කපුගේ

waligamaya

Well-known member
  • විජේවීර කියන්නේ සක්කිලියෙක් බන්. අහිංසක කොල්ලන්ගේ මොල හෝදලා ඌ රජ වෙන්න බැලුවේ. මම ගොඩක් JVP එකේ කතා කියවලා තියෙනවා බන්. විජේවීර පොරක් කියලා පෙන්නන්න හැදුවට උගේ වැරදි ගොඩක් තියෙනවා.

    මොනවා වුනත් දැන් ඉන්න JVP එක නම් සුපිරි බන්. :yes:
    :yes::yes:
    කරුමෙට මොලේ තියන අවන්ක මිනිස්සු දැන්නැ, ඒකාලේ හිටියා

    උබට පුලුවන්නම් JVP ප්‍රබවය හා විකාශය කියන පොත කියවපන්.
    මාහා නඩුවේ නඩු වර්තා කියවන කොට විජෙවීරගේ නයකත්වය විප්ලවයක් මෙහෙයවපු නයකයෙක්ගේ චරිත ලක්ශන නැකියලා තෙරෙනව ඔනම එකෙක්ට
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    එල එල. තව දෙයක් තියෙනවා මචන්. ඔය බොක්කෙන් විප්ලව කරන ගොඩක් එවුන්ට ඒ තැනට ගියාම මිනිස්සු අමතක වෙනවා බන්. ඊට පස්සේ බල තන්හාව එනවා.
     
    waligamaya

    Well-known member
  • මෙහෙම සින්දුවක් තියෙන බන් දන්නෙත් අද තමයි බන්. ගොඩක් ස්තුතියි බෙදා ගත්තට. :yes:

    මේ සින්දුවේ තෙරුම මම අපේ director කෙනෙක්ට කියලා දිලා. උමෙක හිතට ගත්ත වැඩිඋනා බන්.:rofl::rofl::P
     
    • Like
    Reactions: gayankuwait

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ සින්දුවේ තෙරුම මම අපේ director කෙනෙක්ට කියලා දිලා. උමෙක හිතට ගත්ත වැඩිඋනා බන්.:rofl::rofl::P

    අඩෝ සිරාවටමද බන්? උඹ පුක දීල වෙඩි කෑවා වගේ සීන් එකක් නේ යකෝ. :rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ෆට්ට වැඩර් කෙනෙක් නෙහ් මෙයා....මන් අයි මෙහෙම සීන් එකක් දන්නේ....ඔයාට ඔන්න මන් ගානේ රේප් 5 දුන්නා හොදේ...හැබැයි 1000 වත් දෙන්න වටිනවා...සැහෙන්ට මහන්සි වෙලා
     
    • Like
    Reactions: waligamaya

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මගේ මතය නම් කපුගේ කියන්නේ ශ්‍රී ලාංකීය සංගීතයේ සලකුණක්. එතුමාගේ ගීත දුප්පත් පෝසත් හැම මිනිහෙක්ගේම හදවතටම වැදුණා. සදා නොමියෙන ගායකයෙක්. සංගීතයෙන් සමාජයක් වෙනස් කරන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණය එතුමා තමයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මගේ මතය නම් කපුගේ කියන්නේ ශ්‍රී ලාංකීය සංගීතයේ සලකුණක්. එතුමාගේ ගීත දුප්පත් පෝසත් හැම මිනිහෙක්ගේම හදවතටම වැදුණා. සදා නොමියෙන ගායකයෙක්. සංගීතයෙන් සමාජයක් වෙනස් කරන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණය එතුමා තමයි.

    උඹට තියෙන්නෙත් මගේ අදහස්මයි බන්. :cool::cool:
     
    waligamaya

    Well-known member
  • එල එල. තව දෙයක් තියෙනවා මචන්. ඔය බොක්කෙන් විප්ලව කරන ගොඩක් එවුන්ට ඒ තැනට ගියාම මිනිස්සු අමතක වෙනවා බන්. ඊට පස්සේ බල තන්හාව එනවා.

