ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Mighty Thor

Member
Feb 16, 2014
277
3
0
නැ මන් මේ බැලුවේ මු clan ගැන දන්නෝ, reload කරන්නත් දන්නෝ, sniper කරන්නත් දන්නෝ, crouch වෙන්නත් දන්නෝ 3 shoot kill කරන්නත් දන්නෝ
මු මේ ටික play කරපු පලවෙනි දවසෙම දන්නවා කියන්නේ මු අම්මගේ බඩේ ඉදන් Halo ගහපු එකෙක්ද කොහෙද :P

ඒක නම් ඇත්ත.. අපිට ඒ ගැන නොකියන්න උකුස්සට හේතුවක් ඇති.. :yes::yes:
 

ukussa92

Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth
    ane bn sirawata mama thama halo walata aluth mama halo patan gaththe pereda ahh mata hodata sniper puluwan mokada mama cod play karanawane..ahh anika ithing mama halo eke wadakali youtube eken balauwa...;)
    ඒක නම් ඇත්ත.. අපිට ඒ ගැන නොකියන්න උකුස්සට හේතුවක් ඇති.. :yes::yes:
     
    Last edited:

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    Halo CE Anniversary Texmod + Custom Chat :yes::yes:

    (Applies to all custom edition maps.)

    kosXRab.jpg

    V1WKlwt.jpg

    cFEWTSZ.jpg

    RJDb3Fu.jpg

    soNgISt.jpg

    XsPz4iB.jpg

    nlnTr1n.jpg


    Never play other games :D:baffled::baffled:

    Happy playing :D:D:D
     

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1

    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    ane bn sirawata mama thama halo walata aluth mama halo patan gaththe pereda ahh mata hodata sniper puluwan mokada mama cod play karanawane..ahh anika ithing mama halo eke wadakali youtube eken balauwa...;)

    Ela.. youtube eke thynw tips and tricks.. wena mona hari danaganna one nam methread eke post karanna. Kattiya udaw karai.. :D
     

    DeathStrѳke

    Member
    Feb 27, 2014
    129
    1
    0
    මචන්ලා මම පොඩි යෝජනාවක් ගේන්න කැමතියි..
    Ek server එකේ පොඩි පහේ admin කෙනෙක් හිටියොත් හොඳයි කියල හිතෙනවා.
    DeathStroke වැරදියට හිතන්න එපෝ..:D:D

    මේකයි ප්‍රශ්නේ,
    අර mofofo & hognoob කියන හාදයෝ දෙන්නා දැන් EK server එකට නිතර එනවා.. උන් ඇවිත් කරන දේ කට්ටියට අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. මේක ඇත්තටම හරි වදයක්. හැම වැඩෙම Deathata විසදන්න වෙන එකත් කරදර ඇති.. එක හන්ද අර වගේ කාලකන්නි kick/ban කරන්න level 1 admin කෙනෙක්වත් ඉන්නව නම් හොඳය්.. (නිතර server එකේ play කරන කෙනෙක් සහ පරණ player කෙනෙක් නම් වැඩිය හොඳය් :yes:)

    මේකෙ මට හිතිච්ච දෙයක්.. නොසකල හැරියට කිසි ගැටළුවක් නැ :D:D
    balamu
    11.gif
    ekata solution ekak asap gannam
     

    ukussa92

    Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth
    මොකාද බොල අර striker SL කියන්නේ මේකා මට halo එපාකෙරෙව්වනේ අම්බෝ වටකරලා ගැහුවා මට :confused::confused:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,808
    16,947
    113
    Kottawa
    මොකක්ද බෝල මේ server එකට වෙලා තියෙන්නේ
    අඩේ.. මටනම් හිතාගන්න බෑ උබ අද ඊයේ අපු එකෙක් කියලා.. උබ නිකන් ගහන්නේ අවුරුදු ගානාක ඉදන් ගහපු එකෙක් වගේ.. COD ගහල මේක ගහන්න අමාරුයි... COD එකයි Halo එකයි වෙනස්.. 2ක දෙවිදිහකට ගහන්න තියෙන්නේ... අනේ මන්දා..:confused::confused:


