Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මම LED TV එකක් ගත්ත බන්. එකේ චැනල් හරියට අහුවෙන්නේ නැහැනේ. නෝමල් CRT TV
    එකට ඒරියල් එකෙන් හොඳට අහුවෙන චැනල් LED එකට අහුවෙන්නේ නැහැ.
    LED වල Tuner එක power අඩුද බන් නෝමල් TV වලට වඩා.
    අසාවෙන ගත්තට එපා වෙලා තියෙන්නේ. Singer Titanex එකක් ගත්තේ බන්.

    :confused::confused::confused::confused::confused:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    inches kiyada?
    oke hariyata signal nattam penne naaalu...CRT wage nam dot tibbata balanna puluwanne..eth LED wela clear nattam balanna ba..ma gawath na habai LED...:rolleyes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    සිංගර් හොද නෑ නේ බන්.. වැඩිය . :sorry:

    ඒරියල් එකට නම් කොහොද දන්නේ නෑ බන්.
    V ඇන්ටෙනාවට නම් අවුලක් නෑ ශේප්:cool::yes:
     
    • Like
    Reactions: Sajee85

    signshop

    Well-known member
  • May 30, 2011
    12,293
    9,160
    113
    Dubai
    ඇයි බොල සින්ගර් ගත්තේ???? උන්ට කියපන් වැඩේ ගැන. එහෙම නැත්නම් බටපොල ඇන්ටනාව තමයි තමයි
     
    • Like
    Reactions: Sajee85

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    batapola hoda akak antenna akak dapan hodata panai
    natnam dialog tv connection akak ganin led walata patta akat :yes::yes:
    hd parak damma nam supiriyatama tyai
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    Singer gaththe pissuda yakooo .. jaraawak bn owwa
    aduma gaane 1 year wath use karana puluwan weida danne na

    සිංගර් හොද නෑ නේ බන්.. වැඩිය . :sorry:

    ඒරියල් එකට නම් කොහොද දන්නේ නෑ බන්.
    V ඇන්ටෙනාවට නම් අවුලක් නෑ ශේප්:cool::yes:

    ඇයි බොල සින්ගර් ගත්තේ???? උන්ට කියපන් වැඩේ ගැන. එහෙම නැත්නම් බටපොල ඇන්ටනාව තමයි තමයි

    බනින්ඩ එපා බොලව් වත්කමේ හැටියට ගත්තෙ. ඇන්ටනාවක් දාලම බලන්ඩ ඕනේ බන්.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මම LED TV එකක් ගත්ත බන්. එකේ චැනල් හරියට අහුවෙන්නේ නැහැනේ. නෝමල් CRT TV
    එකට ඒරියල් එකෙන් හොඳට අහුවෙන චැනල් LED එකට අහුවෙන්නේ නැහැ.
    LED වල Tuner එක power අඩුද බන් නෝමල් TV වලට වඩා.
    අසාවෙන ගත්තට එපා වෙලා තියෙන්නේ. Singer Titanex එකක් ගත්තේ බන්.

    :confused::confused::confused::confused::confused:

    CRT - Ideal for any video viewing including HD

    LCD - Not ideal for videos, unless HD

    මචන් LCD TV හොද Digital contents or HD බලන්න Analog TV Signal වල එහෙම විශෙස අඩුවක් නැහැ නමුත් සමහර LCD Brand වල Inbuilt signal booster එකක් තියෙනවා මේ ප්‍රශ්නය පොඩ්ඩක් හො සමනය කරගන්න

    ඉතින් ඔබට කරන්න තියෙන්නෙ එක්කො Digital Connection එකක් ගන්න එක එහෙම නැතිනම් Booster එකකින් Analog Picture Quality එක වැඩි කරගන්න එක :yes:

    FYI: ඉන්දියාවේ ප්‍රදාන නගර කිහිපයක්ම දැන් 100% Digital කරා එ කියන්නේ UHF/VHF නැහැ ලංකාවෙත් එහෙම කරන්න හදනවා කියලා අරච්චියක් තියෙනවා Local චනල් FTA දුන්නොත් අපිට තියෙන්නේ පොඩි Dish එකක් සවිකරගන්න එක විතරනේ :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    තව එකක් උබ ඉන්නේ කොළබට දුර පාලාතකනම් Gain power (dB) වැඩි හොද Booster එකක් ගනින්
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    බනින්ඩ එපා බොලව් වත්කමේ හැටියට ගත්තෙ. ඇන්ටනාවක් දාලම බලන්ඩ ඕනේ බන්.
    hoda batapola akak ganin
    sonnet kyala akakut tiayanawa habai tikak ganan
    aka nam hodama akak kyala tamai oya tv hadana awun ahama kyanna nam
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    inches kiyada?
    oke hariyata signal nattam penne naaalu...CRT wage nam dot tibbata balanna puluwanne..eth LED wela clear nattam balanna ba..ma gawath na habai LED...:rolleyes:

    32 බන්. මට අව්ල තියෙන්නේ CRT එකට ටිකක් හරි හොඳට පේන චැනල් මේකෙ චැනල් එකක් තියෙනවා කියලවත් detect කරන්නෙ නැහැ බන්.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    machan oke vga Input shokt ekk tinawada ?..
    monitor eka wenuwata tv eka use karanna puluwanda ?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ඔකේ මෙනු එකේ බලපන් ..Auto Signal Booster / Auto Gain ඔප්ට්ශන් තියේද කියලා.

    ඒවත් ඔන් කරපන්.... Auto Search (tuning) නැතිව Manual Search කරපන් බලන්න
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔකේ මෙනු එකේ බලපන් ..Auto Signal Booster / Auto Gain ඔප්ට්ශන් තියේද කියලා.

    ඒවත් ඔන් කරපන්.... Auto Search (tuning) නැතිව Manual Search කරපන් බලන්න

    :yes:
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඔකේ මෙනු එකේ බලපන් ..Auto Signal Booster / Auto Gain ඔප්ට්ශන් තියේද කියලා.

    ඒවත් ඔන් කරපන්.... Auto Search (tuning) නැතිව Manual Search කරපන් බලන්න

    එහෙමත් ට්‍රය් කර මචන්. හොඳ ඇන්ටනාවක් ගහලම බලනව. නැති උනොත් TV Box එකක්වත් අරන් එක මේ මගුලට connect කරනව. BOX wala quality hondai kiyla ahala thiyenawa
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    එහෙමත් ට්‍රය් කර මචන්. හොඳ ඇන්ටනාවක් ගහලම බලනව. නැති උනොත් TV Box එකක්වත් අරන් එක මේ මගුලට connect කරනව. BOX wala quality hondai kiyla ahala thiyenawa

    TV Box ගන්න එපා බන් ආයිත් ඔකට.. batapola original / Maspro(ටිකක් ගනන්) ඇන්ටනාවක් ගනින් එහෙමනම්

    ඒරියල් එකේ තියන ඇන්ටෙනා ජැක් එක 300ඔම් කන්වර්ටර් එකක් ද