුනත් හොඳින් රස වින්දනය කල හැකි ගීත එකතුවක් ගෙන ඒම ගැන මැක්ස් බෝයි හා කිඹුලට මගේ ස්තුතියි![]()
![]()
![]()

