මහා රජා

aruna47

Well-known member
  • 10606104_719859731383414_8952930077164996830_n.jpg

    අනේ මන්දා ඉතින්. මෙයාට මුකුත් කියන්න බැහැලු නේ ඉතින්. කමක් නැහැ යුද්ධෙ දින්නා නේ :rofl:
     
    aruna47

    Well-known member
  • යුඑස් ගිහිං ඇවිල්ල නේද මාම

    කියන්න නම් දේවල් එමටයි. එත් ත්‍රෙඩ් එක open forum හරි delete වෙන එක නිසැකයි. අපේ අතිගරු උත්තමයා රට ගිහින් මහජන මුදල් වලින් නෙම. කව්ද කියන්නේ එහෙම ගියා කියලා බොරු කතා. හම්බ වෙන මාසේ පඩියෙන් ගිහින් තියෙන්නේ ඒ හුට්ටමයා :yes:.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඕක මොකක්ද පෝයට බන අහන්නෙත් චූටි පුටුවක් වගේ එකක් පුක පැත්තට තියන්නෙ.:rolleyes::rolleyes:
     
    aruna47

    Well-known member
  • ඕක මොකක්ද පෝයට බන අහන්නෙත් චූටි පුටුවක් වගේ එකක් පුක පැත්තට තියන්නෙ.:rolleyes::rolleyes:

    එක තමයි මෙව්වා මොනාද නේද. රට කන්නේ නැතිව සංවර්ධනය කරන්නේ. ඒ මදිද නේද බන්. මෙව්වා මොනාද. ලෝකේ දුප්පත්ම නායකයා මේ ඉන්නේ :rolleyes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එක තමයි මෙව්වා මොනාද නේද. රට කන්නේ නැතිව සංවර්ධනය කරන්නේ. ඒ මදිද නේද බන්. මෙව්වා මොනාද. ලෝකේ දුප්පත්ම නායකයා මේ ඉන්නේ :rolleyes:
    බලමුකො ඌවෙ මිනිස්සු ටිකත් බත් පැකට් එකටයි අරක්කු බෝතලේටයි අහුවෙයිද කියල :rolleyes::rolleyes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සෙරෙප්පු පිහිදාන්න විතරක් නෙමෙයි... මෙයාගේ පු* හෝදන්නත් එක්කෙනෙක් ඉන්නවා...​
     
    aruna47

    Well-known member
  • බලමුකො ඌවෙ මිනිස්සු ටිකත් බත් පැකට් එකටයි අරක්කු බෝතලේටයි අහුවෙයිද කියල :rolleyes::rolleyes:

    මෙන්න මෙන්න මාක්ස් වාදී එකෙක්. අපි අහුවෙයි ඕවට. අපේ ලාංකීය රිකබෝලව් ටික චන්දේ දෙනවා රටේ එකියතාවය රකින්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,484
    22,152
    113
    Gotland
    අරුණයෝ නිකන් බොරු නොදා හිටපං අර මිනිහා නැවෙන්නේ හාමුදුරුවන්ගේ කකුල් හෝදන්න. UNP කොටි මේක ෆොටෝෂොප් කරලා හදල මහින්ද උත්තමයව ඉදිරියට දාල.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අරුණයෝ නිකන් බොරු නොදා හිටපං අර මිනිහා නැවෙන්නේ හාමුදුරුවන්ගේ කකුල් හෝදන්න. UNP කොටි මේක ෆොටෝෂොප් කරලා හදල මහින්ද උත්තමයව ඉදිරියට දාල.

    පෙරහැරේ යන හස්ති රාජයාද බං අර ඉස්සරහා සුදු අන්දලා ඉන්නේ?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    reputation_neg.gif
    මහා රජා 09-01-2014 03:26 PM jvp ranil fonsekala poyatawath banak ahanawada ban?
    දැන් මහින්ද රට පාලනේ කරන්නෙ බුදු බනේ කියන විදිහට නේද බන්. කොච්චර හොද පාලකයෙක් උනත් ඒ පාලකය වටේ ඉන්නෙ හොරු තක්කඩි නම්, ඒ පාලකයගෙන් වැඩක් නෑ කියලයි බුදු බනේ තියෙන්නෙ මචන්. නීතිය මහ එකාට එකක්, පොඩි එකාට වෙනම එකක්.උඹලා ඉතින් තාමත් "කමක් නෑ යුද්දෙ දින්නනෙ" "කමක් නෑ පාර වත් කාපට් කරානෙ" කිය කිය හිටපල්ල.උඹලගෙ ලමයි කවද හරි කුඩු කාරයො වෙලා*#*@*#....

