photography with amilaboy

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    meke inawa ban demawpiyangen kaka rata barak wela inna anathayo tikak.. anna ae ekek wenna athi oya wede karanna aththe... un deyak karanneth ne.. karana ekakta karanna denneth ne.. owa ganan ganna epa... :D

    machan..ganan ganna epa..meke innwa machan..manasika asahana karayo..melo deyak danne nathi o/l wath pass nathi gon ponnayo...umba umbe wade continue..karapan..oya gon ponnayo hinda..nawaththanna epa...
    keep it up..
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    Tamron 18-200mm f 3.5 ගැන අදහස් මොනවද

    මම දැනට පාවිච්චි කරන 18-55mm එක විකුනලා මේකට යන්න ඉන්නෙ වෙන අදහස් දැනගන්න කැමති
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    හොද පුතා;16677792 said:
    Tamron 18-200mm f 3.5 ගැන අදහස් මොනවද

    මම දැනට පාවිච්චි කරන 18-55mm එක විකුනලා මේකට යන්න ඉන්නෙ වෙන අදහස් දැනගන්න කැමති
    mokakda use karana cam eka?

    Image Sterilization naha, slow lens ekak. oya deka awlak naththan price ekata honda lens eka. eth kit eka wikunanna epa ekata wada honda ekak gannanan. nikkor 55-200mm ekak ganna.
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    හොද පුතා;16677792 said:
    Tamron 18-200mm f 3.5 ගැන අදහස් මොනවද

    මම දැනට පාවිච්චි කරන 18-55mm එක විකුනලා මේකට යන්න ඉන්නෙ වෙන අදහස් දැනගන්න කැමති

    Auto focus tikak slow.
    lense material ekath tikkak qulity adui sapekshawa(nikon,canon ,sigma).
     

    jshashee

    Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    canon EOS 1200D

    machanz la man EOS 1200D ekak gatta .. eeye gatte .. kotinma kiyanawa 4to ganna dannema na .. mata eke optionz tika hariyata use karana heti kiyala denawa nam kawru hari godak pin .. eke tiyena hema ican ekenma monawada wenne kiyala hariyata dengannai ona . danne neti tawa ayatath wedagath wei :confused:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machanz la man EOS 1200D ekak gatta .. eeye gatte .. kotinma kiyanawa 4to ganna dannema na .. mata eke optionz tika hariyata use karana heti kiyala denawa nam kawru hari godak pin .. eke tiyena hema ican ekenma monawada wenne kiyala hariyata dengannai ona . danne neti tawa ayatath wedagath wei :confused:

    YOUTUBE eke balapan machan....
    photogrphy gana basic igene ganna Lynda.com - Foundations of Photography set eka torrent walin download karaganna
     

    jshashee

    Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    mage cam eke reta flash netuwa 4tz gaddi fto eka bonda wela enne . cam eka move wela wage . ei e ? dannawada kawru hari. cam eka 1200D canon
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    One month used D5100 available. Shutter count only 920. With extra battery and battery grip and 18-55mm. All are 59k

    machan meka me ganata ganna eka paduda
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    md11uh.jpg


    එළකිරියේ ඉන්න ගොඩක් යාලුවෝ හෝ ගාලා DSLR ගන්නවා. ඔය අතරේ මමත් අලුතින්ම e bay එකෙන් ගෙන්නුවා සුපිරිම bad boy කෙනෙක් ව. ඒ තමයි 70-200mm OS ලෙන්ස් එක. photography කරන සහ ඒ ගැන දන්නා යාලුවෝ මේක මොනවගේ වැඩ්ඩේක්‌ ද කියල දන්නවා ඇති.
    30bpf80.jpg


    මෙයාගේ වැඩ වගේම තමයි ගානත් පොඩ්ඩක් සැරයි.
    නිකොන් එකක් $2,496
    කැනොන් එකක් $2399
    සිග්මා එකක් $1390
    ටැම්රෝන් එකක් $1499 කුත් වෙනවා

    13zzypi.jpg


    මේක ගැන පොඩි විස්තරයක් දාන්නම් මෙහෙම
    මේකේ බර කිලෝ 1.4 ක් විතර වෙනවා.මේකේ ඇතුලේ තවත් ලෙන්ස් 17ක් තියෙනවා පින්තුර සුපිරිම කොලිටි එකට දෙන්න:eek: . උපරිම ඇපචර් එක 2.8 එක 70-200 වෙනස් වෙන්නේ නැ.full frame crop censor ඕන එකකට සෙට් වෙනවා.