    මූ කොටි බුද්ධි අංශෙ එකෙක්ද දන්නේ නෑ.. :shocked::shocked::shocked:
     

    ukussa92

    Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth
    ubala kiyana kathawaath aththa aluthen apu ekek kohomada mehema play karanne math eka thama hoyanne deiyo thama danne anika ithing mama wariyapolane:
    හෙනයා;17077036 said:
    අඩේ.. මටනම් හිතාගන්න බෑ උබ අද ඊයේ අපු එකෙක් කියලා.. උබ නිකන් ගහන්නේ අවුරුදු ගානාක ඉදන් ගහපු එකෙක් වගේ.. COD ගහල මේක ගහන්න අමාරුයි... COD එකයි Halo එකයි වෙනස්.. 2ක දෙවිදිහකට ගහන්න තියෙන්නේ... අනේ මන්දා..:confused::confused:


    මූ කොටි බුද්ධි අංශෙ එකෙක්ද දන්නේ නෑ.. :shocked::shocked::shocked:
     
    Last edited:

    ukussa92

    Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth
    ඔන්න ඔය මොකක් හරි කණ්ඩායමකට මාවත් දාපියව් බොල:D:D
    ow kattiya teams 4k hadagamu.. ewata bedila yan hamoma..
    Eg-
    Team 1: leader DeathStroke
    Team 2: leader *****
    Team 3: leader *****
    Team 4: leader *****

    Anik team wala leader wenna kamathi aya comment karanna..
    Mama team 1 :yes::yes::yes:
     

    ukussa92

    Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth
    අඩේ අප්පා එහෙමත් සීන් එකක් තියෙනවද එහෙනම් උකුස්සා සිංහලෙන් එනවා බොලව් :P:P
    හෙනයා;17040734 said:
    උබලට දැන් තමන්ගේ නම් සිංහලෙනුත් දාගන්න පුළුවන්.. :yes::yes::yes: එක කරන්නේ මෙහෙමයි
    මුලින්ම මේ Google Input Tool එක download කරගන්න ඕනේ...

    download

    මේකෙන් සිංහල කියන එකේ tick දාලා I agree එකත් දාලා download කරන්න...

    ඊට පස්සේ මේකෙන් ගිහින් name hack එක download කරගන්න...

    NameHack

    මේක unrar කරන්න 7zip එක ඕනේ.. එක මෙතනින් ගන්න...

    7zip

    ඊට පස්සේ name hack එක open කරන්න.. එක එහෙමම තියෙද්දී game එක open කරන්න.. ඊට පස්සේ Setting --> Change name එකට යන්න... ඊට පස්සේ තියෙන නම clear කරන්න.. ඊට පස්සේ එහෙමම තියෙද්දී ALT + TAB ඔබලා අයෙ name hack එකට යන්න.. ඊට පස්සේ name hack එකේ තමන්ට ඕනේ නම type කරන්න..
    එතැනදී සිංහලෙන් ඕනෙනම් ALT + SHIFT press කරලා google input tool එකේ සිංහල font එකට මාරු වෙලා type කරන්න.. (WIN 8 වල නම් SPACE + START)

    {නෝටි වෝර් , බඩු ස්ට්‍රෝක් , සි බාර්ක් , ජෙරී අයියා , උක්කු බණ්ඩා , වල් අලියා} :rofl::rofl::rofl::rofl::rofl:

    ඊට පස්සේ අනිවාර්යෙන් තමන්ගේ නම ගහල ඉවර උනාම beep සද්දයක් එනකන් space එක ඔබන්න.. නැත්තම් ඔයාලගේ නම හරියට පෙන්නේ නෑ.. ඊට පස්සේ අයෙ game එකට switch වෙලා මුකුත් වෙනස් නොකර OK කරන්න.. දැන් හරි..

    තව එකක්.. මේ නම් හරියට පෙන්න නම් custom චැට් එක දාගන්න ඕනේ.. එක දාගන්න හැටි උඩ කියල දීල ඇති..
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මමත් එනවෝ....

    මචන්ලා මමත් අලුතෙන්.උඹල කීයට විතරද පටන් ගන්නෙ.මොනවද බන් නීති රීති.:D:D:D:D.