g3 eka slow wenawa kiyala review wala thiyenawa. screen resolution eka processor ekata hariyata handla karanna belu. heat wenawath wedilu.
LAG WENA EKAMA FLAGSHIP EKA G3 kiyala thamai online reviewers la kiyanne.
G3 eka waterproof ne ekath loku aduwak.
S5 eke camera quality wadi g3 ta wada.
display resolution wadi nisa g3 eke battery life adui s55 ta wada + s5 eke power saving mode ekak thiyenawa eka wada karanne superamoled display ekka witharai g3 eke lcd nisa ewa karanna be

සැම්සුන්ග් ෆේක් දැන් හැම තැනම. කොහෙදි හරි එලියට ගත්තම කට්ටිය අහන්නේ ෆේක්ද කියලා G 3 හරි HTC One M8 හරි ගනින්. මම ගාව තියෙන්නේ. හොදම සවුන්ඩ්ස් තියෙන්නේ ඒකේ. සැම්සුන්ග් water resist කරන්න ගිහින් සවුන්ඩ්ස් විනාස කරගෙන.
මෙන්න Samsung Galaxy S5 රුපියල් 15.000 ට තියෙනවා..

Matat oya prasnema tiyenava ban uba gattata passe kiyapanko

රත්තරං;17085705 said:serama comments kiyewwa. hamotama sthuuthyi
samsung copy seen eka nisa aparade chater wenawa.

. Sep. 3 release karanawa. Note series eka gena ithin amuthuwen kiyanna deyak ne neh 

Oya deka gena kiyanawa nam,
S5 performance + battery life + excellent camera. Hebei design eka chaa
G3 eke design eka patta. eth 1440p display eka therumak ne, battery
bonawa. Tikak dawas pawichchi karanakota me phone dekama slow wenawa habei G3 eke screen resolution eka hinda G3 eka lag wenna thiyana idakada wedii.
G3 eketh camera patta but S5 tharamma quality ne
Thawa tikak kal balagena inna puluwan nam Note 4 thamai best. Sep. 3 release karanawa. Note series eka gena ithin amuthuwen kiyanna deyak ne neh
http://www.phonearena.com/news/Samsung-releases-a-Note-4-UNPACKED-event-trailer-check-all-Ready-to-Note-teaser-videos-here_id59958
G2 නම් පට්ට ෆෝන් එක..බැටරි ලයිෆ් එක සුපිරි..
හැබැයි G3 එකේ battery removable.extra බැටරියක් ලග තියාගන්න පුළුවන් ඉතින් අවුලක් නැහැ.
ubata salli awulak neththam "Galaxy S5 Prime" eka ganin. normal ekata wada tikak ganan. eka super phone eka
4K display
3GB ram
Snapdragon 805 processor
2800 mAh unata G3 ekata wada battery life eka hodayi.
![]()
ඕකත් හොදයි මේකත් පට්ට..
දෙකේම තියෙන්නේ snapdragon 805
සහතික ඇත්ත..ඒකම තමා මම G2 තාමත් තියාගෙන ඉන්නේ G3 ගන්නේ නැතුවG2 නම් පට්ට ෆෝන් එක..බැටරි ලයිෆ් එක සුපිරි..
හැබැයි G3 එකේ battery removable.extra බැටරියක් ලග තියාගන්න පුළුවන් ඉතින් අවුලක් නැහැ.
![]()
![]()
kkk

qHD resolution eka phone ekakta therumak ne(eth ithin Note 4 eke qHD ekata nam mama mokuth kiyanne ne
). 500+ ppi. ape es walata ochchara resolution ekak penne ne
. Oka nikan marketing trick ekak witharai. Den inna minussu phones ganne ewage features wala figures (camera res, screen res, screen size, volume level, processor) eka balala. Hungak ewa wedi wena tharamata honda wena dewal. Eth hema welawema bigger is better wenne ne. 

සමස්ථයක් වශයෙන් ගත්තම lg g3 එක සම්සුන්ග් එකට වඩා ටිකක් හොදයි ඒත් කැමරා කොලිටි එක අතින් සම්සුන්ග් එක lg එකට වඩා 30% විතර ඉදිරියෙන් ඉන්නවා ,