    28ltngn.jpg


    296ne6x.jpg


    14id6d4.jpg


    තව දෙයක් කියන්න ඕනා. ඔයාලත් ඕනෑම ලෙන්ස් එකක් ගනිද්දී දාන ෆිල්ටර්ස් හොද කොලිටි එකක් දාන්න. 2000 ට 3000 තියෙන ඒවානම් දාන්න එපා. එහෙම උනොත් අන්තිමේදී ගන්න පින්තුර මෙලෝ රහක් නැති වෙනවා. Hoya hd , B+W , ittou වගේ ලෝකේ පිළිගත් brand එකක් ගන්න. (මේ හැම එකේම replica තියෙනවා 2000 ට 3000 ට )

    acsoxh.jpg


    මේ තියෙන්නේ මං පෙරේදා මේකෙන් කරපු shoot එකක්.

    zIGA01.jpg


    FtdwWC.jpg


    d1jD3o.jpg


    IH5Fmc.jpg


    l1Cuk3.jpg


    xXUPaB.jpg


    dzvRrJ.jpg

     
    Last edited:

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    මම පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො මෙන්න මේක Nikkor AF-S DX 55-300mm f/4.5-5.6G ED VR
    LKR 33,500.00වෙන කොට 70-200 එකක් ඔච්චර ගණන් උනේ කියල . මම කියන්නේ පුලුවන්නම් ලේන්ස් එකක් මිල රඳා පවතින සාධක මොනවාද කියල .

    එකට බලපාන කරුණු කිහිපයක් තියෙනවා.

    ඔයා ඔය කිව්ව ලෙන්ස් එකත් ඇතුළුව මිලෙන් අඩු ලෙන්ස් හදන්නේ හොදම කොලිටි අමුද්‍රව්‍ය වලින් නෙමෙයි.හේතුව ඒවා මිලෙන් ගොඩක් අදික වීමයි. අනික ඒවා හදන්නේ ගොඩක්ම automated machines වලින්. මිනිස්සු දායක වෙනවා ගොඩක් අඩුයි.නමුත් සමහර ලෙන්ස් හදන්නේ 90% ක් මිනිස් ශ්‍රමය යොදාගෙන. පොඩි වරදක් ගැන උනත් සැලකිලිමත්. තව දෙයක් ඔයාල දැකලා ඇති මිලෙන් අඩු ලේන්ස් හදන්නේ තායිලන්තේ චිනේ තායිවාන් උනාට මේ මිලෙන් අදික ලෙන්ස් හදන්නේ අනිවා ජපානයේ සුපිරි වැඩ්ඩොන් ගේ අදීක්ෂණය යටතේ. අනික තමයි උපරිම අපචර් එක. ඇපචර් එක විශාල වන තරමට ඒ ලෙන්ස් එක fast ලෙන්ස් එකක් එනවා. ඔය කිව්වා 500-300 එකේ උපරිම අපචර් එක 4.5 . එකත් 300mm වලදී 5.6 වෙනවා. නමුත් 70-200 ලෙන්ස් එක උපරිම අපචර් එක 2.8 . එක 70 ත් 2.8 200 2.8 . මේ වැඩේ කරන්න හිතන තරම් ලේසි නැ. focal length එක වැඩි කරන ගමන් අපචර් එක වැඩි කරනකොට ඉස්සරහ කව්ළුව අතිශය විශාල වනවා. එකියන්නේ විශාල විදුරු කාච බාවිතා කරන්න වෙනවා.උදා විදියට නිකොන් 600mm නිකොන් ලෙන්ස් එක ලංකාවේ මුදලින් මිලියන 1.3ක් විතර වෙනවා. සයිස් එක කොහොමද කියල පල්ලෙහා පින්තුරෙන් හිතාගන්න පුළුවන්නේ.
    daq5mD.jpg

    එහෙම වෙලත් එකේ උපරිම අපචර් එක 4යි . මේවගේ ලෙන්ස් එකකට 2.8 හරි 1.4 හරි ඇපචර් එකක් දුන්නොත් මිල රු මිලයන 20 ක් සහ එහා මෙහා ගෙනියන්න ලෑන්ඩ් මාස්ටෙර් එකකුත් දෙන්න වෙයි.
    තව ඉතින් auto focus ස්පීඩ් එක. nano coating ( flair එක අඩුකරන්න මතුපිටින් තියන ආවරණය) focus මෝටර් , weather seal ( හිරිකඩට ඔරොත්තු දීම ) නිමාව යනාදී එකී නොකී ගොඩක් කරුණු ලෙන්ස් වල මිල වෙනස් වීමට හේතු වෙනවා.