SLT පැකේජ් මාරු කරන්න....

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    SLT පැකේජ් මාරු කරන්න....

    මචන්ලා මට ලොකු හෙල්ප් ව්කක් ඕනේ... මගේ දැන් තියෙන්නේ SLT පරණ පැකේජ් එක 512kbps එක.. මන් බැලුවේ එක අයින් කරලා 35GB පැකේජ් එක ගන්න කියලා.... පරණ පැකේජ් එකේනම් 65GB වගේ වෙනකම් ෆ්‍රී එත් මලාට ඒ ගැන බාන්න බෑ... දැන් එක ගොඩාක් ස්ලෝව්... එක නිසා බැලුවේ 35GB එක ගන්න කියලා....

    ඔයාලගේ අදහස කියන්නකෝ... එක ගණන්ද.??? නැත්නම් මේකම තියාගන්නද..???​
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    maru wela parissamin use karapan matanam kochchara try karath masayak thiyaganna ba man ithin 250 gane deela gb buy karanawa
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    1400+660 ??? bn 50GB eka...????

    කවුද බන් ඒක 1400 කිව්වේ? පොඩ්ඩක් බලපන් කෝ දාලා තියෙන එක, අනේ මන්දා උබ කියවනවදත් කියලා හරියට.
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    මචන්ලා මට ලොකු හෙල්ප් ව්කක් ඕනේ... මගේ දැන් තියෙන්නේ SLT පරණ පැකේජ් එක 512kbps එක.. මන් බැලුවේ එක අයින් කරලා 35GB පැකේජ් එක ගන්න කියලා.... පරණ පැකේජ් එකේනම් 65GB වගේ වෙනකම් ෆ්‍රී එත් මලාට ඒ ගැන බාන්න බෑ... දැන් එක ගොඩාක් ස්ලෝව්... එක නිසා බැලුවේ 35GB එක ගන්න කියලා....

    ඔයාලගේ අදහස කියන්නකෝ... එක ගණන්ද.??? නැත්නම් මේකම තියාගන්නද..???​

    අඩෝ අපරාදේ යකෝ ඔය තියෙන ඒක තියාගනින්.:angry: අරක ගත්තත් සපීඩ් අවුල් යනවා කොහාමත්.:yes: අන්තිමට වැඩිපුර තිබ්බ ඩේටා ටිකයි ස්පීඩ් ඒකයි දෙකම නැතිවෙයි උබට :rofl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කවුද බන් ඒක 1400 කිව්වේ? පොඩ්ඩක් බලපන් කෝ දාලා තියෙන එක, අනේ මන්දා උබ කියවනවදත් කියලා හරියට.
    35GB -1490i
    අඩෝ අපරාදේ යකෝ ඔය තියෙන ඒක තියාගනින්.:angry: අරක ගත්තත් සපීඩ් අවුල් යනවා කොහාමත්.:yes: අන්තිමට වැඩිපුර තිබ්බ ඩේටා ටිකයි ස්පීඩ් ඒකයි දෙකම නැතිවෙයි උබට :rofl:

    :yes::yes:
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    machan mage slt 799 package aka thiyenne aka net yanne na dan...mama slt call kalahama kiuwa...limite panala a nisa kiyala...heta abalannalu...ithin bn limite panna nam slow wenawa neda net yanne nathuwa yanne nane
     
    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    Mawkiri(මව්කිරි);17079987 said:
    Machan ISP eka Kohoma speed dunnath ape PC eke internet speed aka control karanna software tiyanawa. Ekak dala parissamin pavichchi karanna :D

    macho mata ehama software eka kiyapanko:dull:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මටත් ඔය ප්‍රශ්ණෙමයි තියෙන්නේ..8mb පැකේජ් එකට මාරු වෙනවද නැද්ද කිය කිය හිත හිත ඉන්නේ..