ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඒකනම් ඇත්ත බට් ... අනික් එකේ තරම් හැකර් ල නෑ ... ස්පීඩ් ගහන්න පුළුවන් .....

    ඔව් බන්. මමත් ඉතින් ඇහේ අමාරුව පැත්තකට දාල දවසක් ගිහින් ඔක්කොටම නෙලලා ආවා. එදා නම් හැකර්ස් ලා නැද්ද කොහෙද.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔව් බන්. මමත් ඉතින් ඇහේ අමාරුව පැත්තකට දාල දවසක් ගිහින් ඔක්කොටම නෙලලා ආවා. එදා නම් හැකර්ස් ලා නැද්ද කොහෙද.

    tdm එකට වරෙන්කො 4 පහු වෙලා,ඔක්කොම කාලකන්නි එන්නේ 4.30 විතර පස්සේ:baffled:
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    scarjo-popcorn.gif
     
    Status
    Not open for further replies.