    එක්කො ඉතුරු ටික ඕනෙ නෑ බන්. අපරාදෙ මේව ටයිප් කරද්දි මගෙ කැලරි ටික දහනය වෙනව විතරයි. මීට වඩා හොදයි ස්කර්විගෙ ත්‍රෙඩ් එකක් බම්ප් කරනව. :dull:

    ප.ලි: jvp, රනිල්, ෆොන්සේකල රටේ පලමු පුරවැසිය නෙමෙයිනෙ. කොන්දෙ අමාරු තියන නාකි ආච්චිල බිම ඉදගෙන බන අහනව දැකල නැද්ද? මුස්ලිම් පල්ලියට ගිහිල්ල නම් මෙයා අගේට බිම ඉදන් හිටිය.:rolleyes:
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දැන් මහින්ද රට පාලනේ කරන්නෙ බුදු බනේ කියන විදිහට නේද බන්. කොච්චර හොද පාලකයෙක් උනත් ඒ පාලකය වටේ ඉන්නෙ හොරු තක්කඩි නම්, ඒ පාලකයගෙන් වැඩක් නෑ කියලයි බුදු බනේ තියෙන්නෙ මචන්. නීතිය මහ එකාට එකක්, පොඩි එකාට වෙනම එකක්.උඹලා ඉතින් තාමත් "කමක් නෑ යුද්දෙ දින්නනෙ" "කමක් නෑ පාර වත් කාපට් කරානෙ" කිය කිය හිටපල්ල.උඹලගෙ ලමයි කවද හරි කුඩු කාරයො වෙලා*#*@*#....

    එක්කො ඉතුරු ටික ඕනෙ නෑ බන්. අපරාදෙ මේව ටයිප් කරද්දි මගෙ කැලරි ටික දහනය වෙනව විතරයි. මීට වඩා හොදයි ස්කර්විගෙ ත්‍රෙඩ් එකක් බම්ප් කරනව. :dull:

    man me danna nisa kiyanne machan. ape aiya lankawe power company ekak hadanna foreign company ekakin fund karanna puluwan kiyala project ekak damma. Pawithra aunty haraha giye eka. MR, Basil, saha Namal baby illapu commission wala ekathuwa project eken 50%
    hama project ekenma ohoma gannawa. anthimata minissunta hambenne dankudu tika
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දැන් මහින්ද රට පාලනේ කරන්නෙ බුදු බනේ කියන විදිහට නේද බන්. කොච්චර හොද පාලකයෙක් උනත් ඒ පාලකය වටේ ඉන්නෙ හොරු තක්කඩි නම්, ඒ පාලකයගෙන් වැඩක් නෑ කියලයි බුදු බනේ තියෙන්නෙ මචන්. නීතිය මහ එකාට එකක්, පොඩි එකාට වෙනම එකක්.උඹලා ඉතින් තාමත් "කමක් නෑ යුද්දෙ දින්නනෙ" "කමක් නෑ පාර වත් කාපට් කරානෙ" කිය කිය හිටපල්ල.උඹලගෙ ලමයි කවද හරි කුඩු කාරයො වෙලා*#*@*#....

    එක්කො ඉතුරු ටික ඕනෙ නෑ බන්. අපරාදෙ මේව ටයිප් කරද්දි මගෙ කැලරි ටික දහනය වෙනව විතරයි. මීට වඩා හොදයි ස්කර්විගෙ ත්‍රෙඩ් එකක් බම්ප් කරනව. :dull:

    ප.ලි: jvp, රනිල්, ෆොන්සේකල රටේ පලමු පුරවැසිය නෙමෙයිනෙ. කොන්දෙ අමාරු තියන නාකි ආච්චිල බිම ඉදගෙන බන අහනව දැකල නැද්ද? මුස්ලිම් පල්ලියට ගිහිල්ල නම් මෙයා අගේට බිම ඉදන් හිටිය.:rolleyes:

    main-pic1.jpg
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ලොල් උඹලට පේන්නේ කකුල් පිහිදානවා වගේද? :baffled: ඔය මාමිට සෙරප්පු දෙක දානවා යට ඉදන් උඩට තමයි පිළිවෙල :yes:.බොරු හද හද මඩ නොගහ හිටපල්ලා :P
     
    waligamaya

    Well-known member
  • man me danna nisa kiyanne machan. ape aiya lankawe power company ekak hadanna foreign company ekakin fund karanna puluwan kiyala project ekak damma. Pawithra aunty haraha giye eka. MR, Basil, saha Namal baby illapu commission wala ekathuwa project eken 50%
    hama project ekenma ohoma gannawa. anthimata minissunta hambenne dankudu tika
    :yes::yes::yes:
    i also know this case machan.

    උබේ අයිය තිමති power එකෙද?