    ලන්කවේ ගොඩක් දේවල් මිනිස්සු කරන්නේ කැපිලා පෙන්න බන්. බොහො වෙලවට එවගේ උදාර අරමුනුනැ, කැපිලා පෙන්න දගලන කට්ටිය නිසා උදාර අරමුනු තියන පුද්ගලයන්ට බොහො වෙලවට ලැබෙන්න තියෙන අවස්තව අහිමිවෙනවා. ඒකේ තියන බයනකමදේ තමයි එවැඩවලින් සමන්‍ය මිනිසට මෙවා පිලිබද තිබෙන විස්වසය නැතිවෙන එක. එක අපි අද අද්දකිනව බන්

    :dull::dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ලන්කවේ ගොඩක් දේවල් මිනිස්සු කරන්නේ කැපිලා පෙන්න බන්. බොහො වෙලවට එවගේ උදාර අරමුනුනැ, කැපිලා පෙන්න දගලන කට්ටිය නිසා උදාර අරමුනු තියන පුද්ගලයන්ට බොහො වෙලවට ලැබෙන්න තියෙන අවස්තව අහිමිවෙනවා. ඒකේ තියන බයනකමදේ තමයි එවැඩවලින් සමන්‍ය මිනිසට මෙවා පිලිබද තිබෙන විස්වසය නැතිවෙන එක. එක අපි අද අද්දකිනව බන්

    :dull::dull:

    තව දෙයක් තියෙනවා මචන්. අපි වයසට යද්දී අපේ ආකල්පවල වෙනසක් එනවා බන්. මම A/L කරද්දී, Campus යද්දී මගේ හිතේ තිබ්බේ ලෝකය වෙනස් කරන යමක් කරන්න. IT වලින් කරන Revolution එකක කොටස් කාරයෙක් වෙන්න. :rofl: එහෙම හීන බන් තිබ්බේ.

    ඒත් දැන් තියෙන්නේ කීයක් හරි හොයන් පාඩුවේ ජීවත් වෙන්න බන්. :sorry::sorry:
     
    waligamaya

    Well-known member
  • ෆට්ට වැඩර් කෙනෙක් නෙහ් මෙයා....මන් අයි මෙහෙම සීන් එකක් දන්නේ....ඔයාට ඔන්න මන් ගානේ රේප් 5 දුන්නා හොදේ...හැබැයි 1000 වත් දෙන්න වටිනවා...සැහෙන්ට මහන්සි වෙලා
    :cool:
    මගේ මෙ මහන්සිය මචන් කපුගේ වගේ කලා කරුවන්ගේ මතය අපි තෙරුම් ගත් විදියට මිනිස්සු අතරට ගෙනයන එක මචන්

    අඩෝ සිරාවටමද බන්? උඹ පුක දීල වෙඩි කෑවා වගේ සීන් එකක් නේ යකෝ. :rofl::rofl::rofl:
    :P:baffled::baffled:

    :cool:

    උඹට තියෙන්නෙත් මගේ අදහස්මයි බන්. :cool::cool:

    ubalaa api kalawata adaraya karana minissune ban:cool:

    ගොඩක් වෙලාවට එකම අකල්ප තියෙන මිනිස්සු ලොකයේ කොහේ හිටියත් හමුවෙනවා
     
    waligamaya

    Well-known member
  • තව දෙයක් තියෙනවා මචන්. අපි වයසට යද්දී අපේ ආකල්පවල වෙනසක් එනවා බන්. මම A/L කරද්දී, Campus යද්දී මගේ හිතේ තිබ්බේ ලෝකය වෙනස් කරන යමක් කරන්න. IT වලින් කරන Revolution එකක කොටස් කාරයෙක් වෙන්න. :rofl: එහෙම හීන බන් තිබ්බේ.

