°•.¸.•°I'm the Last°•.¸.•°

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පාo නැත්තo කේක් කාපල්ලා :P

පාං කියාගන්න බැරුව ඉන්නෙ උබ කේක් කාපන් ලු:dull:
ඉදපන් අනාතයා මේකට වෙලා තනියම:P
අපි කැපුනා සුබ සිහින
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එහෙම නම් එකක් නෑ බන්ස්..:oo: දැන් හැරෙන්නවත් වෙලාවක් නෑ.. ඒකි මැසේජ් එව්වම රිප්ලයි දාන්නත් මතක් වෙන්නෙ නෑ.. වැඩ වැඩ..:dull:
    වැඩේ ඉවරයක් කොරගන්න බැරි උන එක තමා අවුල... :dull: ඉවසීමෙන් සැනසීම ලැබේ කියලනෙ කියන්නෙ..:baffled:
    :eek::eek:hoda kellek ehenam
    ape ekata reply kale nathinam mala anayak wenawa :sorry:
    hmhm hm hm thawa iwasapn enam :dull::rofl:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    avatar276569_29.gif
    මේ යකාට ස්පෑම් කිව්වොත් දාගෙන පෝස්ට් කරනවා :lol:
    තෝ අර කවුන්ටින් ට්‍රෙඅඩ් එකේ පොස්ට් දානව නේද ඩෝ :P
    ගීටී ලොක්ක ගිය පාර එක ඩිලීට් කොරාම ගොඩක් රිදුනා :( නේද