- මාර්කට් ශේය්ර් එකෙන් ඕක කියන්න බැ බන්
එහෙනම් ලෝකේ වැඩියෙන්ම විකිණිලා තියෙන්නේ ඇල්ටෝ .. හැබැයි ඇල්ටෝ ලෝකේ හොඳම වාහනේ නෙවි නේ

නියමයි මචන්... හොඳ thread එකක්... (+4)
cam එකනම් ඉතින් දැනට Lumia තමා ඉතින්... අර 1020 ඒකෙ 41mp නේ!
උඹ 1020 ඒකෙ cam එක use කරලා බැලුවද? මන් නං ඔය කැමරාකරණය දන්නේ නෑ!![]()

එක එක මනුස්සයාගේ කැමැත්ත වෙනස්. සමහරු android වලට කැමතියි, සමහරු windows වලට කැමතියි.

nexus ඒවානම් එහෙම නෑ කියල සමහරු කියනවා.ඒත් පාවිච්චි කරලා නැති නිසා මං ඒ ගැන කියන්න දන්නේ නෑ.

ෆෝන් වලට වලි දාගන්න එපා බන්.එක එක මනුස්සයාගේ කැමැත්ත වෙනස්. සමහරු android වලට කැමතියි, සමහරු windows වලට කැමතියි.
මං කියන්නේ මගේ අදහස. මේක තව කෙනෙක්ට හරි විදියට වගේම වෙන කෙනෙක්ට වැරදියට පේන්න පුළුවන්.
thread එක දාපු කෙනා windows වල හොඳ නරක දෙකම කියල තියෙනවා. ඒත් ඌ එක්ක පැටලුනු කෙනා windows ෆෝන් එකක් පාවිච්චි කරලා නෑ වගේ තමයි කියල තියෙන දේවල් දැක්කම හිතෙන්නේ.![]()
මමත් මීට මාස දෙකකට කලින් වෙනකන් පාවිච්චි කලේ Xperia S එකක්. ඊට කලින් S3,S4 දෙකත් පාවිච්චි කරලා තියෙනවා.
මට දැනුනු විදියට ඇත්තම කතාකරනවානම් කවුරු නෑ කිවුවත් android වල lags තියෙනවා.nexus ඒවානම් එහෙම නෑ කියල සමහරු කියනවා.ඒත් පාවිච්චි කරලා නැති නිසා මං ඒ ගැන කියන්න දන්නේ නෑ.
root,Custom rom, custom kernal, bootloader unlocking වගේ හැම දෙයක්ම මාත් කළා.Android වැඩකාරයෝ 1 ,2 thread වල ඉස්සර හිටපු අය ඒක දන්නවා ඇති.
දැන් තියෙන්නේ Lumia 925ක්. ගන්න හිතන් හිටියේ Z2 හෝ S5 එකක්. ඒත් මේ thread එක දැකලා lumia එකක් ගන්න ආසා හිතුනා.
මටනම් ඇත්තටම xperia S එකට වඩා 925 සුපිරි. S එකේ කැමරාව 12MP උනත් lumia එකේ 8MP එක ඊට වඩා සුපිරි. ෆෝන් එකත් ගොඩක් smooth.
ඉස්සර මමත් හිතන් හිටියේ apps නෑ කියල.මං උනත් සමහරුන්ට එහෙම කියල ඇති. ඒත් පාවිච්චි කරලම බලන්න ඕනේ ඇත්ත මොකක්ද කියල. android වල apps කොයිතරම් තිබුනත් අපිට ඕනේ කරන්නේ කීයෙන් කීයද. ඕවා පුරවගත්ත කියල ගොඩක් ඒවගෙන් වැඩක් ගන්නෙත් නෑ. මට ඕනේ කරන හැම app එකම හෝ ඒකට සමාන වෙන app එකක් windows වලට තියෙනවා.
අනික android වල apps වලින් කරපු ගොඩක් දේ windows වල system එකටම එනවා. (Battery saver,Data sense, office, pdf reader, kid's corner,driving mode,call sms filter....)
thread එක දාපු කෙනා HERE maps අවුල් වගේ කිවුවට මටනම් එකත් google maps වගේම හොඳයි. offline map එකක් නිසා ගොඩක් ලේසියි.
ඒත් video, audio player, web browser තව ටිකක් හොඳ උනානම් හොඳයි.
මේ මගේ කැමැත්ත නිසා තව කෙනෙකුට මේක හරියන්නේ නැති වෙන්න පුළුවන්.![]()
ඒකට ඉතින් මට කරන්න දෙයක් නැත.
කිසිම OS එකකට කඩේ යාමක් නොවන බව කරුණාවෙන් සලකන්න.![]()

මන් ගාව lumia 1020 එක තියෙනවා කියන තරම් ගතියක් නැහැ බන්.බැටරිත් බහිනවා පට්ට විදිහට..මම ඒක විකුණන්න ඉන්නේ..ඒත් වැඩේ ගත්ත ගානට වඩා ගොඩක් අඩුවෙන් දෙන්න වෙන්නේ..මම ඉන්නේ ලංකාවේ නෙමේ..ලංකාවේ හිටියනම් වැඩි ගානකට දෙන්න තිබ්බා..
මන් නම් පාවිච්චි කරලා නැහැ බන්...
camera eka nam hodayi bro. eka use karana vidiya tikak igena ganna
ඔවු හැබැයි.. ඒක හරි... 2MP cam එකකින් වුනත් හරියට photo එකක් ගන්න ඒ අදාළ phone එකේ ක්‍රමයක් තියනවා ... ඒක හරි... 