    ඒත් දැන් තියෙන්නේ කීයක් හරි හොයන් පාඩුවේ ජීවත් වෙන්න බන්. :sorry::sorry:

    මේ අර්තික ක්‍රමය අපේ අරමුනු ගොඩක් වෙලාවට මග නවත්වනව. මගේත් හිනේ Mechanicale Engineering පැත්තෙන් ලොකෙ නමතියන ප්‍රොපෙක් වෙන්න. එත් ගෙවල් වල ප්‍රශ්න එ හීන ප්‍රමදකරනවා මම ජොබ් නොකර දිගටම uni හිටයනම් ලොකු පිම්මක් පැනලා, එත අවුරුද්දක් වත මට ජොබ් නොකර ඉන්න බැරි තත්වයක් තිබුනේ. එත ම්චන් එවගේ හීන නැතිකර ගන්න එපා දිගටම උතසහා කරපන් මමත් එහෙම තමයි

    පස්සට යන්නො පස් යට යන්නො පෙරටම යන්නො පෙරමුන ගන්නො
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ අර්තික ක්‍රමය අපේ අරමුනු ගොඩක් වෙලාවට මග නවත්වනව. මගේත් හිනේ Mechanicale Engineering පැත්තෙන් ලොකෙ නමතියන ප්‍රොපෙක් වෙන්න. එත් ගෙවල් වල ප්‍රශ්න එ හීන ප්‍රමදකරනවා මම ජොබ් නොකර දිගටම uni හිටයනම් ලොකු පිම්මක් පැනලා, එත අවුරුද්දක් වත මට ජොබ් නොකර ඉන්න බැරි තත්වයක් තිබුනේ. එත ම්චන් එවගේ හීන නැතිකර ගන්න එපා දිගටම උතසහා කරපන් මමත් එහෙම තමයි

    පස්සට යන්නො පස් යට යන්නො පෙරටම යන්නො පෙරමුන ගන්නො

    ඇත්ත මචන්. දැන් හැමදෙයක්ම balance කරන් ඉස්සරහට යන්න බලනවා බන්. :)
     
    කපුගේ හොඳ සින්දු කිව්වා.............ඒ වගේම කපුගේ වගේ ගායකයෙක් දැන් නෑ වගේම මේ වගේ පද රචනය කරන කවුරුත් නෑ.....අපේ රටේ හොඳ පද රචනයන් එච්චර ගෞරවයට ලක්වුණේ නෑ. දැන් තියෙන්නේ සීනි බෝල සින්දු විතරයි...දාර්ශනික සින්දු නෑ.හේතුව ගායකයෝ නැති කම නෙමෙයි ගීත රචකයෝ නැති කම..
     
    waligamaya

    Well-known member
  • සීත පිනිබිදු කදුළු සලනා
    මලානික තරු වැළපෙනා
    පලු මාවත තනිවෙලා.....
    නැගනියේ නුබ කා පතාදෝ.....
    මහා බලා ඉන්නේ

    සොයුරියන් ලොව වෙසෙන නුබවන් සැතපෙනා මේ මැදියමේ//
    නුබට ඒ සුව අහිමි වී ඇත අදුරු මහමග උරුම වී ඇත

    සීත පිනිබිදු කදුළු සලනා
    මලානික තරු වැළපෙනා
    පලු මාවත තනිවෙලා.....
    නැගනියේ නුබ කා පතාදෝ.....
    මහා බලා ඉන්නේ

    සොයුරියන් ඇති අයම නුබ වන් නිසා මහාමග උරුම වූ//
    නුමට හරහන රුදු ලොවක් මිස හදුනා ගන්නා හදවතක් වේද

    සීත පිනිබිදු කදුළු සලනා
    මලානික තරු වැළපෙනා
    පලු මාවත තනිවෙලා.....
    නැගනියේ නුබ කා පතාදෝ.....
    මහා බලා ඉන්නේ

