ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

ukussa92

Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth
    affa menna man wage thawath aluth porak awilla honda honda sadarayen piligannawa oya nithi rithi one na bola awilla nelapan..:D:D
    මචන්ලා මමත් අලුතෙන්.උඹල කීයට විතරද පටන් ගන්නෙ.මොනවද බන් නීති රීති.:D:D:D:D.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,808
    16,947
    113
    Kottawa
    මචන්ලා මමත් අලුතෙන්.උඹල කීයට විතරද පටන් ගන්නෙ.මොනවද බන් නීති රීති.:D:D:D:D.

    ඔය උකුස්සා කියන එකත් අපිට නෙලනවා හෝ ගාලා අද ඊයේ ඇවිල්ලා.. :oo::oo: හැබැයි නිකන් හරියට අවුරුදු ගානක ඉදන් ගහල වගේ.. :shocked::shocked::shocked: උබත් අපිට ඒ වගේ කෙලින්නද යන්නේ?..:rofl::rofl::rofl:
     
    GrArrow

    Junior member
  • May 16, 2014
    97
    2
    8
    ගම්පහ
    හෙනයා;17080765 said:
    ඔය උකුස්සා කියන එකත් අපිට නෙලනවා හෝ ගාලා අද ඊයේ ඇවිල්ලා.. :oo::oo: හැබැයි නිකන් හරියට අවුරුදු ගානක ඉදන් ගහල වගේ.. :shocked::shocked::shocked: උබත් අපිට ඒ වගේ කෙලින්නද යන්නේ?..:rofl::rofl::rofl:

    මටත් හිතෙනවා මුන් ඩබලම එකතු වෙලා අපිට nelai කියලා:oo::oo::oo::oo::oo::oo:
     
    ukussa92

    Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth
    උකුස්ස වික්‍රමය

    අදනම් උකුසු ප්රෙහාරය එල්ල කරන්න කියාපු දවස :cool::cool:
     
    Attachments

    • 1409554910_tmp_3.jpg
      1409554910_tmp_3.jpg
      31.7 KB · Views: 64
    • 1409554812_tmp_1.jpg
      1409554812_tmp_1.jpg
      38.6 KB · Views: 64
    • 1409554863_tmp_2.jpg
      1409554863_tmp_2.jpg
      38.6 KB · Views: 63

    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    අදනම් උකුසු ප්රෙහාරය එල්ල කරන්න කියාපු දවස :cool::cool:

    Slayer match eka nam sira :yes::yes::yes:.. But anik eka gana dukai :P
    Ara asarana samod ui soaplk wai marala thyenne whole sale pita.. lol paw ban un denna.. samod aye ena ekak na man hithanne:rolleyes::rolleyes: