යුඑස් ගිහිං ඇවිල්ල නේද මාම
. ඕක මොකක්ද පෝයට බන අහන්නෙත් චූටි පුටුවක් වගේ එකක් පුක පැත්තට තියන්නෙ.![]()

බලමුකො ඌවෙ මිනිස්සු ටිකත් බත් පැකට් එකටයි අරක්කු බෝතලේටයි අහුවෙයිද කියලඑක තමයි මෙව්වා මොනාද නේද. රට කන්නේ නැතිව සංවර්ධනය කරන්නේ. ඒ මදිද නේද බන්. මෙව්වා මොනාද. ලෝකේ දුප්පත්ම නායකයා මේ ඉන්නේ![]()


බලමුකො ඌවෙ මිනිස්සු ටිකත් බත් පැකට් එකටයි අරක්කු බෝතලේටයි අහුවෙයිද කියල![]()
අරුණයෝ නිකන් බොරු නොදා හිටපං අර මිනිහා නැවෙන්නේ හාමුදුරුවන්ගේ කකුල් හෝදන්න. UNP කොටි මේක ෆොටෝෂොප් කරලා හදල මහින්ද උත්තමයව ඉදිරියට දාල.
පෙරහැරේ යන හස්ති රාජයාද බං අර ඉස්සරහා සුදු අන්දලා ඉන්නේ?
දැන් මහින්ද රට පාලනේ කරන්නෙ බුදු බනේ කියන විදිහට නේද බන්. කොච්චර හොද පාලකයෙක් උනත් ඒ පාලකය වටේ ඉන්නෙ හොරු තක්කඩි නම්, ඒ පාලකයගෙන් වැඩක් නෑ කියලයි බුදු බනේ තියෙන්නෙ මචන්. නීතිය මහ එකාට එකක්, පොඩි එකාට වෙනම එකක්.උඹලා ඉතින් තාමත් "කමක් නෑ යුද්දෙ දින්නනෙ" "කමක් නෑ පාර වත් කාපට් කරානෙ" කිය කිය හිටපල්ල.උඹලගෙ ලමයි කවද හරි කුඩු කාරයො වෙලා*#*@*#....මහා රජා 09-01-2014 03:26 PM jvp ranil fonsekala poyatawath banak ahanawada ban?![]()


දැන් මහින්ද රට පාලනේ කරන්නෙ බුදු බනේ කියන විදිහට නේද බන්. කොච්චර හොද පාලකයෙක් උනත් ඒ පාලකය වටේ ඉන්නෙ හොරු තක්කඩි නම්, ඒ පාලකයගෙන් වැඩක් නෑ කියලයි බුදු බනේ තියෙන්නෙ මචන්. නීතිය මහ එකාට එකක්, පොඩි එකාට වෙනම එකක්.උඹලා ඉතින් තාමත් "කමක් නෑ යුද්දෙ දින්නනෙ" "කමක් නෑ පාර වත් කාපට් කරානෙ" කිය කිය හිටපල්ල.උඹලගෙ ලමයි කවද හරි කුඩු කාරයො වෙලා*#*@*#....
එක්කො ඉතුරු ටික ඕනෙ නෑ බන්. අපරාදෙ මේව ටයිප් කරද්දි මගෙ කැලරි ටික දහනය වෙනව විතරයි. මීට වඩා හොදයි ස්කර්විගෙ ත්රෙඩ් එකක් බම්ප් කරනව.![]()
දැන් මහින්ද රට පාලනේ කරන්නෙ බුදු බනේ කියන විදිහට නේද බන්. කොච්චර හොද පාලකයෙක් උනත් ඒ පාලකය වටේ ඉන්නෙ හොරු තක්කඩි නම්, ඒ පාලකයගෙන් වැඩක් නෑ කියලයි බුදු බනේ තියෙන්නෙ මචන්. නීතිය මහ එකාට එකක්, පොඩි එකාට වෙනම එකක්.උඹලා ඉතින් තාමත් "කමක් නෑ යුද්දෙ දින්නනෙ" "කමක් නෑ පාර වත් කාපට් කරානෙ" කිය කිය හිටපල්ල.උඹලගෙ ලමයි කවද හරි කුඩු කාරයො වෙලා*#*@*#....
එක්කො ඉතුරු ටික ඕනෙ නෑ බන්. අපරාදෙ මේව ටයිප් කරද්දි මගෙ කැලරි ටික දහනය වෙනව විතරයි. මීට වඩා හොදයි ස්කර්විගෙ ත්රෙඩ් එකක් බම්ප් කරනව.
ප.ලි: jvp, රනිල්, ෆොන්සේකල රටේ පලමු පුරවැසිය නෙමෙයිනෙ. කොන්දෙ අමාරු තියන නාකි ආච්චිල බිම ඉදගෙන බන අහනව දැකල නැද්ද? මුස්ලිම් පල්ලියට ගිහිල්ල නම් මෙයා අගේට බිම ඉදන් හිටිය.
man me danna nisa kiyanne machan. ape aiya lankawe power company ekak hadanna foreign company ekakin fund karanna puluwan kiyala project ekak damma. Pawithra aunty haraha giye eka. MR, Basil, saha Namal baby illapu commission wala ekathuwa project eken 50%
hama project ekenma ohoma gannawa. anthimata minissunta hambenne dankudu tika