    ගායනය විශාරද ගුණදාස කපුගේ

    "වෙස බඩුව" "වෙසාවී" අත්තෙන්න්ම අපේ සම්මජය තුල ඉතාමත් පහත කොන් කරනු ලැබු ස්ත්‍රීන් කාණ්ඩය යක් පිලිබද සමපුර්ණ වූ ඉමතු නොවන මනුශීය සත්ත්‍ය මෙම කෙටි පදවල තුල සම්පුර්ණ වශයෙන් ගැබ් වී ඇතිබව මගේ හැගීමයි. ඇත්තටම මට මෙමෙ අගිඉතය ගැන ලියන්න හිතුඋන ආසන්නම හේතුව තමයි පසුහිය සටන දේශපාලන සංවාදය තුල ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක සහෝදරයා මතුකිරීමට උත්සහ කල ස්ත්‍රිත්වය පිළිබද ලාංකීය සමාජ කතිකාවත්. මේවගේ දෙයක් ගැන විවුර්ත සත්‍ය කතා කිරීම අද කලේ බොහොම අබියෝගත්මක දෙයක්. මොකද කොතරම් ශ්‍රේෂ්ට නිර්මල ආගමක සෙවන ලැබුවත් එය වසා ගන්නා වික්ටෝරියානු සහ බමුණු සංස්කෘතියේ අදුරු වලා කුළු ලාංකීය සමාජය වසා ගානවා පැතිරී තිබීම එයට හේතුවයි ( හැබැයි නාමික බවුද්දයන් සිතා සිටින්නේ මෙය තමයි බවුද්ද සංස්කෘතිය කියලා).

    ඇත්තෙන්ම ලංකාව තුල අපේ සමාජයේ සහෝදරියක් මවක් හෝ මිතුරියක් මෙම නින්දා අපහස විදින දුක්කිත තත්වයට පත්වෙන්නේ ඇගේ අසීමිත ලිංගික අසහනය නිසා නොව ජිඉවිතය් අන්ත අසරණ මොහොතක ජිවත් වීමට ගන්නා ලද උතසහය නිසි. අපි බොහෝවිට හිතන්නේ ඇය මේ රැකියාව විදිනවා කියලා. මදක් සිතන්නේ ඇයට කොතරම් අසාමාන්‍ය ලිංගික ආශාවන්ගෙන් පෙලෙන්නන් සතුටු කරන්න වෙනවද, ඇය ජිඉවත් වීමට කොතරම් ලොකු අවදානයක් යනවද.
    එකම රටේ සහෝදරියන්, මව්වරු මිතුරුයන් තමන්ගේ පවුලේ හිතවතුන්ගේ ආදරය ආරක්ෂාව මැද රැය පහන් කරන විට එවුන් විදින අයිතිවාසිකම් එහා සමානව විදීමට අයිතිය ඇති එවැනිම පිරිසක් එම රත්ත්‍රීය තුල ජිවත් වීමට කොතාම් අවදානමක් ගනවද. එවැනි තත්වයක සදරනත්වය මොහොතක් ඔබේ හදවතට තට්ටු කරලා බලන්න්.

    (මට මේ කරනවා පිළිබද කතාකරනවිට අපේ ය බොහෝවිට අසන උපසත්මක ප්‍රශ්න කිරීමක් තමයි ඔච අමාරුනම් ගණිකාවක් බද හනින්කෝ කියල. එහෙම අහන යට මට දෙන්න තියන පිළිතුර තමයි මම විවාහ කරහන්නේ ලොකු දේපලක් තියෙන කන්තවක්වත් වෛද්‍යවරියක්වත්, ගුරුවරියක්වත් නිතී වෙදිනියක්වත් etc... නොව මාහට ප්‍රේමනීය හැගීමක් ඇතිවන කාන්තාවකි ඇය ඉහත කවුරුන් හෝ විය හැක)

    ඇත්තෙන්ම මගේ අද්දැකීම තමයි ඔය ගණිකා වුර්තියේ යෙදෙන්නන් 98% ක් පමණ මෙය කරන්නේ ජිවත් වීමට අන් මගක් නැතිනිසා මිස වින්දනයකට නොවේ. බොහොවිට මොවුන්ට ගරහන්නන් මොවුන්ගේ පහස ලබන්නන් ඇත්තෙන්ම කියනවා නම් මිනිහෙක්ගේ ගැනියක්ගේ ජිවිතේ තියෙන්න කකුල් දෙක පල්ලේ කියල හිතන් තමයි.
     
    Last edited: