SLT පැකේජ් මාරු කරන්න....
මචන්ලා මට ලොකු හෙල්ප් ව්කක් ඕනේ... මගේ දැන් තියෙන්නේ SLT පරණ පැකේජ් එක 512kbps එක.. මන් බැලුවේ එක අයින් කරලා 35GB පැකේජ් එක ගන්න කියලා.... පරණ පැකේජ් එකේනම් 65GB වගේ වෙනකම් ෆ්රී එත් මලාට ඒ ගැන බාන්න බෑ... දැන් එක ගොඩාක් ස්ලෝව්... එක නිසා බැලුවේ 35GB එක ගන්න කියලා....
ඔයාලගේ අදහස කියන්නකෝ... එක ගණන්ද.??? නැත්නම් මේකම තියාගන්නද..???
ඔයාලගේ අදහස කියන්නකෝ... එක ගණන්ද.??? නැත්නම් මේකම තියාගන්නද..???

අරක ගත්තත් සපීඩ් අවුල් යනවා කොහාමත්.
අන්තිමට වැඩිපුර තිබ්බ ඩේටා ටිකයි ස්පීඩ් ඒකයි දෙකම නැතිවෙයි උබට

