Sri lanka 1st windows mobile review

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    හරි හරි බන් ලෝකෙන් හොදම සුපරිම mobile OS එක windows phone OS එක..හොදම ෆෝන්ස් nokia lumia..ඒකනේ මිනිස්සු මේ තරම් windows phones වලට කැමති..

    attachment.php

    http://www.elakiri.com/forum/showthread.php?t=1627197

    :lol::lol::lol:
    මිනිස්සු කැමති දේවල් වලින් හොඳ නරක මනින්න පුලුවන්ද? අදකාලෙ වැඩියෙන් මාකටින් ට්‍රික්ස් පාවිච්චි කරන කම්පැනි මිනිස්සු අතරට යන්නෙ.;)
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හරි හරි බන් ලෝකෙන් හොදම සුපරිම mobile OS එක windows phone OS එක..හොදම ෆෝන්ස් nokia lumia..ඒකනේ මිනිස්සු මේ තරම් windows phones වලට කැමති..

    attachment.php

    http://www.elakiri.com/forum/showthread.php?t=1627197

    :lol::lol::lol:

    1. මාර්කට් ශේය්ර් එකෙන් ඕක කියන්න බැ බන් :yes: එහෙනම් ලෝකේ වැඩියෙන්ම විකිණිලා තියෙන්නේ ඇල්ටෝ .. හැබැයි ඇල්ටෝ ලෝකේ හොඳම වාහනේ නෙවි නේ ;)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,394
    16,052
    113
    1. මාර්කට් ශේය්ර් එකෙන් ඕක කියන්න බැ බන් :yes: එහෙනම් ලෝකේ වැඩියෙන්ම විකිණිලා තියෙන්නේ ඇල්ටෝ .. හැබැයි ඇල්ටෝ ලෝකේ හොඳම වාහනේ නෙවි නේ ;)

    අහ්හ් අයිෆෝන් ඉබ්බටත් රිදිලා වගේ..:Dඑතකොට උබ කියන්නේ මේවාද හොදම කියලා??හැබැයි මේකත් android හොදේ....:D:D:D:D

    http://www.vertu.com/en/

    9142-93633-Vertu-Ti-luxury-smartphone-Price-India-Singapore-UAE-Hong-Kong.jpg

    :P