SLT 100/50 Unlimited Home කලුවොන්ව ත්‍රොටල් කරලා නේද

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,292
    6,916
    113
    දැන් නං ආයෙ කියන්න දෙයක් නෑ දසමෙට 100Mbps Down, 50Mbps Up යනවා නේද. ආයෙ නිකං එක බිට් එකක් වත් ස්පීඩ් එක වැඩිපුර යන්නෙ නැහැ
    අනෙක් කලුවොන්ටත් එහෙමද

    කොහොමත් ඉතින් කවුරුත් ගත්තෙ නං 100/50 expect කරලා නේ ඒක නිසා අවුලක් නං නැහැ, Honeymoon phase එක හරියටම දවස් 7න් ඉවරයි
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,976
    2,335
    113
    Birmingham
    1767802029625.png


    mage rattaran yaluwe api iwarai